• 01 May 2022 (2 messages)
  • @STUFFuckthesystem #1873 05:42 AM, 01 May 2022
    eBay එකේ තියන අමුතු products බලමු 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    weirdorconfusing.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #ebay #weird #confuse #products #gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1874 02:43 PM, 01 May 2022
    | ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄|
    Gota Go Home
    |______________|
    \ (•◡•) /
    \ /
    ——
    | |
    |_ |_
  • 02 May 2022 (1 messages)
  • @STUFFuckthesystem #1875 03:03 PM, 02 May 2022
    Cacca පිස්සොන්ට 😗❤️ 18 +

    https://vt.tiktok.com/ZSdPwnXaa/

    wtf stuff 😵‍💫

    sHarEd bY Cacca picciyac
    #cacca #eeya #tiktok
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 03 May 2022 (4 messages)
  • @STUFFuckthesystem #1876 01:49 AM, 03 May 2022
    IP Address උස්සමු 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    grabify.link
    ▫️▫️▫️▫️▫️▫️

    මේ site එක url shortener එකක් වගේම tracker එකක් විදිහට වැඩ කරනවා...ඔයාලට තියෙන්නෙ කැමති url එකක් short කරලා ඒක යාලුවෙක්ට යවන්න 😗 පොර ඒක click / touch කරලා site එකට ගියපු ගමන් ip එක ඔයා ගාව..

    ip එකෙන් පොරගෙ location එක වගේම තව තව දේවල් හොයගම්න පුලුවන්වෙයි 🙃❤️

    @SusaEpic
    #ip #grab #url #short #location #gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1877 04:21 AM, 03 May 2022
    ඔයාට PayHere Account එකක් තියනවනම් හරි PayHere Payment gate එක හරහා payment එකක් කරල තියනවනම් දැන්ම email එකේ password එක වෙනස් කරගම්න 🙂💔

    haveibeenpwned.com කියන විදිහට PayHere එකේ 65GB ක Data breach එකක් වෙලා තියනවා. මේ අතරෙ 1.5 million email addresses, ip addresses, physical addresses, names , phone numbers, purchase histories and credit card data ( card type එක, පලවෙනි digit 6 & අන්තිම digit 4 + expiry date 🥴) තියනව කියල කියනවා 🤤

    මේක ලංකාවෙ උන ලොකුම Data breach එකක් 😙💔

    @SusaEpic
    #PayHereHack #sl #Helakuru #data #surprise
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1878 04:23 AM, 03 May 2022
    🔴🔴

    ඔයාලට PayHere Account එකක් නැතිවුනත් online payments කරද්දි නොදැනුවත්වම PayHere Gate එක හරහා payments කරලා තියෙන්න පුලුවන්..

    ඒක හින්දා වැඩි හොදට haveibeenpwned.com එකට ගිහින් ඔයාගෙ mail එක secured ද කියල බලාගන්න 😙❤️

    @SusaEpic
    #bs
  • @STUFFuckthesystem #1879 04:29 AM, 03 May 2022
    PayHere Gateway එක තියන sites කියාගෙන යමු 😙❤️
  • 05 May 2022 (1 messages)
  • @STUFFuckthesystem #1880 01:23 PM, 05 May 2022
    FACT 🙂

    ශුක්‍රාණුවක 37.5MB DNA data තියනවා..එතකොට සංසර්ගයේදි සාමාන්‍යයෙන් අපි 1,587.5TB විතර Data transfer කරනවා 😗❤️

    @SusaEpic
    #reproduction #dna #data #fukTheSystem #fkfk
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 06 May 2022 (2 messages)
  • @STUFFuckthesystem #1881 06:01 AM, 06 May 2022
    WhatsApp වල Messages වලට Reactions දාන්න පුලුවන් feature එක වගේම group එකකට members ලා 512 ක් දාන්න පුලුවන් update එක මේ වෙද්දි දෙන්න පටන් අරගෙන තියෙන්නෙ.. 😙❤️

    update එක හම්බුන අය කියාගෙන යමු 🤤
  • @STUFFuckthesystem #1882 06:20 AM, 06 May 2022
    2GB වෙනකන් Files share කරන Feature එකත් හම්බෙනවා 😙
  • 07 May 2022 (3 messages)
  • @STUFFuckthesystem #1884 10:12 AM, 07 May 2022
    Against කදුලු ගෑස් 😙❤️
  • @STUFFuckthesystem #1885 10:30 AM, 07 May 2022
    උසාවියෙදි GotaGoGama ට විරුද්ධව කතා කරපු Galadari එක දැන් 😙❤️

    Bad reviews දමා සහය වම්න 🤤

    #fkuGaladari #gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1887 10:36 AM, 07 May 2022
    ඔයා මේ දැන් ලංකාවෙ ජනාධිපති වුණොත් මේ තත්වෙ handle කරන්නෙ කොහොමද? 🙃❤️
  • 08 May 2022 (2 messages)
  • @STUFFuckthesystem #1889 02:24 AM, 08 May 2022
    1 = 2 වෙන විදිහ 🙂❤️

    a = b
    a² = ab කියලා ගමු

    a² - b² = ab - b²
    (a+b) (a-b) = b (a-b)
    a+b = b
    b+b = b
    2b = b
    2 = 1

    සාධාරණයිද? අවුලක් තියම්නවද? කියාගෙන යමු 😗

    @SusaEpic
    #maths #oneequalstwo #gohomegota #wtf
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1890 04:39 AM, 08 May 2022
    ඕක හදල තියෙන්නෙ අවුල හොයාගන්න තමයි ඉතින් 🥴
  • 09 May 2022 (6 messages)
  • @STUFFuckthesystem #1891 07:53 AM, 09 May 2022
    Our own Civil War Live at Sirasa, Derana & Other 🙂💔
  • @STUFFuckthesystem #1892 08:33 AM, 09 May 2022
    Fk u Gota 🙂💔
  • @STUFFuckthesystem #1893 08:36 AM, 09 May 2022
    බයියො ආපු බස් ටික... 😙

    නිකන් දැම්මෙ

    Pls share

    ND 0071
    NA 6867
    NB 1771
    NA 7316
    ND 8404
    ND 7593
    NB 8085
    NC 2703
    NB 4993
    NB 5816
    ND 8316
    NC 0958
    62-7041
    ND 6348
    DAF 4275
    NB 6202
    NC 8170
    NB 3814
    NB 0577
    NB 0312
    NB 4788
    JD 0388
    JU 9666

    #GoHomeGota #GoHomrRajapakshas #GoHomeGota2022
  • @STUFFuckthesystem #1894 09:41 AM, 09 May 2022
    බයියො නාන ගමන් 😂
  • @STUFFuckthesystem #1895 10:36 AM, 09 May 2022
  • @STUFFuckthesystem #1896 02:01 PM, 09 May 2022
    අමතන්න 😙

    +94721710552
  • 10 May 2022 (4 messages)
  • @STUFFuckthesystem #1897 10:44 AM, 10 May 2022
    Sober island එකට ගිහින් කියන්නෙ ඇත්තද? 🙂
  • @STUFFuckthesystem #1898 02:52 PM, 10 May 2022
    The Forever Purge Movie එක බලල තියනවනම් ඒ වගේ situation එකක් තමයි දැන් හැදෙන්න යන්නෙ...

    ඒක හින්දා හැමෝම පරිස්සමෙන් සාමකාමීව අරගල කරන්න 🙂❤️

    @SusaEpic
    #gohomegota #staysafe
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1899 08:37 PM, 10 May 2022
    නාමල් රාජපක්සගෙ Number එක 😙❤️

    Not a Prank

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    077 500 0001
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️

    #Namal #GoHomeGota #NakiMaina
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1900 08:45 PM, 10 May 2022
    😊
  • 11 May 2022 (3 messages)
  • @STUFFuckthesystem #1901 01:59 AM, 11 May 2022
    Iraj ගෙ Number එක 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️
    077 7331121
    ▫️▫️▫️▫️▫️▫️

    sHareD by : @Ravindu_Deshan
    #iraj #noize #cheeththa #gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1902 02:33 AM, 11 May 2022
    ජොන්ස්ටන්ගෙ Number එක 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️
    077 7589499
    ▫️▫️▫️▫️▫️▫️

    sHarEd By : https://t.me/you_oya
    #johnySIns #Samitha #gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1903 01:29 PM, 11 May 2022
    මාව අදහන මිනිස්සු 😌❤️
  • 13 May 2022 (1 messages)
  • @STUFFuckthesystem #1904 11:27 PM, 13 May 2022
    29 LEAKS

    The London Office නැත්තන් Formations House කියන company එකෙන් leak වුණ 400GB ක Emails , Phone calls . faxes වගේම තවත් documents තියන leak එකක් 😙❤️

    Download link (magnet) : http://mgnet.me/eqRi6na

    @SusaEpic
    #uk #londonHouse #mails #formation
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Virtual Office, Mail and Call Handling | The London Office

    We are a leading behind-the-scenes, B2B service provider specialising in Virtual Business Address, Business Mail Forwarding and Telephone Answering Services.

  • 14 May 2022 (2 messages)
  • @STUFFuckthesystem #1906 02:32 AM, 14 May 2022
    කළවැද්දන් සිවිලිම මත රති කෙලියේ යෙදෙන මේ සුන්දර රාත්‍රියේ මා ඔබලා ඇමතීමට ආවේ ඔබේ මිතුරාට ඩිලිට් කරන්නවත් බැරි විදියට "මම කොල්ලෙක්ට ආසයි" කියා WhatsApp Status එකක් දාන්නේ කෙසේද කියා කතා කිරීමටයි 😗

    📌 ඔම්යාට මේකෙදි අවශ්‍ය වෙන දේවල් මෙසේය 😗

    1.යාළුවගෙ Phone එක.
    2.යාළුවගෙ WhatsApp Number එකට අදාළ සිම් එක ඒ Mobile එකේම තිබීම.
    3.විනාඩි 10 ක කාලයක්.
    4.Brain

    අපි බලමු දැන් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා 😗

    🕑 Step 1 :- මුලින්ම යාළුවගේ ෆෝන් එක ගම්න.ඊට පස්සෙ උගෙ WhatsApp එක ඕපන් කරගන්න 😗.WhatsApp එක ඕපන් කරලා Settings > Chat > Chat Backup යන්න.එතන ඇති Backup to google drive කියලා එම්කක්.අන්න ඒකට Never දීලා එතන තියෙන Backup Now කියන බට්න් එක ඔබම්න 😗.මේකෙදි වෙන්නේ යාළුවාගෙ ඔක්කොම චැට් ටික උගෙ Storage එකේ සේව් වෙන එක 😂

    🕑 Step 2 :- දැන් ස්ටේටස් එකක් දාන්න උගෙ ෆෝන් එකෙන් මම කොල්ලන්ට ආසයි කියලා හරි උබට කැමති ඕනිම මගුලක් 😁 ඒ ස්ටේටස් සෙන්ඩ් උනාට පස්සෙ ක්ෂණික ඩේටා ඔෆ් කරන්න.මොකද උගෙ යාළුවන්ගෙන් එන හැම මැසේජ් එකක්ම ඌ දැකලා මානසිකව ඇදවට්ටන්න ඕනි නිසා 🙂

    🕑 Step 3 :- යාළුවගේ Phone එකේ My Files එකට ගීල්ලා Internal Storage එකට යම්න 😗. Internal Storage එක ඇතුලේ WhatsApp Backup කියලා ෆෝල්ඩර් එකක් හදන්න.ඊට පස්සෙ Internal Storage එක ඇතුලෙ තියෙන Android > media > com.whatsapp කියන ෆෝල්ඩර් එක ඇතුලට යන්න 😗.ඒක ඇතුලෙ ඇති WhatsApp කියලා Folder එකක්.අන්න ඒකේ තමා යාළුවගෙ හැම චැට් එකක්ම තියෙම්නේ 😌

    ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අන්න ඒ WhatsApp කියන ෆෝල්ඩර් එක අර ඔයා කලින් Internal Storage එක ඇතුලෙ හදාගත්තු WhatsApp Backup කියන ෆෝල්ඩර් එක move කරන එක 😎.ඔයාට අලුත් ෆෝල්ඩර් හදන හැටි,File එකක් move කරන හැටි කියලා දෙන්න ඕනි නෑනේ 😒. ( move කරනනේ අදාළ WhatsApp කියන ෆෝල්ඩර් එක උඩ ඔබාගෙන හිටියා > යට තියෙන move කියන බට්න් එක තේරුවා > ඊට පස්සෙ Target ෆෝල්ඩර් එක ඒ කිව්වෙ WhatsApp Backup කියන ෆෝල්ඩර් එක තේරුවා > move here කියන එක දුන්නා.)

    🕑 Step 4 :- මූලික දේවල් ටික ඉවරයි 😌💖.දැන් යන්න Home Screen එකට.Home screen එකේ WhatsApp ඇප් එකේ Icon එක උඩ ටච් කරන් ඉන්න.ඊට පස්සේ App Info එකට යම්න.ඊට පස්සෙ Storage කියන එකට.ඊට පස්සේ Clear Data දෙම්න 😗.දැන් යාළුවගේ WhatsApp එක Reset වෙලා තියෙන්නේ.ආයෙ මුල ඉඳන් නම්බර් ගහලා හදන්න තමා තියෙන්නේ.ඉතින් යාළුවගේ Reset උන WhatsApp එක Open කරගන්න.Agree දුන්නාම ඔයාගෙන් අහයි Storage Permission එක.ඒකට Allow දෙන්න ✅ .Allow දීලා ඉවර වෙලා ඔයා යන්න ආයේ My Files එකට.My Files එකේ තියෙන WhatsApp Backup කියන ෆෝල්ඩර් එක ඇතුලට යන්න.දැන් ඔයාට කරන්න තියෙන්නේ ඒක ඇතුලෙ තියෙන WhatsApp කියන ෆෝල්ඩර් එක Android > media > com.whatsapp කියන ෆෝල්ඩර් එක ඇතුලට move කරන එක 😚

    Final Steps ටික මේ !🌚🪀

    🕑 Step 5 :- ආයේ යාළුවගේ ෆෝන් එකේ WhatsApp එක ඕපන් කරගන්න.Number එක ගහලා Verify කරගන්න ✅ .ඊට පස්සෙ Permissions Allow කරන්න.ඔයාගෙන් අහයි Backup එකක් හම්බුනා ඒක Restore කරන්නද කියලා.Restore කියන එක දෙම්න.දැන් යාළුවගේ පරණ මැසේජ් ටික ඔක්කොම WhatsApp එකට Restore වෙනවා. 😂

    වැඩේ ඉවරයි කොල්ලනේ.මෙතනදි අපි කරේ මුලින්ම යාළුවගේ මැසේජ් ටික ෆෝන් එකේ ස්ටොරේජ් එකේ සේව් කරගත්ත එක 🌚.ඊට පස්සෙ අපිට අදාළ Status එක දැම්මා.ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඒ ස්ටේටස් එක කලින් ස්ටොරේජ් එකේ සේව් උන Backup එකේ නෑ නේද කියලා.ඉතින් අපිට තියෙන්නේ අර පරණ බැකප් එකම restore කරන එක.එතකොට යාළුවා දන්නෙත් නෑ මෙහෙම ස්ටේටස් එකක් ගැන ඌත් කන්ෆියුස් අනිත් එවුන් ඌ නොදැම්ම ස්ටේටස් එකකට Reply දානකොට 😎 .පොඩ්ඩක් දෙතුන් සැරයක්ම කියවලා හිතලා බලන්න මෙතනදි උනේ මොකක්ද කියලා.එතකොට ඔයාටම තේරෙයි සීන් එක. 😗💖

    මේක කරලා කුරිරු සතුටක් ලබාගන්න 😂

    ( හොඳට හිතලා වැඩ කරන්න පොඩ්ඩ මිස් උනොත් උගෙ චැට් ටික ලෙප්ට් වෙන්න පුළුවන් ඒවට මම වගකියනු නොලැබේ )

    Another සමාජ සේවයක් by @Ravindu_Deshan 🌚♥️

    අදහස් කමෙන්ට් කරන්න 😂

    මේ වගේ පෝස්ට් බලන්න එන්න @RazorTech 🌚✅
  • @STUFFuckthesystem #1907 12:40 PM, 14 May 2022
  • 15 May 2022 (3 messages)
  • @STUFFuckthesystem #1908 03:51 AM, 15 May 2022
    HUTCH DIGITAL දන්සැල😙❤️

    මැයි මස 15 සහ 16 යන දිනයන්හි පැයක් පුරාවට ඔබට UNLIMITED Data, H2H ඇමතුම්, H2H SMS ලබාගත හැක. තවද Any-Net ඇමතුම් විනාඩි 15ක් ද හිමි වේ.

    HUTCH App එක හරහා හෝ *322# Dial කර Activate කරගන්න.

    ඔබ මෙය Activate කළ වේලාවේ සිට පැයක කාලයකට මෙම දීමනාව ලබා ගත හැක.

    මෙය ඔබ මුහුණ දෙමින් සිටින අසීරු කාල වකවානුව දන්නා හඳුනන අපෙන් ඔබට පිරිනැමෙන තිළිණයකි.

    කොන්දේසි සහිතයි.

    #HutchVesak
    #HutchDigitalDansala
    #HutchSriLanka
    #HutchTheHariNetwork
  • @STUFFuckthesystem #1909 03:55 AM, 15 May 2022
    Dialog Digital වෙසක් දන්සල 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    vesak.dialog.lk/wesak-koodu.html
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    link එකෙන් ගිහින් site එකේ තියන video එක විනාඩියක් විතර skip නොකර බලන්න..

    එතකොට Notification එකක් popup වෙනවා..ඒකෙ නමයි Number එකයි ගැහුවට පස්සෙ එන otp එකත් දෙම්න 😙

    offer එකේ limit එක පැනලා කිව්වොත් ඊළග පැයේ try කරම්න 🙂❤️

    #dialog #wesak #preethi #gohomegotapco
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1910 04:37 AM, 15 May 2022
    LUNA අරගෙන rich වුණ අය ඉන්නවද? 😙❤️
  • 17 May 2022 (1 messages)
  • @STUFFuckthesystem #1911 10:08 PM, 17 May 2022
    කවදහරි මේ මිනිහව හීනෙන් දැකලා තියනවද? 🙃

    ලෝකෙ පුරා ගොඩක් මිනිස්සු හීනෙන් මේ මූණ දැකලා තියනවා..මේ පිටිපස්සෙ තියන ඇත්ත කතාව මේ site එකෙන් හොයාගන්න පුලුවන් 😙

    ▫️▫️▫️▫️▫️▫️
    thisman.org
    ▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #dream #lucid #night
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 18 May 2022 (2 messages)
  • @STUFFuckthesystem #1915 08:58 PM, 18 May 2022
  • @STUFFuckthesystem #1916 09:51 PM, 18 May 2022
  • 19 May 2022 (1 messages)
  • @STUFFuckthesystem #1917 05:47 PM, 19 May 2022
    Towards the Cosmos Lecture Series

    ✨ Everyone has experienced the beauty of the night sky. What is the true nature beyond that fascination. Is it just being mind blowing?
    This is the time to learn more about the glamorous night sky

    ✨ "The Celestial Sphere: Part II" the fourth lecture of the Towards the Cosmos lecture series organized by the Andromeda Astronomical Society will take place on 21st May from 06.00 P.M onwards.

    ✨ The lecture will be conducted online by Mr. Ganganatha Karunarathne.(Medium: Sinhala)

    ✨ Everyone is warmly invited.

    Join Zoom Meeting
    https://zoom.us/j/91555048243?pwd=VlZNdjNGZFlFQ2FPU2lYSWR0eEo1dz09

    Meeting ID: 915 5504 8243
    Passcode: r7Ct6g

    Contact Us: @dckarunarathne,
    @senu_dk, @Antheaa08

    Dinujaya: +94762241439
    Senan: +94773280318
    Isuru: +94753524354

    ©Andromeda
  • 20 May 2022 (2 messages)
  • @STUFFuckthesystem #1918 12:21 AM, 20 May 2022
    Cringe videos තියන website එකක් 🙃 (18+)

    ▫️▫️▫️▫️▫️▫️▫️
    runthegauntlet.org
    ▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #gauntlet #cringe #pron
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1919 05:53 AM, 20 May 2022
    මාත් පෞද්ගලික ව අදුරනව . මෙතන ඉන්න එක්කෙනෙක් 100 ක් දුන්නත් ගාන හදා ගන්න පුලුවන් . ඉතින් පුලුවන් විදිහකට මොනා හරි කරන්න :)
    242200580023035
    Name Gamini podibandara
    Peapols bank
    Bakamuna

    Telegram : t.me/adithya_bandara2001

    Share and support other channel owners 🐒
  • 21 May 2022 (2 messages)
  • @STUFFuckthesystem #1920 01:08 PM, 21 May 2022
    දැන් whatsapp වල profile photo එක බලන්න පුලුවන් අයව choose කරන්න option එකක් තියනවා 😙❤️ (දන්නැති අයට)

    *My contacts except... option

    @SusaEpic
    #whatsapp #dp
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1921 06:01 PM, 21 May 2022
  • 22 May 2022 (4 messages)
  • @STUFFuckthesystem #1922 02:30 AM, 22 May 2022
    පරණ site වලින් search results දෙන search engine එකක් 😙❤️

    ▫️▫️▫️▫️
    wiby.me
    ▫️▫️▫️▫️

    @SusaEpic
    #classic #gohomegota #wiby
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1924 04:14 AM, 22 May 2022
    🔴

    ලංකාවේ කාලකන්නි අද්‍යාපනය නිසා මේ අවුරුද්දේ OL ලියන්න ඉන්න ලමයෙක්ට උන අසාධාරණය. මේක හැමෝටම share කරන්න

    ඉස්කෝලෙ නම :- මැදමුලන D.A.රාකපක්ෂ විද්‍යාලය 🙂

    #NoViolence
    @chap_lin_sl
    #meme
    #GoHomeGota2022🇱🇰
  • @STUFFuckthesystem #1925 01:53 PM, 22 May 2022
    හෙට O/L ලියන නංගිලා මල්ලිලා හොදටම ලියලා A9 ක් දාමු 😙❤️

    රටට ඩොලර් ගේන්න පුලුවන් Educated පොරක් වෙන්න එක පියවරක් තියමු ❤️

    Gud luk ✨️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1926 02:36 PM, 22 May 2022
    ලංකාවෙ අධ්‍යාපනයේ වෙන්න ඕන වෙනස්කම් මොනවද? 🙃❤️
  • 23 May 2022 (2 messages)
  • @STUFFuckthesystem #1927 02:19 AM, 23 May 2022
    Want sex? 😙❤️

    Then use 🥺

    Be careful girls 😂

    ShArEd by : @Kasun_Wick
    #secs #mmm #emoji
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1928 02:09 PM, 23 May 2022
    ලංකාවට Dollar ගේන්න පුලුවන් හොදම ක්‍රමේ මොකද්ද? 🤔
  • 24 May 2022 (5 messages)
  • @STUFFuckthesystem #1929 01:37 AM, 24 May 2022
    Motherfucking website 😙❤️

    nothing to say

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    motherfuckingwebsite.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #mf #taukanna #gohomeyko
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1930 01:43 AM, 24 May 2022
    Better Motherfucking website 🙂❤️

    nothing to say (2)

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    bettermotherfuckingwebsite.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #mf #taukanna #gohomeyko
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1931 02:56 AM, 24 May 2022
  • @STUFFuckthesystem #1933 11:46 AM, 24 May 2022
    https://www.aliexpress.com/item/1000005422385.html?channel=twinner

    👉 Untold Secrets and Crazy Guides: Part 1

    How to get rich while bringing dollars to Sri Lanka.🙊
    #Berich #dollarstoSL #gohomegota

    🔥 So there is this guy who sells Rs5 coins for 0.35$ on Ali express. which is equal to Rs.126. So u get the idea. 🙂
  • @STUFFuckthesystem #1934 03:20 PM, 24 May 2022
    wtf 🙂💔

    කඩවල් වලින් කද්දි පරිස්සමෙන්...
  • 25 May 2022 (1 messages)
  • @STUFFuckthesystem #1935 11:44 PM, 25 May 2022
    90 ගණන්වල ඉදන් තියන පට්ට website එකක් 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    cameronsworld.net
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    දිගටම scroll කරගෙන යම්න

    @SusaEpic
    #geocities #cameronsworld #design
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 27 May 2022 (4 messages)
  • @STUFFuckthesystem #1936 01:28 AM, 27 May 2022
    Programming කරන අයට music 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    musicforprogramming.net
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #programming #music #focus #brain
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1937 03:46 AM, 27 May 2022
    ලාංකිකයෙක්ට නොබෙල් තෑග්ගක්😙❤️

    Nobel Prize for Naturalists විදිහට Linnean medal එක දිනාගන්න Dr. රොහාන් පෙතියගොඩ ට පුලුවන්කම ලැබුණා ✨️

    Linnean medal කියන්නෙ LInnean Society එකෙන් Zoology වලට දෙන medal එක..මේක ලංකාවට ලැබුණු පළවෙනි අවස්ථාව විදිහට අපි ගොඩක් ආඩම්බර වෙන්න ඕන. 🇱🇰 ❤️ ඒ වගේම ආසියාවෙන් මේ medal එක ගත්ත දෙවනි පුද්ගලයා වෙන්නෙත් Dr. රොහාන්..😌

    හැම පැත්තෙන්ම හැම නිලා ඉද්දි අපේ රටට කීර්තියක් ගේන්න මහන්සි වෙන මේ වගේ විශිෂ්ට මිනිස්සුන්ට අපි මීට වඩා ගෞරවයක්, පිළිගැනීමක් දෙන්න ඕන 🙂 නැතුව රට හූරන් කන 8 පාස් නැති පාහරයොන්ට නෙමෙයි... 🙂

    Congratulations Dr. Rohan Pethiyagoda

    @SusaEpic
    #nobel #linnean #zoology #srilanka
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1938 03:25 PM, 27 May 2022
    අරගලයේ එකෙක්ගෙන් අරගලයේ එවුන්ට 😙❤️

    (Gecko)

    කැමති අය Download කරගන්න.

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    https://drive.google.com/drive/u/0/mobile/folders/1wqvhEtG7Dm6Zst6Q39XQpx355cjkzvMn?usp=sharing
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️

    SHarEd bY : @Chukkii
    #free #Aragalaya #gdrive #GoHomeGota22
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1939 11:51 PM, 27 May 2022
    Try this 😂

    Mine : I kissed Unicorn because my brain is small 🥴
  • 29 May 2022 (1 messages)
  • @STUFFuckthesystem #1940 12:12 AM, 29 May 2022
    Koala ව මතුකරගෙන ss එකක් දාගෙන යමු 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    koalastothemax.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #koala #max #dot #gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 30 May 2022 (6 messages)
  • @STUFFuckthesystem #1941 04:38 AM, 30 May 2022
    Water Simulation 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    madebyevan.com/webgl-water
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Interesting✨

    @SusaEpic
    #water #simulation #Inbrowser
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1942 09:56 AM, 30 May 2022
    Wtf is happening?

    අතුරුදහන් වෙන ගොඩක් අය මුස්ලිම් 🙂

    මොකද්ද හිතන්නෙ මේ ගැන?
  • @STUFFuckthesystem #1943 11:00 AM, 30 May 2022
    මොනාලිසාට කේක් ප්‍රහාරයක් 🙂💔

    ගෑණු කෙනෙක් විදිහට ඇදගත්ත පොරක් wheelchair එක්ක ඇවිල්ලා තමා මේ විදිහට කේක් එක්කින් මොනාලිසාට ගහල තියෙන්නෙ.. මේක ඉස්සරහින් තියන bulletproof glass එක හින්දා original artwork එකට හානියක් වෙලා නැ. 😙❤️

    මේ ඩයල් එක කේක් එකෙන් ගැහුවට පස්සෙ guards ලා එන්න කලින්, වටේට රෝස මල් විසික් කරල 🥴 පොරව අල්ලගෙන යද්දි කියපු දේවල් තමා මෙ :

    "Think about the Earth. Think about the Earth, there are people who are destroying the Earth. Think about it. All artists think about the Earth. That's why I did this. Think about the planet."

    In sin. : "පෘථිවිය ගැන හිතපන් AC ගෙ පුතාලා. පෘථිවිය ගැන හිතපන්. ලෝකෙ විනාස කරන උන් ඉන්නවා..උන් ගැන හිතපන්. හැම අම්මට @#$ කලාකරුවෙක්ම පෘථිවිය ගැන හිතපන්. ඒකයි මං මේක කරෙ. පෘථිවිය ගැන හිතපන්"

    Informed by : @Tinkiriii
    @SusaEpic
    #Monalisa #caked #modayacec
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1945 11:18 AM, 30 May 2022
    Translated text

    "පෘථිවිය ගැන හිතපන් AC ගෙ පුතාලා. පෘථිවිය ගැන හිතපන්. ලෝකෙ විනාස කරන උන් ඉන්නවා..උන් ගැන හිතපන්. හැම අම්මට @#$ කලාකරුවෙක්ම පෘථිවිය ගැන හිතපන්. ඒකයි මං මේක කරෙ. පෘථිවිය ගැන හිතපන්"
  • @STUFFuckthesystem #1946 03:32 PM, 30 May 2022
    ගාපු සබන් නැද්ද අඩුවට? 🥴💔
  • @STUFFuckthesystem #1947 03:48 PM, 30 May 2022
    RIP legend ❤️🏳️
  • 31 May 2022 (2 messages)
  • @STUFFuckthesystem #1948 09:40 AM, 31 May 2022
    Remember?

    The Purge 2013

    is it happening?
  • @STUFFuckthesystem #1949 09:44 PM, 31 May 2022
    Introducing @English_Subtitle_Support_Bot ✨

    - A bot with 300000+ movies/series English subtiles!

    ❇️ Features :-

    🔰 Group + Inline search support! 🥰

    🔰 You can get almost any English subtitle for any movie or a tv series/show (episode wise) with just one search! 😏

    📌 You can get subtitles in two main ways!

    💠 1st Method:-

    • Just add the bot in any of your group (make sure to give the bot admin permissions).
    • After that all you have to do is to type and send the movie/series name of which you want subtitles, in the group.
    • You will then get a list of available subtitles and after choosing one you will receive it instantly!

    💠 2nd Method:-

    • Go to the bot and press the "🔍 Search" option.
    • Then enter the subtitle name you need and simply just choose the one you need.
    • Also you can type the bot's name @English_Subtitle_Support_Bot in any chat and search for subtitles in inline mode!

    Note:- Make sure to join our update channel @Crypto_Reozth first.

    So are what are you waiting for? Go right now @English_Subtitle_Support_Bot ! The bot is yours to use...😍

    Enjoy...! 😌