• 01 May 2021 (3 messages)
  • @STUFFuckthesystem #420 08:20 AM, 01 May 2021
    කූබියෙක් ඉන්නවා. මම ඌව තලනවා. බුද්ධාගමට අනුව උට එහෙම තැලිලා මැරෙන්න උනෙ කර්ම විපාකයක් විදිහට කියලා හිතමු. ඒ කියන්නෙ උට කොහොමත් මැරෙන්න සිද්ද වෙනවා. එතකොට තලපු මට ඌව තලපු එක පවක් වෙනවනෙ. කූබියා මැරෙන්නෙ කර්ම විපාකයක් විදිහට.. මරන්නෙ මම... උ මැරෙන්න ඔිනත් එහෙම, ඒත් මට පව්.. පැහැදිලි කරමුකො.. 🙂
  • @STUFFuckthesystem #421 01:17 PM, 01 May 2021
  • @STUFFuckthesystem #422 02:06 PM, 01 May 2021
  • 02 May 2021 (1 messages)
  • @STUFFuckthesystem #423 09:49 AM, 02 May 2021
    Lucid dreamers ලා ඉන්නවද ? 🙂
  • 03 May 2021 (2 messages)
  • @STUFFuckthesystem #424 01:16 AM, 03 May 2021
  • @STUFFuckthesystem #425 01:25 PM, 03 May 2021
    OCD තියන අය ඉන්නවතෙ ?
  • 04 May 2021 (2 messages)
  • @STUFFuckthesystem #426 08:32 AM, 04 May 2021
    Bill Gates සහ Melinda Gates විවාහ වී වසර 27 කට පසු දික්කසාද වේ.

    Microsoft සමාගම සොයා ගනු ලැබූ අප කවුරුත් හොදින් හදුනන Bill Gates මහතා ඊයේ එනම් 2021-05-03 සදුදා ඔහුගේ භාර්‍යාව වන Melinda Gates හා එක්ව දික්කසාද වීමට තීරණය කළ බවයි. ඔවුන් වෙන්වීම බොහෝ විට පරිත්‍යාගශීලිත්වය, මහජන සෞඛ්‍යය සහ ව්‍යාපාර හා ඇති වූ කමුපන වන්නට ඉඩ ඇත.

    දශක ගණනාවක් තිස්සේ, Gates මහතා සහ මහත්මිය ලෝක වේදිකාවේ ප්‍රබල බලවේගයන් වූ අතර, රජයේ, ව්‍යාපාර සහ ලාභ නොලබන අංශවල ඉහළම මට්ටමට ප්‍රවේශය ලබා දෙන ඔවුන්ගේ පුණ්‍ය දායකත්වය. ඩොලර් බිලියන 50 ක (ශ්‍රී ලංකා මුදලින් රු. 985082000000.00) පමණ වටිනාකමක් ඇති බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ගෝලීය සෞඛ්‍ය හා මුල් ළමාවිය අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කර ඇති අතර මැලේරියාව හා වෙනත් බෝවන රෝග නිසා සිදුවන මරණ අවම කිරීම සඳහා විශාල ප්‍රගතියක් ලබා ඇත. පසුගිය වසර පුරා, මෙම යුවළ විශේෂයෙන් දැකගත හැකි වූ අතර, covid -19 ට එරෙහි ලෝක ව්‍යාප්ත සටන පිළිබඳව නිරන්තරයෙන් අදහස් දක්වමින්, ඔවුන්ගේ පදනම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් බිලියනයකට වඩා වැය කර ඇත.

    ~ Uvindu Bro 🇱🇰
  • @STUFFuckthesystem #427 08:46 AM, 04 May 2021
    Darkweb එකේ දැනට තිබුණ ලොකුම Childporn site එක ජර්මනියෙන් bust කරල තියනවා 😕

    Members ලා 400 000 ක් මේකේ Register වෙලා ඉදලා තියනව.🥴

    More : https://www.cityam.com/worlds-biggest-dark-web-child-porn-network-with-400000-members-shut-by-german-prosecutor
  • 05 May 2021 (5 messages)
  • @STUFFuckthesystem #428 12:53 AM, 05 May 2021
    ප්‍රශ්නයක් ❓
    #Covid

    අලුතෙන් mask එකක් එනව... මේ mask එකෙන් Corona virus එක අපේ නහයට හරි කටට හරි යන ප්‍රතිශතය 50% කින් අඩුවෙනව. ඉතින් මේ mask එක මිනිස්සු පාවිච්චි කරන්න පටන් ගන්නව. දැන් හැමෝම දාන්නෙ ඒක. ඒත් එක්කම මිනිහෙක්ගෙන් මිනිහෙක්ට virus එක හැදෙන්න තියන ප්‍රතිශතය % ට කොච්චර ප්‍රමාණයකින් අඩුවෙනවද? 🙂

    #Caralai
  • @STUFFuckthesystem #429 12:13 PM, 05 May 2021
    Since there are less Lankan Discord anime servers we decided to make a SL anime discord server! 🇱🇰

    I would like to say that we have an anime server where we talk about Various things (mostly anime) , post anime, and many more random, entertaining discussions. It's not a toxic server by any means so don't worry about getting bullied or anything...but things get weird sometimes (Well most of the time).
    Also there are some people form different countries, so you can be friends with em!

    If you would join our server, we would be delighted to have you onboard our journey to grow big, and if you don't want to join, we completely understand. The server is indeed a multinational one so many people from difference cultures can come together and enjoy themselves...

    This is the link : https://discord.gg/jjV2JKEdGd
    Join the Trap Cult Discord Server!

    Check out the Trap Cult community on Discord - hang out with 326 other members and enjoy free voice and text chat.

  • @STUFFuckthesystem #430 12:59 PM, 05 May 2021
    කර්මය විශ්වාස කරනවද ?
  • @STUFFuckthesystem #432 01:38 PM, 05 May 2021
    ජීවිතේ පලවෙනි වතාවට කොහෙන්වත් උස්සන්නේ නැතුව ටෙලිග්‍රෑම් බොටෙක් හැදුවා පයිතන් වලින්(උස්ස්සන්න එකක් තිබ්බෙ නෑ ඒකයි ) idea එකට මිස්ටිට තෑන්ක්ස් , එරර් එක්ක ඔට්ටු වෙවී පැය ගානක් කාලේ කෑවා . එක එක තැනට එරර් .කෝමහරි පයිතන් නිසා al වලට එච්චරම අදාල නෑ කියන්නත් බෑ .

    @ocbtagbot testchnl- https://t.me/joinchat/VKOOK_znysyxmyj1

    මොකද්ද මේ බොටාගෙන් වෙන්නෙ සරලයි ටැග් එක නැති අය මියුට් වෙනව ඉබේම මැසෙජ් දැම්මොත්.ඉබේම මියුට් වෙනව
    ඉතින් ඊටපස්සේ ටැග් එක දාන් ,ඇඩ්මින් කෙනකුට කියල අන්මියුට් කරගනන්න පුලාම්
    හදිසි නැත්තං ටැග් එක දාගත්තම පස්සේ වෙලාවක ටැග් තියෙනව නම් කියන්න ඕනේ නෑ ඇඩ්මින්ල බලල අන්මියුට් කරයි.

    repo nahi,ekk hdnkm innavala
    OCB Help

    Help bot - @classbackupbot Video bot - @lasithabot Mother channel - https://t.me/joinchat/VlEa41ifBRcQG7ya

  • @STUFFuckthesystem #433 02:28 PM, 05 May 2021
  • 06 May 2021 (3 messages)
  • Answer : 75%
  • @STUFFuckthesystem #435 08:35 AM, 06 May 2021
  • @STUFFuckthesystem #436 01:36 PM, 06 May 2021
    ජනාධිපති කම හම්බුනොත් මොකද කරන්නෙ? 🙂
  • 07 May 2021 (2 messages)
  • @STUFFuckthesystem #437 12:10 AM, 07 May 2021
  • @STUFFuckthesystem #438 09:45 AM, 07 May 2021
    Transgender මිනිස්සු ගැන මොකද හිතන්නෙ? එයාලව සමාජෙන් කොන් කරන එක හරිද ? 🙂
  • 08 May 2021 (1 messages)
  • @STUFFuckthesystem #439 11:29 PM, 08 May 2021
    HackBar v2.0 release: HackBar plugin for Burpsuite

    https://github.com/d3vilbug/HackBar/releases

    https://securityonline.info/hackbar-v2-0-releases-hackbar-plugin-for-burpsuite/
    Releases · d3vilbug/HackBar

    HackBar plugin for Burpsuite. Contribute to d3vilbug/HackBar development by creating an account on GitHub.

  • 10 May 2021 (3 messages)
  • @STUFFuckthesystem #440 05:51 AM, 10 May 2021
    Spiral Aurora over Iceland 😍
  • @STUFFuckthesystem #441 10:59 AM, 10 May 2021
    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය සාර්ථකයිද ? 🎯
  • @STUFFuckthesystem #442 11:33 PM, 10 May 2021
    අවුරුදු 4 ක් වයස Noah Ruiz අම්මගෙ Amazon prime account එක Hack කරල SpongeBob SquarePants පොප්සිකල් පෙට්ටි 51 ක් Order කරලා.

    Cost : $ 2,619 🙂💔

    More ; https://amp.cnn.com/cnn/2021/05/08/us/spongebob-popsicles-amazon-trnd/index.html
  • 11 May 2021 (2 messages)
  • @STUFFuckthesystem #443 11:57 AM, 11 May 2021
    ඇයි රෑ අහස කලු? 🙂
  • @STUFFuckthesystem #444 03:38 PM, 11 May 2021
    ඔබට අවශ්‍ය ෆිල්ම්ස් , ටීවී සිරියස් Free Download කරගැනීමට අවශ්‍යයි නම් ,අප ටෙලි ග්‍රෑම් චැනලය හරහා එක්වන්න..
    https://t.me/playbackofficial
  • 12 May 2021 (2 messages)
  • @STUFFuckthesystem #446 09:50 AM, 12 May 2021
  • @STUFFuckthesystem #447 11:42 PM, 12 May 2021
    HQ Hacking Tutorial ⚕️

    Includes:
    - SQL Injection attacks
    - Cross Site Scripting (XSS)
    - Denial of Service (DoS/DDoS)
    - Cross-site request forgery (CSRF or XSRF)
    - DNS Spoofing (DNS cache poisoning)
    - Social engineering techniques
    - Phishing
    - Baiting
    - Pretexting
    - Dorking

    Download :

    https://mega.nz/folder/5OxWGCQS#q7R_62r30NZI_aavJoeplQ

    https://drive.google.com/folderview?id=10NQBRdP3ddUWUlK4zY6ZdrZWZiLkuKe
  • 13 May 2021 (24 messages)
  • @STUFFuckthesystem #448 12:46 AM, 13 May 2021
    Think positively ✨️🎯
  • @STUFFuckthesystem #449 05:00 AM, 13 May 2021
    අනාගතේට හොද මුතුන් මිත්තෙක් වෙන්නෙ කොහොමද? 🙂👴👵
  • @STUFFuckthesystem #450 02:34 PM, 13 May 2021
    HTML යනු

    HTML යනු වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා ඇති භාෂාවකි. HTML යන්නෙන් අර්ථවත් කෙරෙන්නේ Hyper Text Markup Language යන්නයි. එනම් මෙය පරිගණක වැඩසටහන් සම්පාදක භාෂාවක් (Programming Language) නොව Markup Language එකකි. මෙය තහවුරු වන ප්‍රධාන සාධකයක් වන්නේ HTML යොදා ගනිමින් ගණිතමය ප්‍රකාශන සුළු කළ නොහැකි වීමයි.

    Markup Language එකක් යනු Markup Tags රාශියක එකතුවකි. මෙම Tags මඟින් HTML ලේඛනයක අන්තර්ගතය පෙන්වා දෙයි. සාමාන්‍ය HTML ලේඛනයක් HTML Tags වලින් සහ සාමාන්‍ය වගන්ති වලින් සමන්විත වේ. ඇතැම් තැනක වෙබ් පිටු ලෙස හැඳින්වෙන්නේ ද HTML ලේඛනයන්මය.

    HTML Tags

    HTML Markup Tags සාමාන්‍යෙයන් HTML Tags ලෙස හඳුන්වයි. HTML Tags යනු කෝණ වරහන් (”< >”) තුළ දක්වනු ලබන භාෂාවේ මූලික පදයන්ය (Keywords). HTML Tags සාමාන්‍යයෙන් පවතින්නේ යුගල වශයෙනි. (උදා:- <b> and </b>) මෙම යුගලයෙන් පළමු Tag එක Starting Tag හෙවත් Opening Tag ලෙස හඳුන්වන අතර දෙවන Tag එක End Tag හෙවත් Closing Tag ලෙස හඳුන්වයි. මේ දෙක අතර ප්‍රධාන වෙනස්කම වන්නේ Closing Tag එක තුළ අන්තර්ගත වන ඇල ඉර සංකේතයයි (”/”).

    Web Browsers

    Web Browsers එකක කාර්ය වන්නේ HTML ලේඛන තේරුම් ගෙන ඒවා වෙබ් පිටු ලෙස ඉදිරිපත් කිරීමයි. මෙහිදී Browser එක මඟින් HTML Tags ප්‍රදර්ශනය නොකරන අතර පිටුවේ අන්තර්ගතය තේරුම් ගැනීමට Tags භාවිතා කරයි.

    HTML Page Structure

    HTML පිටුවක් ආරම්භ වනුයේ <html> Tag එකෙනි. එනම් <html> හා </html> Tags අතර අඩංගු සියල්ල HTML පිටුවක් වේ. HTML පිටුවක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් Head හා Body වශයෙනි. මෙහි Head කොටසේ එනම් <head> හා </head> Tags අතර වෙබ් පිටුව පිළිබඳ තොරතුරු ඇතුළත් වන අතර Body කොටසේ එනම් <body> හා </body> Tags අතර වෙබ් පිටුවේ අන්තර්ගතය අඩංගු වේ.

    HTML Versions

    වෙබ් තාක්ෂණයේ ආරම්භක අවධියේ සිටම HTML හි Versions කිහිපයක් දක්නට තිබුණි.

    HTML HTML + HTML 2.0 HTML 3.2 HTML 4.01 XHTML 1.0 HTML 5 XHTML 5
    1991 1993 1995 1997 1999 2000 2012 2013

    HTML Editors

    HTML යොදා ගනිමින් වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා Adobe Dreamweaver, Microsoft Expression Web, CoffeeCup HTML Editor වැනි වෘත්තීයමය මෘදුකාංග භාවිතා කළ හැක. නමුත් HTML ඉගෙන ගැනීමේ දී Notepad වැනි සරල වගන්ති සංස්කාරක මෘදුකාංගයක් (Text Editor) භාවිතා කිරීම ඵලදායි ඉගෙනුම් මාර්ගයක් ලෙස නිර්දේශිතය.

    මෙහිදී කළ යුත්තේ HTML කේතය (Code එක) Notepad එක තුළ ටයිප් කර .html හෝ .htm යන File Extension දෙකෙන් එකක් ලෙස Save කිරීමයි. ඉන්පසු එය Browser එකක් යොදා ගනිමින් විවෘත කළ විට Tags රහිතව අපගේ වෙබ් පිටුව දැක ගත හැක.

    එහෙනම් HTML ගැන හැඳන්වීම ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ඊලඟ HTML පෝසටුවෙන් Elements හා Attributes ගැන කතා කරමු.

    ඔස්තාර්ලට නොව නූබ්ලට
    ( CC Induwara Uthsara at widane.com)

    copied By hankur
  • @STUFFuckthesystem #451 02:36 PM, 13 May 2021
    HTML Elements

    HTML Tags සහ HTML Elements යන පද දෙකෙන්ම විස්තර වනුයේ එකම දෙයකි. නමුත් හරියටම විස්තර කරනවා නම් HTML Element එකක් යනු Tags ද ඇතුළුව Starting Tag එක සහ End Tag එක අතර අන්තර්ගත සියල්ලයි. සමහර HTML Elements වල අන්තර්ගතයක් නොමැති අතර ඒවා Starting Tag එක තුළම සංවෘත කරයි. බොහොමයක් HTML Elements ඒවා පිළිබඳ අමතර තොරතුරු ලබා දෙන Attributes දරයි.

    Nested HTML Elements

    බොහොමයක් HTML Elements තුළ තවත් HTML Elements අඩංගු විය හැක. එසේ තවත් HTML Elements අන්තර්ගත වන HTML Elements සඳහා Nested HTML Elements යන ව්‍යාවහාරය යෙදේ.

    උදාහරණ -

    <html>

    <body>

    <p>This is my first paragraph.</p>

    </body>

    </html>

    මෙම උදාහරණය සැලකීමේ දී එහි HTML Elements තුනක් අඩංගු වේ. <html>,<body> හා <p> යනු එම තුනයි. ඒවායේ අන්තර්ගතය සලකන විට <body> Element එක තුළ <p> Element එකද <html> Element එක තුළ <body> හා <p> Elements ද අඩංගු වේ. එනම් මෙහි <p> සාමාන්‍ය HTML Element එකක් වන අතර <html> හා <body> යන දෙකම Nested HTML Elements වේ.

    Empty HTML Elements

    අන්තර්ගතයක් රහිත HTML Elements සඳහා Empty HTML Elements යන ව්‍යාවහාරය යෙදේ. වෙබ් පිටුවට අළුත් පේලියක් ඇතුළු කරන <br> Tag එක මේ සඳහා උදාහරණයකි. මේවා Starting Tag එක තුළම ඇළ ඉරක් යෙදීමෙන් සංවෘත කරනු ලැබේ.

    උදාහරණ -

    <br/>

    වැදගත් කරුණූ

    1. End Tag එක අමතක නොකරන්න.

    End Tag එක අනිවාර්ය ලෙස නොසලකන බැවින් බොහොමයක් Browsers මඟින් End Tag එක රහිතව වූවද HTML Elements හරියාකාරව ප්‍රදර්ශනය කරනු ඇත. නමුත් මේ පිළිබඳව නිතරම විශ්වාසය තැබීමෙන් වළකින්න. සමහර HTML Elements මඟින් End Tag එක අමතක වූ විට නොසිතූ ප්‍රතිඵල ලබාදිය හැක.

    2. Lowercase Tags භාවිතා කරන්න.

    HTML Tags සඳහා Capitol සහ Simple භේදයක් නොමැත. <P> හා <p> යන දෙකම HTML හිදී එක හා සමානය. නමුත් World Wide Web Consortium (W3C) මඟින් HTML 4 සඳහා නිර්දේශ කර ඇත්තේ Lowercase Tags ය.

    HTML Attributes

    HTML Elements වලට Attributes දැරිය හැක. Attributes මඟින් Element එක පිළිබඳ අමතර තොරතුරු ඉදිරිපත් කරයි. Attributes සෑම විටම Starting Tag එක තුළ නිරූපණය කරයි. Attributes ඉදිරිපත් කරනුයේ name=”value” ආකාරයට නම හා අගය දැක්වෙන යුගල වශයෙනි. මෙහිදී values සෑම විටම උද්‍රත පාඨ ලෙස දැක්විය යුතුය.

    උදාහරණ -

    <a href="http://www.google.com">Google</a>

    මෙම උදාහරණයෙන් ඉදිරිපත් කර ඇත්තේ වෙබ් පිටුවට Link එකක් ඇතුළු කරන <a> Element එකයි. මෙහි href යනු Attribute එකක් වන අතර http://www.google.com යනු එහි value එකයි.

    වැදගත් කරුණූ

    1. Lowercase Attributes භාවිතා කරන්න.

    Attributes සඳහා ද Capitol සහ Simple භේදයක් නොමැත. නමුත් World Wide Web Consortium (W3C) මඟින් HTML 4 සඳහා නිර්දේශ කර ඇත්තේ Lowercase Attributes ය.

    Attributes අතර සමහර Attributes බොහොමයක් Elements වලට පොදු වන අතර ඒ ඒ Elements සඳහා විශේෂිත වූ Attributes ද දක්නට ඇත. ඒවා පිළිබඳව පසුව තේරුම් ගැනීමට හැකිවනු ඇත.
  • @STUFFuckthesystem #452 02:38 PM, 13 May 2021
    🎩 BIN HEROKU 🎩

    📤| BIN: 424093001271xxxx
    📤| FECHA: RND
    📤| CVV: RND
    📮| IP: INDIA 🇮🇳

    🧬| LINK: http://Heroku.com
    🧬| CC GEN: http://namso-gen.com

    ✅CREDITS :- zerobinners
    📸Send SS: @susaepic
    Cloud Application Platform | Heroku

    Heroku is a platform as a service (PaaS) that enables developers to build, run, and operate applications entirely in the cloud.

  • @STUFFuckthesystem #453 02:40 PM, 13 May 2021
    HTML ලේඛන තුළ Headings ඉතා වැදගත් වේ. <h1> සිට <h6> දක්වා වූ Tags මඟින් Headings නිරූපණය කරයි. <h1> Tag එක මඟින් ඉතාම වැදගත් Headings නිරූපණය කෙරෙන අතර වැදගත්කම අඩු වන පිළිවෙළින් ගොස් වැගත්කම අඩුම Headings <h6> Tag එක මඟින් නිරූපණය කරයි.

    වැදගත් කරුණු

    1. Browsers මගින් සෑම Heading එකකටම පෙර හා පසුව ස්වයංක්‍රීයවම හිස් අවකාශයක් එකතු කෙරේ.

    2. Heading නිරූපණය කිරීම සඳහා පමණක් HTML Headings Tags භාවිතා කරන්න. වගන්ති විශාල කර පෙන්වීමට හෝ Bold කර පෙන්වීම ආදිය සඳහා Headings Tags භාවිතයෙන් වළකින්න.

    3. සෙවුම් යන්ත්‍ර (Search Engine) ඔබගේ වෙබ් පිටුවල ව්‍යුහය හා අන්තර්ගතය පෙළගැස්වීම සඳහා Headings භාවිතා කරයි.

    4. පාඨකයන් ඔබගේ වෙබ් පිටු Headings හරහා උඩින් උඩින් කියවා ගෙන යාමට පෙළඹිය හැකි නිසා ලිපියේ ව්‍යුහය පෙන්වීමට Headings භාවිතා කිරීම වැදගත්ය.

    HTML Lines

    <hr> Tag එක මඟින් වෙබ් පිටුවේ තිරස් රේඛාවක් නිර්මාණය කළ හැක. වෙබ් පිටුවේ අන්තර්ගතය කොටස්වලට වෙන් කිරීම සඳහා <hr> Tag එක භාවිතා කළ හැක.

    HTML Comments

    HTML කේතයක් (Code) කියවා අවබෝධ කර ගැනීම පහසු කරවීම පිණිස ඒ තුළට Comments ඇතුළත් කළ හැක. Browsers මඟින් Comments නොසලකා හරිනු ලැබේ. Comments පහත දැක්වෙන පරිදි ලියනු ලැබේ.

    <! This is a comment >

    එහෙනම් දැනට මේ සිදුකරන ලද හැඳන්වීම ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ඊලඟ HTML පෝසටුවෙන් HTML Paragraphs ගැන කතා කරමු.

    මේ මම ලියන HTML පෝසටු ඉලක්කගත වෙන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ICT විෂයටයි. තවද මා හට ලැබුණු ඉල්ලීමක් නිසා තමයි මේ HTML පෝසටු මාලාවක් ගෙන එන්නේ....
    |+| Knowledge |+| Discipline |+| Patience |+|
    Area Master
    (Founder & Info. Sec. Analyst)

    Widane Forums

    .:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
  • @STUFFuckthesystem #456 02:41 PM, 13 May 2021
    wda wda dagamna
  • @STUFFuckthesystem #457 02:44 PM, 13 May 2021
    HTML ලේඛන Paragraphs වලට වෙන්කර දැක්වේ. <p> Tag එක මඟින් Paragraphs නිරූපණය කෙරේ.

    වැදගත් කරුණු

    1. Browsers මඟින් සෑම Paragraph එකකටම පෙර හා පසුව ස්වයංක්‍රීයවම හිස් තීරුවක් එකතු කෙරේ.

    2. End Tag එක අමතක නොකරන්න. අනාගත HTML Versions මඟින් End Tag නොසලකා හැරීමට ඉඩ නොදෙනු ඇත.

    HTML Line Breaks

    අළුත් Paragraph එකක් ආරම්භ කිරීමකින් තොරව අළුත් පේළියකට යාමට අවශ්‍ය නම් එනම් Line Break එකක් අවශ්‍ය නම් ඒ සඳහා <br> Tag එක භාවිතා කළ හැක.

    HTML Output

    HTML කේතයක් ප්‍රදර්ශනය වන ආකාරය සහතික කළ නොහැක. තිරයේ ප්‍රමාණය හා Window එකේ ප්‍රමාණය ආදීය පදනම් කර ගනිමින් ප්‍රතිඵල දිස් වන ආකාරය වෙනස් විය හැක.

    HTML හිදී පිටුව දිස්වන ආකාරය අතිරේක Spaces හෝ අතිරේක පේළි කේතය තුළ අන්තර්ගත කිරීම මඟින් වෙනස් කළ නොහැක. වෙබ් පිටුව ප්‍රදර්ශනය වන අවස්ථාවේ දී Browser එක මඟින් අතිරේක Spaces හා පේළි ඉවත් කරනු ලැබේ.
  • @STUFFuckthesystem #458 02:45 PM, 13 May 2021
    සෑම වෙබ් පිටුවකටම පාහේ Links දැකිය හැක. Links මත Click කිරීම මඟින් පිටු අතර ගමන් කිරීමට අවස්ථාව සලසා දේ.

    HTML Hyperlinks (Links)

    Hyperlinks (හෝ Link) එකක් යනු ඒ මත Click කිරීම මඟින් වෙනත් පිටුවකට හෝ එම පිටුවේම වෙනත් ස්ථානයකට පාඨකයන් යොමු කරවන වචනයක්, වචන කාණ්ඩයක් හෝ පිළිරුවකි. වෙබ් පිටුවක ඇති Link එකක් මතට දර්ශකය ගෙන ගිය විට ඊ-හිස සලකුණ කුඩා අතක් වැනි සලකුණක් බවට පත්වේ.

    HTML හිදී <a> Tag එක මඟින් Links නිරූපණය කරයි. එය ආකාර දෙකකින් සිදුකළ හැක.

    1. href Attribute එක භාවිතා කරමින් වෙනත් පිටුවකට Link එකක් නිර්මාණය කිරීම.
    2. name Attribute එක භාවිතා කරමින් එම පිටුව තුළම Bookmark එකක් නිර්මාණය කිරීම.

    HTML Link සංකේතය

    HTML තුළ Link එකක් නිරූපණය කිරීම ඉතා සරලය. එය මෙසේය.

    <a href="url">Link text</a>

    මෙහි href Attribute එක මඟින් Link එක Click කළ පසු යා යුතු ස්ථානය නිරූපණය කරයි.

    HTML Links - The target Attribute

    target Attribute එක මඟින් Link කරන ලද පිටුව විවෘත විය යුතු ස්ථානය නිරූපණය කරයි. target Attribute එකෙහි value එක "_blank" ලෙස දැක්වීම මඟින් Link කර ඇති පිටුව අළුත් Window එකකින් හෝ Tab එකකින් විවෘත කරගත හැක.

    එහෙනම් දැනට මේ සිදුකරන ලද හැඳන්වීම ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ඊලඟ HTML පෝසටුවෙන් HTML Head එකේ සිට ඒ ඒ කොටස් ගැන කතා කරමු.
  • @STUFFuckthesystem #459 02:45 PM, 13 May 2021
    The HTML <head> Element

    පෙර කී Head යනු HTML ලේඛනයක එක් ප්‍රධාන කොටසකි. ඒ අනුව <head> Element එක යනු HTML ලේඛනය පිළිබඳ තොරතුරු දක්වන Element වල එකතුවකි. පහත සඳහන් Tags Head කොටස තුළ අන්තර්ගත විය හැක.

    <title>, <base>, <link>, <meta>, <script> සහ <style>

    The HTML <title> Element

    <title> Tag එක මඟින් පිටුවේ නම නැත්නම් මාතෘකාව නිරූපණය කරයි. සියළුම ලේඛන සඳහා <title> Tag Element එක අනිවාර්ය වේ.

    The HTML <base> Element

    <base> Tag එක මඟින් පිටුවේ ඇති සියළුම Links සඳහා පොදු වන Address එකක් හෝ ඉලක්කයක් (Target) නිරූපණය කරයි.

    The HTML <link> Element

    <link> Tag එක මඟින් HTML පිටුව හා බාහිර දෙයක් අතර ඇති සම්බන්ධතාවය නිරූපණය කරයි. <link> Tag එක බහුලව භාවිතා කෙරෙනුයේ Style Sheets සම්බන්ධ කිරීම සඳහාය.

    The HTML <style> Element

    <style> Tag එක මඟින් පිටුවේ අලංකරන තොරතුරු නිරූපණය කරයි. <style> Element එක තුළ Browser එක මඟින් HTML Elements ගෙනහැර දැක්විය යුතු ආකාරය සඳහන් කළයුතුය.

    The HTML <meta> Element

    Metadata යනු දත්ත පිළිබඳ තොරතුරුය. <meta> Tag එක මඟින් HTML පිටුව පිළිබඳ Metadata සපයයි. Metadata වෙබ් පිටුව මත දිස් නොවන නමුත් පරගණකයට අවබෝධ කරගත හැක. Meta Elements නියමාකාරයෙන් භාවිතා වනුයේ පිටුව පිළිබඳ විස්තරයක්, මූලික පද (keywords), කතෘ හා වෙනත් Metadata සඳහන් කිරීමටය.

    <meta> Tag එක සෑම විටම <head> Element තුළ ඇතුළත් කළයුතුය.

    Keywords for Search Engines

    සමහර Search Engines මඟින් වෙබ් පිටු පෙළගැස්වීම සඳහා Meta Element එකෙහි name හා content යන Attributes භාවිතා කරයි.

    පහත Meta Element එක මඟින් පිටුවක් පිළිබඳ විස්තරයක් නිරූපණය කරයි.
    <meta name="description" content="Free Web tutorials on HTML, CSS, XML">

    පහත Meta Element එක මඟින් පිටුවක් සඳහා මූලික පද (keywords) නිරූපණය කරයි.
    <meta name="keywords" content="HTML, CSS, XML">

    මෙම Attributes දෙකෙහි පරමාර්ථය වන්නේ පිටුවක අන්තර්ගතය විස්තර කිරීමයි.

    The HTML <script> Element

    <script> Tag එක මඟින් JavaScript වැනි client-side scripts නිරූපණය කරයි.

    එහෙනම් දැනට මේ සිදුකරන ලද හැඳන්වීම ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ඊලඟ HTML පෝසටුවෙන් HTML Images ගැන කතා කරමු.
  • @STUFFuckthesystem #460 02:46 PM, 13 May 2021
    <img> Tag සහ Src Attribute

    HTML හිදී <img> Tag එක යොදා ගනිමින් ඡායාරූප නිරූපණය කරයි. මෙම <img> Tag එක හිස් Tag එකකි. එනම් ඇත්තේ Attributes පමණි. වෙනත් අන්තර්ගතයක් හෝ Closing Tag එකක් නොමැත.

    වෙබ් පිටුවක ඡායාරූපයක් ඇතුළත් කිරීම සඳහා src attribute එකක් භාවිතා කළ යුතුය. src යන්නෙන් අදහස් කෙරෙන්නේ Source යන්නයි. src attribute එකෙහි value එක ලෙස අදාල ඡායාරූපය තිබෙන ස්ථානය එනම් URL එක ලබාදිය යුතුය.

    <img> Tag එක භාවිතා කිරීම පහත ආකාරයට සිදු කරයි.

    <img src="url" alt="some_text">{code=htm}

    HTML Images - The Alt Attribute

    Alt Attribute එක මඟින් ඡායාරූපයක් සඳහා විකල්ප විස්තරයක් නිරූපණය කළ හැක. මෙය ඡායාරූපය හරිහැටි ප්‍රදර්ශනය කරගත නොහැකි අවස්ථාවලදී වැදගත් වේ. මෙහි value එක වන්නේ කතෘ මගින් ඉදිරිපත් කරන විස්තරයකි.

    උදා -

    {code=html}<img src="boat.gif" alt="Big Boat">

    HTML Images - ඡායාරූපයක උස පළල සඳහන් කිරීම

    height සහ width යන Attributes භාවිතා කරමින් ඡායාරූපයක උස සහ පළල සඳහන් කළ හැක. එවිට මෙහි අගයන් Pixel වලින් සඳහන් වේ.

    උදා -
    <img src="pulpit.jpg" alt="Pulpit rock" width="304" height="228">

    ඡායාරූපයක උස සහ පළල සඳහන් කිරීම අනිවාර්ය නොවූවත් එය සඳහන් කිරීම හොඳ ක්‍රමයකි. එවිට ඡායාරූපය සඳහා වෙබ් පිටුවේ අදාල ඉඩ ප්‍රමාණය වෙන් කෙරෙනු ඇත.

    වැදගත් -

    පිටුව ඡායාරූප 10කින් සමන්විත වේ නම් පිටුව හරිහැටි ප්‍රදර්ශනය කිරීම සඳහා ෆයිල් 11ක් අවශ්‍ය වේ. මේ සඳහා බොහෝ වේලාවක් ගත විය හැක. එම නිසා ඡායාරූප භාවිතය ප්‍රවේශමෙන් කළ යුතුය.

    එහෙනම් දැනට මේ සිදුකරන ලද හැඳන්වීම ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ඊලඟ HTML පෝසටුවෙන් HTML Tables ගැන කතා කරමු.
  • @STUFFuckthesystem #461 02:49 PM, 13 May 2021
    සින්හලෙන් Building A Webapp-Hacking Environment 😍
  • @STUFFuckthesystem #462 02:51 PM, 13 May 2021
    සිංහලෙන් Exploitation Basics
  • @STUFFuckthesystem #463 02:52 PM, 13 May 2021
    සිංහලෙන් Hack The Box_ How to get invite code
  • @STUFFuckthesystem #464 02:54 PM, 13 May 2021
    සින්හල ගයිඩ්ස්
  • @STUFFuckthesystem #465 02:55 PM, 13 May 2021
  • @STUFFuckthesystem #466 02:55 PM, 13 May 2021
  • @STUFFuckthesystem #467 02:55 PM, 13 May 2021
  • @STUFFuckthesystem #468 02:55 PM, 13 May 2021
  • @STUFFuckthesystem #469 02:59 PM, 13 May 2021
    ආයේ පස්සේ දාන්නම් නේ ? දවසට එකක් වගෙ ?😂
  • @STUFFuckthesystem #470 03:10 PM, 13 May 2021
    ❇️ [ YOUTUBE PREMIUM ] ❇️

    IP - INDIA [🇮🇳]

    [🔗] LINK - ClickHere

    Expired
  • @STUFFuckthesystem #471 03:13 PM, 13 May 2021
    🔰 [ EPICGAMES STORE ] 🔰

    #FREE ❤️

    The Lion's Song 💢
    ( Until 2021-05-20 15:00:00 UTC )

    https://www.epicgames.com/store/en-US/product/the-lions-song
    ▬▬▬▬▬▬▬▬▬▬▬
    Claim & Send Screenshots in Comments 😍👌
    The Lion's Song | Download and Buy Today - Epic Games Store

    Download and play The Lion's Song at the Epic Games Store. Check for platform availability and price!

  • @STUFFuckthesystem #472 03:19 PM, 13 May 2021
    Op
  • @STUFFuckthesystem #473 04:35 PM, 13 May 2021
    IDM cracked ✨️

    https://mega.nz/folder/6cUB3IqL#k35XqSivZg7NZPzmY21B2w

    STUFF
  • 14 May 2021 (6 messages)
  • @STUFFuckthesystem #474 01:31 AM, 14 May 2021
    BETTER THAN
    FREE PROXIES ‼️

    TAKE TRIAL TO TRY ✅

    https://t.me/hqproxy_bot?start=1607217423
  • @STUFFuckthesystem #475 03:41 AM, 14 May 2021
    ඔය a කියල තියෙන්නේ නෝමල් ට්‍රැෆික් එකක් ක්ලාස් වීඩියෝ වල , b කියල තියෙන්නේ අජන්ත ස ගේ ට්‍රැෆික් එක. ඔන්න ඔකයි ගන්න බැරි හේතුව.(මේවා exact terms නෙවේ.ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මෙහෙම කියන්නෙ )

    -hankur
  • @STUFFuckthesystem #476 03:52 AM, 14 May 2021
    key එකයි hash එකයි ඕන අය inbox ඇවිල්ල ඉල්ලන්න. පුලුවන් කෙනෙක් ඉන්නව නම් කඩන්න
  • @STUFFuckthesystem #478 07:21 AM, 14 May 2021
    New Update Ceylonssh.com ❤️

    🏷 මේ දවස් ටිකේ ගෙදර ඉන්න ඔයාලා වෙනුවෙන්ම තමයි ceylonssh.com අපි මේ අප්ඩේට් එක දෙන්න හිතුවෙ.කලින් තිබ්බ සර්වර් ඔක්කොම අයින් කරලා අලුත්ම ඒවා ඇඩ් කරලා තියෙනවා.

    🏷 ඒ වගේම මේ දවස් ටිකේ ගෙදරට වෙලා netflix බලන්න දවස් 5 days Netflix Streaming Server එකක් ඇඩ් කරලා තියෙනවා.Netflix ම විතරක් නෙවෙයි ඔයාලට පුලුවන් ෆිල්ම් බලනවනම් මේක පාවිච්චි කරන්න.

    🏷දවස් 3,7,30 ඔක්කොම සර්වර් අප්ඩේට් කරල තියෙන්නෙ..

    🏷 අලුතින් Gaming Servers 10 කුත් ඇඩ් කරා අලුතින්ම

    🏷 එහෙනම් මේ දවස් ටිකේ ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න.සයිට් එකට මෙතනින් ගිහින් බලන්න අලුත් අප්ඩේට් එක 👇

    https://www.ceylonssh.com

    අපේ ෆිල්ම් සයිට් එක 👇

    https://www.ceylonstream.com
  • @STUFFuckthesystem #480 12:14 PM, 14 May 2021
    ලෝකෙ තියන භයානකම දේ මොකද්ද?

    ඕනම මිනිහෙක් බය වෙන දෙයක් වෙන්න ඕන. 🙃❤️

    STUFF
  • @STUFFuckthesystem #481 11:56 PM, 14 May 2021
    ලෝකෙ බයම හිතෙන දේ.... 🙃

    ගොඩක් අය කියපු විදිහට බය කියන එක සාපේක්ෂයි. එක එක අය බය වෙන්නෙ එක එක දේවල්වලට. හැබැයි හැම මිනිහෙක්ම බය මොකටද ඇහුවොත්?

    මේ ගැන හොයන්න පර්යේෂණයක් කරා. ඒකෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුලුවන් වුනා. 😯 අපේ ස්නායු පද්ධතියෙ තියන Amygdala කියන කොටසෙන් තමා අපිට බය දැනෙන්නෙ. Amygdala එක නැත්තන් අපිට කිසි දේකට බය හිතෙන්නැ. 🙃 Patient SM කියන්නෙ එහෙම කෙනෙක්. අවුරුදු දහයෙදි එයාගෙ amygdala එක වැඩ නැතුව යනව. 😕 ඒත් එක්කම එයාට කිසි දේකට බයක් හිතෙන්නෙ නැ 😋 ඒත් මේක නරක පැත්‍තටත් බලපාන්න පුලුවන් කියල ඔයාලට තේරෙනව ඇති.

    හරි ඉතින් මේ පර්යේෂණේට ගත්තේ මේ SM කියන ගෑණු ළමයව. Amygdala එකක් නැති SM, බය වෙන දෙයක් තියෙයිද? 😶 ඔව්...එයත් දෙයකට බය වුනා.

    පරියේෂකයො එකතු වෙලා මේ patient SM ට CO2 නැත්‍තන් කාබන්ඩයොක්සයිඩ් ආශ්වාසය කරන්න දුන්නා. ඒකෙන් එයාගෙ රුධිර CO2 මට්ටම වැඩිවුණා. ඔක්සිජන් මට්ටම පහළ බැස්සා. හුස්ම ගන්න O2 නැතිවෙනව කියන්නෙ පට්ටම වේදනාකාරි දෙයක්. ඒත් පරියේෂකයො හිතුවා SM ට මේකත් අවුලක් නැතිවෙයි කියල. ඒත් එයා කෑගහන්න පටන් ගත්තා. බයෙන් දැගලුවා 🙂 (Amygdala වක් නැතුව 🙃)

    ඉතින් ඒකෙන් නිගමනේකට ආවා ලෝකෙ බයම නැත්‍තන් භයානකම දේ තමා ඔක්සිජන් හිග වෙන එක. එක්කො කියන්න පුලුවන් රුධිරයේ CO2 මට්ටම අඩු වෙන එක කියලා. මේකට හොදම උදාහරණෙ තමා වතුරෙ ගිලෙන එක.😶 එතෙන්දි වෙන්නෙත් මේකමයි. එතකොට කෙල්ල / කොල්ලා හින්දා සුපිරි වීරයො වගේ වතුරට පයින උන් ? උන්ටත් එච්චරම තමා. පැන්නට පස්සෙ දගල දගල කෑගහගෙන මැරෙන්නෙ ඒකයි. 😐

    මං හිතනවා ඔයාලට පැහැදිලි උත්තරයක් ලැබෙන්න ඇති කියල. තර්ක තියනවනම් ඒවත් කියන්න.😋 තවත් මේ වගේ දේවල් discuss කරන්න, ඒ වගේම IT සම්බන්ධ දේවල් දැනගන්න STUFF එකත් එක්ක දිගටම ඉන්න. යාලුවන්වත් add කරන්න.❤️

    BS
    Don't waste ur time

    STUFF
  • 15 May 2021 (3 messages)
  • @STUFFuckthesystem #482 12:00 AM, 15 May 2021
    AMYGDALA
  • @STUFFuckthesystem #483 11:28 AM, 15 May 2021
    ❇️ [ SPOTIFY FAMILY ] ❇️

    IP - THAILAND 🇹🇭
    ACCOUNT - THAILAND 🇹🇭
    ▭▭▰▰▭▭▰▰▭▭▰
    🔗 LINK - https://www.spotify.com/us/family/join/invite/7z1cbcY5x285C3B/
    ▭▭▰▰▭▭▰▰▭▭▰
    🏘 ADDRESS - Thanon Ratchadaphisek, Khwaeng Din Daeng, Khet Din Daeng, Krung Thep Maha Nakhon 10400, Thailand
    ------x( Tap to Copy )x------

    🌀 Must Send Screenshots After Joining @itzaman_bot ‼️
    Else You Will be Kicked Out 😉
  • @STUFFuckthesystem #484 09:51 PM, 15 May 2021
    join with ICT ඩිජිටල් පුස්තකාලය Bot ❤️

    https://t.me/ICTLibraryBot?start=r09178845250
    ICT ඩිජිටල් පුස්තකාලය 🏠 ᴮᵉᵗᵃ

    This is the largest library for ICT subject in Sri Lanka 🇱🇰

  • 16 May 2021 (3 messages)
  • @STUFFuckthesystem #485 02:13 AM, 16 May 2021
    https://web.archive.org/web/sitemap/https://www.widane.com

    විදානේ එකේ පරන පෝස්ට් ඔක්කොම වගේ ආර්කයිව් කරල තියනව මේ සයිට් එකේ .ඕන අය බලන්න
  • @STUFFuckthesystem #486 03:18 AM, 16 May 2021
    STUFF Blog 📝

    https://www.stuffserver.tk/

    STUFF එක වෙනුවෙන් Group එකේ Active member කෙනෙක් වෙන @Uvindu_Bro තමා මේ Blog එක හැදුවෙ. ඉස්සරහට අපි දාන ඔයාලට වැදගත්වෙන හැම content එකක්ම මේ blog එකෙත් යනව. 😋

    Blog එක හදපු උවිදු මල්ලිට ගොම්ඩක් තැන්ක්ස්. ඉස්සරහ වැඩත් හොදට කරගනින්. ❤️

    STUFF
    Lets ෆk tHe SyStEm
  • @STUFFuckthesystem #487 06:02 AM, 16 May 2021
  • 17 May 2021 (2 messages)
  • @STUFFuckthesystem #494 08:17 AM, 17 May 2021
  • @STUFFuckthesystem #495 11:01 PM, 17 May 2021
    කවුරු මොනව කිව්වත් මේ විඳවන්නෙ මිනිස්සුමයි. 😶💔
  • 18 May 2021 (4 messages)
  • @STUFFuckthesystem #496 09:16 AM, 18 May 2021
    Gmmx 🇱🇰 ✨️
  • @STUFFuckthesystem #497 09:36 AM, 18 May 2021
  • @STUFFuckthesystem #502 11:56 AM, 18 May 2021
    Velupillai Prabhakaran ඝාතනය කරලා අදට අවුරුදු 12ක් උනත් අද අපිට ඉන්න නායකයෝ එක්ක පොඩි අවුලක් තියනවා මොකද, ඕනම උද්ධයකදී සුදු කොඩියක් අරන ඇවිත් යටත් වෙන ඔනෑම අයෙකු මරන්නේ නැහැ කියලා නීතියක් ඒත් අවු 12 වන කුඩා Prabhakaran ගේ පුත්‍රයාව එදා ඔහු සුදු කොඩියක් දීලා එවනවා ගිහින් යටත් වෙන්න අපි දැන් පරාදයි කියලා, Mr. Fonseka ලා ඔහුව ගන්න යද්දිම මහිනද රාජපක්ෂලාට වැඩ කරපු සෙබලු කිහිප දෙනෙක් ඔහුව T56 අවියකින් ඝාතනය කරනවා. LTTE මාධ්‍යේ වැඩ කරපු අවු 20 වන තරුණියක්වත් අපගේ නායකයන්ගේ අණ පරිදි දූෂණය කරලා මරා දානවා. මේව කවුරුත් නොදන්න කතා. ඒකයි අද ලෝක මානව හිමිකම් එක ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙද්දි විමර්ෂණ කරමින් ලංකාවට දෝෂාරෝපණ ගේන්නේ. අපි සතුටු වෙන්න ඕනි ඒ වගෙ දරුණු නායකයෙක් නැති කරපු එකට නමුත් මේ වගෙ ජරා වැඩ කරපු කාලකන්නි නිකම් සිල්වත්තු වගේ ඉන්න එකට අපි විරුද්ධ වෙන්න ඕනි.😐😢😡

    Credits : @UvinduBr
  • @STUFFuckthesystem #503 11:56 AM, 18 May 2021
  • 19 May 2021 (4 messages)
  • @STUFFuckthesystem #504 03:53 AM, 19 May 2021
    කාලය සම්බන්ධ Christoper Nolan ගේ මේ සුපිරි Movies තුනෙන් ඔයා කැමතිම Movie එක මොකද්ද ? 😍
  • @STUFFuckthesystem #505 10:15 AM, 19 May 2021
    Interstellar Main Theme 🚀

    හිතට වැදුණ Track එකක් 😍
  • @STUFFuckthesystem #506 11:34 AM, 19 May 2021
    ඔයාම්ලට Depression එන්නෙ මොනව කරද්දිද ? 🙃😕
  • @STUFFuckthesystem #507 08:29 PM, 19 May 2021
    බල්ලෙක් වුණාට උඹ පට්ට හිත හොද චරිතයක්. 😍 ඕනම දේකට තමන්ට පුලුවන් උපරිමෙන් උදව් කරන පොරක්. උඹ ගහල තියන Plans ඒ විදිහටම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉදපන්. ✨️

    Happy birthday bawwo 🎂❤️

    @Official_Bawwa
  • 20 May 2021 (10 messages)
  • @STUFFuckthesystem #508 05:14 AM, 20 May 2021
    ඇගෙන් ඇටකෝටු පද්ධතිය අයින් කරොත් මොනව වෙයිද? 🤔😶

    ⚠️️ හැමදාම ඉන්න වෙන්නෙ Ventilator එක්ක උදව්වෙන්. ඒ කිව්වෙ ඔයාට හුස්ම ගන්න වෙන්නෙ පිරිසිදු වාතය. අස්ථි පද්ධතිය අයින් කරපු ගමන් හුස්ම ගන්න වාකවුළු සෙට් එක හැමවෙලේම ඇරිලයි තියෙන්නෙ. වාතයෙ තියන හැම මගුලක්ම කිසිම ගේමක් නැතුව ඇතුලට එයි. (වයිරස්,බැක්ටීරියා) හෙම්බිරිස්සාව නිව්මෝනියාව වෙයි...ටික කාලයක් ඉදලා මැරිලා යයි 🙂

    ⚠️️ කන්න දෙන්න වෙන්නෙ බටේකින්. හපලා තමා දෙන්න වෙන්නෙ. මොකද හකු බොකු ත් නැ දැන්.

    ⚠️️ කොන්දෙ අමාරු කවදාවත් නැ. බාම් වලට වියදම් කරන්න ඕනත් නැ. 😌

    තව මොනව වෙයිද? 🤔
  • @STUFFuckthesystem #509 09:39 AM, 20 May 2021
    How to Crack Sublime with Hex Editor (Windows | Without License) ↓

    01. Download & Install Sublime Text
    02. Visit https://hexed.it/
    03. Open file select sublime_text.exe
    04. Offset 0x8545: Original 84 -> 85
    05. Offset 0x08FF19: Original 75 -> EB
    06. Offset 0x1932C7: Original 75 -> 74 (remove UNREGISTERED in title bar, so no need to use a license)
    07. Export File and save it to location you want
    08. Backup sublime_text.exe file (just rename)
    09. Copy sublime_text.exe modified to directory Sublime Text 3
    Happy Coding :)
    HexEd.it - Browser-based Online and Offline Hex Editing

    HexEd.it is a free hex editor for Windows, MacOS, Linux and all other modern operating systems, which uses HTML5 and JavaScript (JS) technology to enable hexediting online, directly in your browser.

  • @STUFFuckthesystem #510 09:51 AM, 20 May 2021
    Bawwa Official ✨️

    Subscribe for amazing stufffff

    https://youtu.be/-z1eXpT9irk
  • @STUFFuckthesystem #511 10:39 AM, 20 May 2021
    පලස්තීනෙ 🇵🇸 ඉන්න Pro Hackers ලා එකතු වෙලා #OpIsrael කියල campaign එකක් පටන් අරන් තියනවා.

    ඊශ්‍රායලේ රාජ්‍ය වගේම රාජ්‍ය නොවන site සෙට් එක්කටම උන් attack කරනවා. 🙂💔

    මේ තියෙන්නෙ එ sites 👇

    http://www.pmo.gov.il/
    http://www.mof.gov.il/
    http://www.mod.gov.il/
     http://www.mops.gov.il/
     http://www.moch.gov.il/
     http://www.health.gov.il/
     http://www.gimlaim.gov.il/
     http://www.sviva.gov.il/
     http://www.mfa.gov.il/
     http://cms.education.gov.il/
     http://www.moag.gov.il/agri
     http://www.most.gov.il/
    http://www.justice.gov.il/
     http://www.vpmo.gov.il/
     http://www.moin.gov.il/
     http://www.moia.gov.il/
     http://www.molsa.gov.il/
     http://www.dat.gov.il/
    http://he.mot.gov.il/
     http://www.tourism.gov.il/
    http://www.tamas.gov.il/
     http://www.moc.gov.il/
     http://www.mcs.gov.il/
    http://www.mni.gov.il/
     http://www.btl.gov.i
     http://www.bankisrael.gov.il/
     http://www.court.gov.il/
     http://www.knesset.gov.il
     http://www.cbs.gov.il/
     http://www.mapi.gov.il/
    http://www.govmap.gov.il/
     http://www.rsa.gov.il/
    http://www.antidrugs.gov.il/
     http://www.women.gov.il/
    http://www.pua.gov.il/
    http://www.mevaker.gov.il/
     http://www.mmi.gov.il/
     http://www.civil-service.gov.il/
     http://www.rail.co.il/
     http://www.piba.gov.il/
     http://ozar.mof.gov.il/
    http://www.antiquities.org.il/
     http://www.isa.gov.il/
     http://www.iaa.gov.il/
     http://www.ips.gov.il/
     https://www.taasuka.gov.il/
     http://www.oref.org.il/
     http://www.idf.il/
     http://www.police.gov.il/
     http://www.mossad.gov.il/
     http://www.shabak.gov.il/
    http://www.iaf.org.il/
     http://www.nsc.gov.il/
     http://www.202.org.il/Pages/kadesh/kadesh.php
     http://www.rabincenter.org.il/
     http://www.inss.org.il/
     http://www.peres-center.org/
     http://www.tau.ac.il/peace/
    http://www.tau.ac.il/ http://www.merkazherzog.org.il
     http://www.jcpa.org/
     http://www.jiis.org.il/
     http://www6.tau.ac.il/
     http://www.begincenter.org.il/
     http://www.biu.ac.il/Besa/ http://www.fisherinstitute.org.il/
    http://www.tau.ac.il/jcss
  • @STUFFuckthesystem #512 12:56 PM, 20 May 2021
    ඔයාම් Follow කරන්නෙ කාවද? 🙂❤️
  • @STUFFuckthesystem #513 02:41 PM, 20 May 2021
    STUFF Server එකට අද members ලා 500 ක් පිරුණා. අපිත් එක්ක හිටපු හැමෝටම thanks 😍

    ඉස්සරහටත් හොද content ගේන්න හිතන් ඉන්නවා. ඔයාලා ගාවත් වැදගත් කියල හිතෙන දෙයක් තියනවනම් share කරන්න. 😋

    Group එක / Channel එක ගැන අදහස් හෝ යෝජනාත් කොටාගෙන යන්න. 🙂❤️
  • @STUFFuckthesystem #514 09:36 PM, 20 May 2021
    ⚠️ #OpIsrael update:

    ඊශ්‍රායලේ තියන IP cameras 5000 කට වැඩි ගාණකට access ගන්න මැලේසියාවෙ hackers ලට පුලුවන් වෙලා තියනවා. Cyber space එකේනම් සැරටම යුද්ධෙ යනවා 🙂.
  • @STUFFuckthesystem #515 09:36 PM, 20 May 2021
  • @STUFFuckthesystem #516 09:36 PM, 20 May 2021
  • @STUFFuckthesystem #517 09:36 PM, 20 May 2021
  • 21 May 2021 (3 messages)
  • @STUFFuckthesystem #518 09:39 AM, 21 May 2021
  • @STUFFuckthesystem #519 11:51 AM, 21 May 2021
    ගොඩක් Apollo missions වලදි ගත්ත Photos කැතයි. ඒක නිසා Toby Ord කියන researcher ඒ පරණ Photos Remaster කරල තියනවා. 😍

    අගහරුවල සෙනසුරුවල ලස්සන Photos ගොඩක් තිබුණත් පෘථිවියේ ඒ තරම් ලස්සන Photos හොයාගන්න නැ කියලයි Ord කියන්නෙ..ඒක නිසා තමයි එයා මේ වැඩේ පටන් අරන් තියෙන්නෙ. 🌎

    මේ Link එකෙන් ගිහින් බලන්න 😋

    https://petapixel.com/2021/05/20/this-guy-remastered-photos-of-earth-shot-by-apollo-astronauts/
  • @STUFFuckthesystem #520 08:48 PM, 21 May 2021
    https://www.facebook.com/manulsonpeak/

    Memes වගේම වෙනස් විදිහේ ආතල් content වලට කැමති කොල්ලෝ කෙල්ලෝ page link එකෙන් ගිහින් like එකක් දාලා alert එකේ ඉන්න.. 😋😍
    Log in to Facebook

    Log in to Facebook to start sharing and connecting with your friends, family and people you know.

  • 22 May 2021 (4 messages)
  • @STUFFuckthesystem #521 05:17 AM, 22 May 2021
    කවදහරි පෘථිවිය විනාශ වෙනවා. 🌎 එතනින් පස්සෙ මනුෂ්‍ය වර්ගයව පවත්වාගෙන යන්න තියන හොදම ක්‍රමේ මොකක් කියලද හිතන්නෙ?
  • @STUFFuckthesystem #522 11:24 AM, 22 May 2021
    පිටසක්වල ජීවීන් | Alien, UFO

    #XRaidPodcast

    Duration : 1 hr

    අහන්න කැමති අය Group එකේ Voice Chat එකට join වෙන.
  • @STUFFuckthesystem #523 12:49 PM, 22 May 2021
    🙂
  • @STUFFuckthesystem #524 01:17 PM, 22 May 2021
    RED ROOM 👽🚫

    http://redroomfing27toi.onion

    Scam එකක් කියලා තමා මටනම් හිතෙන්නෙ link එක දිහා බලපුහම 🙂🚫

    කියලා තියන විදිහට :

    ⭕️ SPECTATOR කෙනෙක් වෙන්න : 0.02 BTC

    ⭕️ COMMANDER කෙනෙක් වෙන්න : 0.2 BTC

    ⭕️ MASTER කෙනෙක් වෙන්න : 1.0 BTC

    STUFF
  • 23 May 2021 (5 messages)
  • @STUFFuckthesystem #525 01:57 AM, 23 May 2021
    Don't download CP videos from Darkweb 😶 ☠️

    USA වල අවුරුදු 18 ක කොල්ලෙක් Darkweb එකෙන් Child Porn videos Download කරගෙන තියාගත්ත වරදට සිරගත කරලා තියනවා. කෙලින්ම මූණත් පෙන්නනවා. 🙂🇺🇸

    Be Safe
  • @STUFFuckthesystem #526 04:44 AM, 23 May 2021
    Dark web & Company User Data Leaks

    #XRaidPodcast

    Dark web හා Data Leaks ගැන දැනගන්න කැමති අය STUFF group එකේ Voice chat එකට සෙට් වෙන්න 💻

    Duration : 1.30 hrs
    Join at 10.25

    STUFF
  • @STUFFuckthesystem #527 08:15 AM, 23 May 2021
    දැනට බලල තියන සුපිරිම Film එක මොකද්ද ? 😍❤🎞️
  • @STUFFuckthesystem #528 10:59 AM, 23 May 2021
    චූටි උදව්වක් ඕන ඔයාම්ලගෙන්. මේ Google Form එකට ගිහින් Sirimavo Bandaranaike Vidyalaya ට Vote එකක් දාපන්කො. 🙂❤️ පුලුවන් අය SS එක්කුත් දාන් යමු 😘

    https://forms.gle/mDGqLpDzC7c9agvN8
    "Yathra Gold Award" Nominations Ranking ( group 01 )

    'හෙට දවස' යොවුන් එකමුතුව මගින් පිදෙන "යාත්‍රා රන් සම්මානය" සදහා අවසාන නිර්දේශිත නාම අතරට ඔබේ පාසල තෝරාපත් කරගන්න ඔබේ වටිනා මනාපය ඵල කරන්න ( පාසල් කණ්ඩායම් අංක 01 )

  • @STUFFuckthesystem #529 12:55 PM, 23 May 2021
  • 24 May 2021 (8 messages)
  • @STUFFuckthesystem #531 02:20 AM, 24 May 2021
    Films Download කරන්න සුපිරි site එකක් 🎞️✨️

    https://hdpopcorns.wiki

    Shared by : @Scorp004
    hdpopcorns.wiki is for sale at Squadhelp.com!

    . " #CatchyDomains #BrandNamesForSale" ?>

  • @STUFFuckthesystem #532 04:15 AM, 24 May 2021
    Ceylonstream.com එකට Movie Reviews ලියන්න කැමති අය කියම්න.. 🎞️❤️

    @SusaEpic
  • @STUFFuckthesystem #533 07:10 AM, 24 May 2021
    ✨ 1000 High Resolution Backgrounds Bundle ✨ (Worth $300.00)

    Direct Links :
    https://downloads.sharewareonsale.com/files/mac/1000_Backgrounds_Part1.zip 

    https://downloads.sharewareonsale.com/files/mac/1000_Backgrounds_Part2.zip 

    https://downloads.sharewareonsale.com/files/mac/1000_Backgrounds_Part3.zip 

    https://downloads.sharewareonsale.com/files/mac/1000_Backgrounds_Part4.zip 

    https://downloads.sharewareonsale.com/files/mac/1000_Backgrounds_Part5.zip 

    https://downloads.sharewareonsale.com/files/mac/1000_Backgrounds_Part6.zip 

    https://downloads.sharewareonsale.com/files/mac/1000_Backgrounds_Part7.zip 

    https://downloads.sharewareonsale.com/files/mac/1000_Backgrounds_Part8.zip 

    https://downloads.sharewareonsale.com/files/mac/1000_Backgrounds_Part9.zip 

    https://downloads.sharewareonsale.com/files/mac/1000_Backgrounds_Part10.zip 

    Shared by : @Omiragk
  • @STUFFuckthesystem #534 09:47 AM, 24 May 2021
    පෑන් වල ක්ලිප් එකේ හිල් තියනව ඔයාම්ලා දැකල ඇති
    🙃

    ඒකට හේතුව තමා USA වල අවුරුද්දකට 100 ක් විතර පෑන් ක්ලිප් ගිලිලා හුස්ම හිරවෙලා මැරෙන්න ගත්ත එක.

    ඊට පස්සෙ මේකට විසදුමක් විදිහට ක්ලිප් වලට හිල් දැම්මා. හුස්ම හිරවෙන එක නතර කරන්න 🙂❤️

    #BeSmart #DontEatClips

    STUFF
  • @STUFFuckthesystem #535 11:48 AM, 24 May 2021
    Corsairs Game එක ගහන්න Set වෙම්න... 😍

    https://t.me/STUFFServer/30820

    පළවෙනියා බලමු 😌
  • @STUFFuckthesystem #536 12:05 PM, 24 May 2021
    7 වෙනකන් play කරන්න පුලුවන්.... 😋

    පළවෙනියට Brazzers Premium Acc එකක් 🙂✨️
  • @STUFFuckthesystem #537 12:36 PM, 24 May 2021
    ආතල් එක කම්නද - මීට ඇන්කර්
  • @STUFFuckthesystem #538 01:33 PM, 24 May 2021
    Game එක ගහන එක නතර කරම්න..කස්ටිය හොද ගේමක් දුන්නා..ප්‍රෝ hakar ලත් හිටියා..🙂❤️

    පළවෙනි ස්ථානය : @MrGayanthaka

    Congratulation ✨️✨️❤️
  • 25 May 2021 (8 messages)
  • @STUFFuckthesystem #539 03:40 AM, 25 May 2021
    💉🤘🤟👈👉👆👇🙌✊🤌🥲🤤🥸😬🤓😑😶❌💯❗️💢♨️💬💭🗯❕❔❓

    New Animated Emojis 👆

    (Video call ?🌚)
  • @STUFFuckthesystem #540 04:14 AM, 25 May 2021
    ICT | MATHS අපි ✨️❤

    https://t.me/ICTMATHSPLAYER
    😈ICT | MATHS අපි 😈

    CHAT GROUP AND PLAYER 100% credit goes to @titiyaaaa*

  • @STUFFuckthesystem #543 10:40 AM, 25 May 2021
    Tik Tok එකේ ඇට කැඩෙනකන් ඇඹරෙන Videos නැතුව මේ වගේ සුපිරි content බලන්න හුරුවෙමු. 🙂❤️

    ගොඩක් Interesting Videos කරන පොරක් 🙂❤️

    @Juangarcia7783

    https://vt.tiktok.com/ZSJa5KRkW/

    Shared by : @cvxovm
  • @STUFFuckthesystem #544 11:03 AM, 25 May 2021
  • @STUFFuckthesystem #546 01:53 PM, 25 May 2021
    Korean Dramas,Films වලට කැමති ඔයාලට ලේසියෙන්ම ඉක්මනට Drama වගේම Filmsමුත් වැඩි Qualityන් Size
    එක අඩුවට Ads නැතුව පහසුවෙන්ම Download කරගන්න ඔයත් KDrama Fan කෙනෙක්නම් ගිහින් බලම්න 🥰✨

    dramavibes.cf

    Made in Sri Lanka 🇱🇰

    A Place For KDrama Lovers :)
    We Provide New Korean Dramas,Films & OSTs of Your Choice
    Without Ads & With Ultra Fast Direct Download Links

    • We Only Provide High Quality Files With Lover Sizes
    • You Can Request Dramas & Films

    Visit Us If You Are Interested or If Your a KDrama Fan 🥰✨
  • @STUFFuckthesystem #547 03:38 PM, 25 May 2021
    මේ Illustrations කරන්නෙ අපේ Group එකේ ඉන්න @ThiccRose 😍 waddec තමයි

    https://instagram.com/fram3s_by_n3m0?utm_medium=copy_link

    හැමෝම ගිහින් එයාගෙ Insta page එක Follow කරල Illustrations ටිකටත් like කරමු 😋❤️

    තවත් ලස්සන Illustrations බලාගන්න පුලුවන් වෙයි ඉස්සරහට 😍
  • @STUFFuckthesystem #548 09:02 PM, 25 May 2021
    වසංගත පහවෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! ✨️
  • @STUFFuckthesystem #549 10:20 PM, 25 May 2021
    අද පූර්ණ චන්ද්‍රග්‍රගණයක් ✨️ | Total Lunar Eclipse 🌕

    පටන් ගන්නෙ : අද හවස 6.21 ට

    ඉවර වෙන්නෙ : 7.19 ට

    ලංකාවට පේන චන්ද්‍රග්‍රගණය පූර්ණ එකට චුට්ටක් අඩුයි 🙂 🇱🇰
  • 26 May 2021 (4 messages)
  • @STUFFuckthesystem #558 01:14 AM, 26 May 2021
    දන්සැලක් වඳිමුද?🤭

    කලින් අවුරුදු වල වගේම මේ සැරෙත් ඩයලොග් එකෙන් වෙසක් එකට 500mb anytime data free දෙනවා. ඩයලොග් සිම් එකක් පාවිච්චි කරන අයට ඩේටා ගන්න පුලුවන්. ඩේටා ගන්න දන්නෙ නැති අයට ක්‍රමය මන් කියන්නම්. 🙂❤️

    1. Vesak.dialog.lk ලින්ක් එකට යන්න.

    2. වෙසක් පහන්කූඩු කියලා තියෙන එක ක්ලික් කරන්න.

    3. ඊලගට වීඩියෝ 2 ක් ඒවි.. කැමති එකක් බලන්න.

    4. වීඩියෝ එකේ බාගයක් විතර බලනකොට ඔයාට ඩේටා ඕනද අහවි. ඩේටා ලබාගන්න කියන එකට යන්න.

    5. ඔයාගෙ නමයි ෆෝන් නම්බර් එකයි ඉල්ලනවා. ඒක දෙන්න. නම බොරු එකක් උනත් කමක් නෑ. නම්බර් එකනම් ඇත්ත එක දෙන්න. ඊලගට otp ලබාගන්න කියන බටන් එක ක්ලික් කරන්න. 🤭

    6. ඔයා දීපු නම්බර් එකට otp code එකක් එනවා. ඒ කෝඩ් එක හරියට බලලා දෙන්න. ඊට පස්සෙ otp තහවුරු කරන්න කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට 500mb ඔයාට ලැබුනා කියලා sms එකක් ඒවි.

    සැයු..:

    otp කෝඩ් එක එන්න විනාඩියක් විතර යනවා සමහර වෙලාවට. ගොඩක් අය ඩේටා ගන්න හදන වෙලාවට සයිට් එක වැඩ කරන්නෙ නැති වෙන්නත් පුලුවන්.
    ඔයා ගන්න ඩේටා දවස් 7 ක් වලංගුයි.

    #happy_vesak #stay_safe
    #free_data_help

    Shared by : @Ethan099
  • @STUFFuckthesystem #559 05:41 AM, 26 May 2021
    Plane වල වීදුරුවෙ යට චූටි හිලක් තියනව ඔයාලා දැකල ඇති. 🙂 දැකල නැතුවත් ඇති 🙃

    එහෙම හිලක් තියෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද? 🤔

    #aeroplanes #Hil
  • @STUFFuckthesystem #560 11:17 AM, 26 May 2021
    ස්වර්ණ මයුර ජාතක කතා වස්තුව රැගත් Digital තොරණ

    https://vesak.uvindubro.tk

    💙💛❤️🤍🧡
  • @STUFFuckthesystem #561 12:37 PM, 26 May 2021
    ගේමට ආවොත් චණ්ඩි
    මොළෙන් කරපන් නොන්ඩි

    🙂❤️

    STUFF
  • 27 May 2021 (4 messages)
  • @STUFFuckthesystem #563 01:20 AM, 27 May 2021
    Google එක ඔයා ගැන දන්න හැමදෙයක් Download කරගම්න 😙❤️

    https://takeout.google.com/settings/takeout

    STUFF
    #Google #takout
  • @STUFFuckthesystem #564 06:39 AM, 27 May 2021
    ඇත්ත වෙන්න පුලුවන්ද ? 🙂
  • මේ video එක Digital Animation එකක්.. නැත්තන් CGI එකක් (Computer Generated Imagery ) 😋❤️

    හැබැයි මේ වගේ දෙයක් ඇත්තටම වෙන්න පුලුවන් කමක් තියනව..ඒ කොහොමද 🙃

    දෙවෙනි ලෝක යුද්ධ කාලේ තමා මේ සීන් එක එලියට එන්නෙ..හිට්ලර් තමන්ගේ හමුදාවට දෙන්න epinephrine කියල එන්නතක් හදනවා. Epinephrine වලින් වෙනේ ඇගේ තියෙන adrenaline සාන්ද්‍රනය වැඩි කරන එක.

    ඒ සාන්ද්‍රනය වැඩි උනාම අපිට හිතාගන්න බැරි තරම් ශක්තියක් එනව. අපි බය උනාම වෙන්නේ. ඒ වගේ හිට්ලර් තමන්ගේ හමුදාවට ඕව දුන්නා. උන් යක්කු වගේ වැඩ කරා. හැබැයි අතුරු ප්‍රතිඵල විදියට මිනිස්සු ගොඩක් නපුරු උනා. කිසි අවුලක් නැතුව මිනිස්සුන්ව මැරුව. 💔

    වේදනාවක් දැනෙන්නේ නැති නිසා අත පය කඩාගෙන යුද්ධ කරා. ඒ එන්නත ගත්තම ඉතින් super powers හම්බුනා වගේ තමා. 👿 මේ injection එක ගැන හොද sci-fi movie එකක් තියෙනව Overload කියල..😍 බලනවනම් බලම්න.

    තාමත් මේ injection එක පාවිච්චි කරනව හදවත නතර උනාම ගහන්න🙂

    Credits : @ThiccRose
  • @STUFFuckthesystem #568 11:25 AM, 27 May 2021
    කැරකෙන පෘථිවිය එකපාරම නවතිනවා. 🌍💔 මොනවා වෙයිද ?
  • 28 May 2021 (4 messages)
  • @STUFFuckthesystem #570 04:07 AM, 28 May 2021
    S T U F F 🔭

    Group : https://t.me/STUFFServer

    Channel : https://t.me/STUFFuckthesystem

    Technology පැත්තෙන් වගේම තවත් interesting topics ගැන දැනගන්න, කතාකරන්න එකතුවෙන්න....❤️

    ඔයාලා ගාවත් හොද content තියනවනම්, හොදට හොයලා බලලා @SusaEpic ට එවන්න.. Channel එකේ දාමු.. 😌❤️

    Share & Sup.

    STUFF
    S.T.U.F.F. Server ᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ

    Let's ෆk dh System S̷͋T̷͋ ̋͛ ̀̃U̸͆ ́̀ ͝͝ ̂̚ ͚̄ ̮͜ ̲̺F̸̔ ̾̾

  • @STUFFuckthesystem #571 05:25 AM, 28 May 2021
    පොත් පාවිච්චි කරන අපි හැමෝම දන්නවා..Margin එක. නැත්තන් පිටුවල අයිනෙන් ඉතුරු කරලා තියන ඉඩ 😇

    Margin කියන එක බිහිවෙන්න ඇත්තෙ මොන හේතුවක් හින්දද?🤔 බලමු predictions 🙃
  • පොත් වලට Margin එකක් දාන්න හේතු විදිහට ගොඩක් අය ගොඩක් කතා කිව්වා... ඒත් ඇත්තම හේතුව වුනෙ සතෙක්..🙂

    ඒ තමා මීයා | Rat | 鼠 🐀

    මිනිස්සු පොත් වල ලිව්ව වටින දේවල් මීයො කන්න පටන් ගත්තා.. ඒත් එක්කම තමා මෙහෙම කෙළවරෙන් ඉඩක් තියන්න පටන් ගත්තෙ... නැත්තන් Margin එකක් හදුන්වල දෙන්නෙ. 🙃❤️

    STUFF
  • @STUFFuckthesystem #573 11:33 AM, 28 May 2021
    Google assistant, harry potter ගේ spells වලට වැඩ කරනව කියල දන්නවද? 😋✨️

    මේ ටික කියල බලම්න

    Lumos

    nox

    Silencio

    Avada Kedavra

    තවත් ඇති හොයල බලම්න...😇

    STUFF
  • 29 May 2021 (5 messages)
  • @STUFFuckthesystem #576 01:24 AM, 29 May 2021
    Let's get verified on instagram | Insta එකේ verified වෙමු ✅

    P R A N K

    යහලු මිත්‍රාදීන්ව Trigger කිරීම සදහා යොදා ගත හැක..

    දන්න අයට නෙමේ නොදන්න අයට දැම්මෙ 😗❤️

    STUFF

    #html #insta
  • @STUFFuckthesystem #578 05:51 AM, 29 May 2021
    White hole එකකුයි Black hole එකකුයි හැප්පුනොත් මොනව වෙයිද? 💥🤔
  • @STUFFuckthesystem #579 06:05 AM, 29 May 2021
    Azure Method Got Patched Successfully 🙂
  • @STUFFuckthesystem #580 07:13 AM, 29 May 2021
    100ක් තියෙනවා ,කී සැරයක් ඔයාට ඒ 100 න් 10 එවා අඩු කරන්න පුලුවන්ද ?😗❤️
  • කලු කුහරයක් හා සුදු කුහරයක්(black hole and white hole)දෙකක් එකට හැප්පුනොත් මොකද වෙන්නෙ...? 👽

    ඇත්තටම කිව්වොත් වයිට් හෝල් එකක් කියන්නෙත් බ්ලැක් හෝල් එකකටම තමයි..විද්‍යාඥයන් විශ්වාස කරන්නෙ බ්ලැක් හෝල් එකක් ආලෝක වර්ෂ බිලියන ගනනක් තිබුනයින් පස්සෙ ඒක වයිට් හෝල් එකක් වෙනව කියල ..

    සරලව කිව්වොත් බ්ලැක් හෝල් එකකින් කරන්නෙ වටේ තියන සියලුම දේවල් ඇදල ගන්න එක ..එකදු පරමනුවක් වත් ඉතුරු කරන්නෙ නැහැ... ඒ බ්ලැක් හෝල් එකෙ වර්ගය අනුව ඒවායේ ප්‍රබලතාවය වෙනස් වෙනවා..සමහර බ්ලැක් හෝල්ස් අපේ සූර්‍යයා වගේ බිලියන ගුනයක් විශාලයි..සමහර ඒවා අපෙ නියපොත්තක් තරම් පොඩී..නියපොත්තක් තරම් පොඩි උනාට ඒ්කට පුලුවන් මුලු පෘථිවියම විනාස කරන්න ...

    හරි..කොහොමද බ්ලැක් හෝල් එකක් වයිට් හොල් එකක් වෙන්නෙ..සරලයි..අවුරුදු බිලියන ගනනක් තිස්සෙ ඇදල ගත්ත සේරම බ්ලැක් හෝල් එක එලියට දාන්න පටන් ගන්නව ..නමුත් ඇතුලට ගිය සේරම එලියට එන්නෙ ශක්තිය විදියට කියල තමයි විශ්වස කරන්නේ.(සාපෙක්ශතා වාදයට අනුව ,බ්ලැක් හෝල් එකකදි සියලුම දෙවල් අලෝකයෙ වේගයෙන් ගමන් කරන නිසා අපහු පිට වෙන්නෙ ඒ පරමානු නෙමෙයි.ශක්තියයි)

    බ්ලැක් හෝල් එකකට වඩා වයිට් හෝල් එකක් සුදු පාටට පේන්නෙත් ඉහත කිව්ව හේතුව නිසාමයි...
    හදිසියෙවත් මේව එකිනෙකට මුන ගැසුනොත්..බ්ලැක් හෝල් එකකට ඕනෙ පරමනු/ශක්තිය නෙ. (බ්ලැක් හෝල් ආලෝකයත් ඇදල ගන්නව ..ඒ කියන්නෙ ඒක ශක්තියත් ඇදල ගන්නව ..)වයිට් හෝල් එක දෙන්නෙත් එයාට ඕන දේමයි..සුපුරුදු විදිහට කලු කුහරය , සේරම උරාගන්නව ..මෙතනදි කලු කුහරයක් තවත් කලු කුහරයක් එක්ක ගැටෙන කොට වෙන දේ වගෙ දෙයක් වෙන්නෙ නැ..නමුත් කලු කුහරය සේරම ශක්තිය උරගත් පසුව මේක අති විශාල කලු කුහරයක් වෙනවා..අපේ සූර්‍යයා වගෙ බිලියන ගුනයක විතර සයිස් එකක්.. විශ්වයේ අවසානය වෙන්න ආසන්න වෙන කොට ඒවයින් ලොකු විනාශයක් වෙන්න පුලුවන්. එතන අපි හියොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ නෙ..නමුත් එතනත් හොද පැහැදිලි කිරීමක් තියනව ..ඒ ගැන අපි ඉස්සරහට කතාකරමු.

    Writer : @HesandaLiyanage
  • 30 May 2021 (2 messages)
  • @STUFFuckthesystem #585 03:46 AM, 30 May 2021
    Are you සිංගල්? 🙁
    Want to be ඩබල්? 🙂

    සිතේ ඇති කත ඔබේ කරගමු | English course 💞

    This course will improve your social skills. After following this course, you will be able to talk any stranger without any hesitation. You'll talk your crush without messing it up. You'll learn how easy to win a girls heart. 😋

    අඩංගු දැ :

    1. Observation
    2. Love At First Sight
    3. Meeting Her
    4. ECTL Eye Contact
    5. ECTL Conversation
    6. ECTL Trust
    7. ECTL Love
    8. Getting Her Number

    #onlyforbois

    ✨️ Direct download link -

    https://mega.nz/folder/ORoEEBiJ#L31AlpGtqQY73sWQHFWgxw


    STUFF 💘
  • @STUFFuckthesystem #586 12:31 PM, 30 May 2021
    වරමක් හම්බෙනවා...මොනවද ඉල්ලන්නෙ? 🙂❤️

    ආය වරම් බැ 😒
  • 31 May 2021 (7 messages)
  • @STUFFuckthesystem #588 03:30 AM, 31 May 2021
    ලොව භයානකම පොත 🌎 💥

    ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්‍රධානම පොතක් තමා මේ තියෙන්නෙ.. ඒක මාරි කියුරි අක්කගෙ note book එකක්...

    ඇයි මේ notebook එක මෙච්චර ඩේන්ජරස්? 🤔😶
  • ලෝකෙ භයානකම පොතේ අයිතිකාරයා වෙන මාරිකියුරි තමා උඩ ඉන්නෙ.. 🙂❤️

    එයාගෙ පොත් විතරක් නෙමෙ..ඇදුම්, ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කරෙ Radiation එකත් එක්ක..නැත්‍තන් විකිරණශීලී ද්‍රව්‍ය එක්ක.😶 ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පර්‍යේෂණ කරද්දි දැනන් ඉන්නෙ නැනෙ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන ගියාලු.🙂💔

    මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්..වෙනම කාමරයක් තියනව. වෙනම ඇදුමුත් තියනව. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.🙂💔

    Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනව. ඒ වගේම එයාගෙ අසල්වැසියො ත් මැරුනෙ පිළිකා වලින්.

    ජීවිතේ කලකිරිලනම් මාරිගෙ පොත කියවපන් ❤️

    Bs
    STUFF
  • @STUFFuckthesystem #590 09:36 AM, 31 May 2021
    ඔයාම්ට තමන් දක්සයි කියල හිතෙන්නෙ මොන පැත්තෙන්ද? 🙂❤️
  • @STUFFuckthesystem #592 12:29 PM, 31 May 2021
  • @STUFFuckthesystem #593 12:29 PM, 31 May 2021
  • ✅ LIVE >_ AU/AUTH
    CARD: 5596010135114922|08|2023|465|@Carol5_bot
    RESULT: CVV MATCHED ()
    BIN: 559601 |MASTERCARD | DEBIT | STANDARD
    BANK: STATE BANK OF INDIA
    COUNTRY: INDIA (🇮🇳)
    TIME: 9.95s
    Checked By S̴̢̻͓̺̠̬͖̣͙̽͑͘͠Ū̴̝̪͈͎̃̏̍̀S̶̢̻͖̻̋Ä̸̹̣̻́ [Free User]
  • @STUFFuckthesystem #595 04:37 PM, 31 May 2021
    ⚜️Udemy - Create Telegram Bot with Python⚜️

    🛑Course Topic

    Lesson 1. Introduction.mp4
    Lesson 2. Create a Telegram Bot.mp4
    Lesson 3. A Look at Telegram Online Documentaion.mp4
    Lesson 4. Using Python Requests to make API calls.mp4
    Lesson 5. Using Telegram API wrapper.mp4
    Lesson 6. IDE Setup.mp4
    Lesson 7. Command Handler.mp4
    Lesson 8. Message Handler.mp4
    Lesson 9. Inline Keyboard Button.mp4
    Lesson 10. Location Share Keyboard Button.mp4
    Lesson 11. Open Weather Map API.mp4
    Lesson 12. OWM API Wrapper.mp4
    Lesson 13. Python Function to get weather forecasts.mp4
    Lesson 14. Complete Working Example.mp4
    Lesson 15. GoodBye.mp4
    Materials.zip

    ❤️Regard :-@busyhanbot

    📦Size :- 176.5 Mb

    📥 Download Link:-🔗

    https://mega.nz/folder/AZsXTKQI#CiZYC7fnklE3rwiiCnbcmQ