• 02 December 2021 (1 messages)
  • @STUFFuckthesystem #1570 12:47 AM, 02 Dec 2021
    Lipe එක Manage කරගම්න Apps ටිකක් 😗❤️

    ▫️HabitBull
    ▫️Goalify
    ▫️Habitica
    ▫️Google Calendar
    ▫️Productive Habit Tracker
    ▫️Streaks
    ▫️Grow Habit Tracking

    #Habits #life #grow
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 03 December 2021 (2 messages)
  • @STUFFuckthesystem #1571 12:51 AM, 03 Dec 2021
    ඔයා මැසේජ් කරන instant messaging apps වලින් FBI එකට බලාගන්න පුලුවන් information list එකක් 😙❤️

    https://blog.malwarebytes.com/privacy-2/2021/12/heres-what-data-the-fbi-can-get-from-whatsapp-imessage-signal-telegram-and-more/

    FBI එකට මේ දත්ත ලබාගන්න පුලුවන් terrorist activity එකක්, international crime scene එකක් වගේ අවස්තාවලදි විතරයි

    #privacy #instantmessaging
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1572 08:41 PM, 03 Dec 2021
    ❤️ඩයලොග් ෆ්‍රී 100MB , 500MB , 1GB , 2GB , 5GB ඩේට දෙනවා❤️

    ❤️ඔය ඩේටා ගනන්වලින් එකක් අනිවරෙන් හම්බෙනවා❤️

    http://sm.dialog.lk/data/offer/

    🎗️.මේ link එකට යන්න විතරයි තියෙන්නෙ.නිකන්ම ඩේටා හම්බෙයි. (නම්බර් එක ගහන්න ආවොත් නම්බර් එක ගහලා continue කරන)
  • 05 December 2021 (9 messages)
  • @STUFFuckthesystem #1573 09:39 AM, 05 Dec 2021
    Who wants A Netflix premium Account ? (Cracked) 😗❤️
  • @STUFFuckthesystem #1574 10:01 AM, 05 Dec 2021
    N E T F L I X P R E M I U M ACC (cracked) ✨

    මෙතන Spotify User Link එකක් තියනවා...ඒ Link එකට ගිහින් ,එතන පෙන්නන Userව Follow කරන්න ...ඊට පස්සෙ ඒකේ SS එකක් මේ Bot ( @Codenflix_bot) ට එවන්න😊 ...Random One Will Win..ඔයාලට මේකට පැය 4 1/2ක්ම හම්බවෙනවා.Spotify Account එකක් නැති කෙනෙක්ට , අලුතින් Account එකක් හදන්නත් Time තියනවා 😅.එක්කෙනෙක්ට , වෙනස් Spotify Accounts තියනවනම් Chance එක වැඩී..😋

    5Min, Work , For Netflix👾

    Link - https://open.spotify.com/user/fehgncufxgmk4jfu8yk1fefrf
    Bot - @Codenflix_bot

    #Giveaways
    #STUFF
  • @STUFFuckthesystem #1576 12:46 PM, 05 Dec 2021
    N E T F L I X P R E M I U M ACC (cracked) ✨

    පහළින් තියන Game එක Play කරලා 7.30 වෙද්දි (වැඩි වෙන්න පුලුවම්) 1 st place ඉන්න කෙනාට Acc එක හම්බෙනවා 😗❤️
    තවත් Netflix Giveaway එකක් මේකට උඩින් යනවා..ඒක 8.00ට ඉවරයි..Hurry up !!☺️
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    Game : https://t.me/STUFFServer/99000
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Grp Link : https://t.me/STUFFServer

    #GiveAways
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1577 02:00 PM, 05 Dec 2021
    @l_DonnieDarko_l (Lahiru Dilhara ) Is Winner -26640 Points 🙊

    Come IB @DrizzyDrake04 👀

    -Hesanda Oct- ☠️

    ☠️☠️Still Have Chance To WIN NETFLIX ...Check this - https://t.me/STUFFuckthesystem/1574

    #GiveAways
    #STUFF
    S.T.U.F.F. ᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ

    N E T F L I X P R E M I U M ACC (cracked) ✨ මෙතන Spotify User Link එකක් තියනවා...ඒ Link එකට ගිහින් ,එතන පෙන්නන Userව Follow කරන්න ...ඊට පස්සෙ ඒකේ SS එකක් මේ Bot ( @Codenflix_bot) ට එවන්න😊 ...Random One Will Win..ඔයාලට මේකට පැය 4 1/2ක්ම හම්බවෙනවා.Spotify Account එකක් නැති කෙනෙක්ට , අලුතින් Account එකක් හදන්නත් Time තියනවා 😅.එක්කෙනෙක්ට , වෙනස් Spotify Accounts තියනවනම් Chance එක වැඩී..😋 5Min, Work , For Netflix👾 Link - https://open.spotify.com/user/fehgncufxgmk4jfu8yk1fefrf Bot - @Codenflix_bot #Giveaways #STUFF

  • @STUFFuckthesystem #1578 02:22 PM, 05 Dec 2021
  • @STUFFuckthesystem #1579 02:42 PM, 05 Dec 2021
    Winner From - Spotify Following Task... Come IB - @DrizzyDrake04
  • @STUFFuckthesystem #1580 02:42 PM, 05 Dec 2021
  • @STUFFuckthesystem #1581 04:24 PM, 05 Dec 2021
    😂Meya chinese user kenekda...
  • @STUFFuckthesystem #1582 09:17 PM, 05 Dec 2021
    Perfect ම රවුම අදින කෙනා බලමු 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    vole.wtf/perfect-circle
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #circle #perfect #draw
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Draw a Perfect Circle ⭕️💯

    How good are your circle drawing skills?

  • 06 December 2021 (3 messages)
  • @STUFFuckthesystem #1583 12:14 PM, 06 Dec 2021
    ගණන් හදම්න බොටෙක් 😗

    ▫️▫️▫️▫️▫️▫️
    @Calc1_Robot
    ▫️▫️▫️▫️▫️▫️

    sHarED BY : @imtrulyjanindu
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1584 12:22 PM, 06 Dec 2021
  • @STUFFuckthesystem #1585 02:32 PM, 06 Dec 2021
  • 07 December 2021 (2 messages)
  • @STUFFuckthesystem #1586 01:22 AM, 07 Dec 2021
    1929 ඉදන් 2014 වෙනකන් Looney Tunes Cartoon එකේ හැම Episode එකක්ම 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    mega.nz/folder/aw9zFSqQ#BAhqMuCdy_l9dGOL5vleWg
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    sHareD by : @auremana
    #LooneyTunes #Cartoon #old
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1587 04:13 PM, 07 Dec 2021
    බෝම්බ ගහම්න 😗

    ▫️▫️▫️▫️▫️▫️▫️️▫️️
    nuclearsecrecy.com/nukemap
    ▫️▫️▫️▫️▫️️▫️️▫️️▫️️

    sHareD by : @DinuraNikalansuriya
    #Boom!
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    NUKEMAP by Alex Wellerstein

    NUKEMAP is a mapping mash-up that calculates the effects of the detonation of a nuclear bomb.

  • 08 December 2021 (1 messages)
  • @STUFFuckthesystem #1588 08:56 PM, 08 Dec 2021
    - Dead by Daylight -
    Epic Store එකේ Free දෙම්නවා 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    epicgames.com/store/en-US/p/dead-by-daylight
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Dead by Daylight Review

    SHAred by : Anakin Skywalker
    #epicStore #free #DeadbyDaylight
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Dead by Daylight | Download and Buy Today - Epic Games Store

    Download and play Dead by Daylight at the Epic Games Store. Check for platform availability and price!

  • 09 December 2021 (3 messages)
  • @STUFFuckthesystem #1589 11:39 AM, 09 Dec 2021
    SPOTIFY PREMIUM : Cracked Account ✨

    පහළින් තියන Game එක Play කරලා 6.00 වෙද්දි 1 st place ඉන්න කෙනාට Acc එක හම්බෙනවා 😗❤️

    Game - https://t.me/STUFFServer/99350

    Grp Link - https://t.me/STUFFServer

    By @DrizzyDrake04 Hesanda Oct

    #GiveAways
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1590 12:31 PM, 09 Dec 2021
    Winner @manulsonreactions doc. Hudson Hornet With 948 Points

    Come Ib @DrizzyDrake04 Hesanda Oct
  • @STUFFuckthesystem #1591 12:48 PM, 09 Dec 2021
  • 10 December 2021 (2 messages)
  • @STUFFuckthesystem #1593 05:22 AM, 10 Dec 2021
    Social Media Platforms Rate කරගෙන යමු 😗❤️

    Mine :

    1.Telegram
    2.Twitter
    3.Whatsapp
    4.Facebook
    5.TikTok (for Educational Stuff)
    6.Instagram

    #Socialmedia #dopamine #rate
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1594 12:35 PM, 10 Dec 2021
    Spotify premium Accs 😙❤️

    Email/UserName : leleschatz@gmail.com
    Password : 21scha02
    Plan : Premium
    Country : BR
    Days Left : 89
    =============================
    Email/UserName : joepvanstralen@hotmail.com
    Password : bergmans
    Plan : Premium
    Country : NL
    Days Left : 17
    =============================
    Email/UserName : residentemil@hotmail.com
    Password : daina888
    Plan : Premium
    Country : ES
    Days Left : 88
    =============================
    Email/UserName : rickreddy@msn.com
    Password : sexdrugsrr
    Plan : Premium
    Country : AU
    Days Left : 84

    ShArED by : @Anjana_Ma
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 11 December 2021 (1 messages)
  • @STUFFuckthesystem #1595 09:30 PM, 11 Dec 2021
    Arduino කියන keyword එක search කරලා ලෝකෙන්ම එකට ඉන්නෙ ලංකාව කියලා දම්නවද? 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    trends.google.com/trends/explore?q=arduino
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #arduino #srilanka #googletrends
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 12 December 2021 (2 messages)
  • @STUFFuckthesystem #1596 05:18 AM, 12 Dec 2021
    මෝදිගේ Twitter ගිණුමට හැකර් ප්‍රහාරයක්

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ Twitter ගිණුමට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

    ඒ අනුව (12) අලුයම එම ගිණුමට ඇතුළුවී ඒ හරහා ක්‍රිප්ටො කරන්සි සම්බන්ධ ණිවිඩයක් මුදා හැර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

    කෙසේ නමුත් මේ වන විට එම ගිණුම යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

    @HelakuruEsana
  • @STUFFuckthesystem #1597 10:01 AM, 12 Dec 2021
    Emotion අඳුනගන්න AI එකක් 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️
    rb.gy/n8i7og
    ▫️▫️▫️▫️▫️▫️▫️

    #Emotion #MuneHati
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Experience MorphCast's emotional AI!

    Try it on your mobile or desktop! MorphCast AI can analyse emotion, attention level, wish, arousal and valence, affect, demographics and many other features. And it's 100% GDPR compliant.

  • 13 December 2021 (2 messages)
  • @STUFFuckthesystem #1598 08:45 AM, 13 Dec 2021
    එකම තැන හැබැයි 😗❤️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1599 10:08 PM, 13 Dec 2021
    ඔයාගෙ PC එකේ ඔයා කැමති Games ගහම්න පුලුවන්ද කියලා check කරගන්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    systemrequirementslab.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #games #requirements #CanIRunit
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 14 December 2021 (2 messages)
  • @STUFFuckthesystem #1600 12:31 AM, 14 Dec 2021
    PERSON OF THE YEAR 2021 | TIME
  • @STUFFuckthesystem #1601 12:33 AM, 14 Dec 2021
    යූටියුබ් වීඩියෝ සනිකවම ඩවුන්ලෝඩ් කරගම්න බොටෙක් 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    @JaguarYouTubeBot
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    JaguarBots

    sHared by : @imtrulyjanindu
    #utube #dl #bots
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Jaguar Bots

    Making useful bots for Telegram users! Donates - t.me/JaguarBots/324 Discuss - @JaguarBotsChat

  • 16 December 2021 (1 messages)
  • @STUFFuckthesystem #1602 08:23 AM, 16 Dec 2021
    Google එකේ ' Google in 1998 ' කියලා search කරහම google search engine එක 1998 තිබ්බ විදිහ බලන්න පුළුවන් 😗❤️

    Only on desktop mode

    sHarED by : @Omiragk
    #google #1998 #old
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 18 December 2021 (2 messages)
  • @STUFFuckthesystem #1603 08:56 AM, 18 Dec 2021
    ඔයාට කැමති විදිහට මූණු Generate කරම්න AI එකක් 😙❤️

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    generated.photos/face-generator
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️

    Generate කරපු Faces පල්ලෙහයින් දාගෙන යමු 🙂

    @SusEpic
    #face #AI #Generate
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Face Generator – Generate Faces Online Using AI

    Create a face using our AI face generator. Choose age, head pose, skin tone, emotion, sex and generate a baby or adult face online.

  • @STUFFuckthesystem #1604 02:12 PM, 18 Dec 2021
    Vote 😙
  • 19 December 2021 (4 messages)
  • @STUFFuckthesystem #1605 12:51 AM, 19 Dec 2021
    Browser එක use කරන ගමන් Radio අහම්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    chrome.google.com/webstore/detail/worldwide-radio/ofncbjjbfchlegacifnndkkbdoaedcof/related
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    working on Chromium based browsers 😍

    @SusaEpic
    #WorldWide #Radio #Extensions
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1606 05:17 AM, 19 Dec 2021
    No way Home වෙම්න බිත්තියට පතබෑවා මතකද? 😙❤️
  • @STUFFuckthesystem #1607 05:17 AM, 19 Dec 2021
  • @STUFFuckthesystem #1610 06:11 AM, 19 Dec 2021
    ලංකාවට මේ විදිහට කෙලවෙම්න ලොකුම හේතුව මොකද්ද? 🤔
  • 20 December 2021 (1 messages)
  • @STUFFuckthesystem #1611 12:00 PM, 20 Dec 2021
    මේ ගැන මොකද හිතම්නෙ? 😙❤️

    (Copied)

    සිරිලංකා පාසල්

    උදේ ඉස්කෝලෙට එනකොටම ගේට්ටුව ගාව ශිෂ්‍ය නායකයො දම්මල චෙක් කරනවා ෆෝන් ගෙනාවද බලන්න. කොටින්ම CD එකක් පෙන් එකක්වත් ගේන්න තහනම්. අහුවුනොත් එක්කෝ කුඩු කරනවා. නැත්නම් ආපහු ගන්න දෙමව්පියෝ එක්කගෙන එන්න ඕනේ. ඊලගට ඉන්නවා විනය බාර කියලා වේ#$ගෙ පුතෙක් කෝට්ටකුත් තියාගෙන. ඌගේ වැඩේ කොන්ඩේ රැවුල් කොටටම කපලා නැත්නම් ඒ ගොබ්බයාගේ වගේ කලිසම්වල පොල්ට් එක ලොකුවට නැත්නම් කොල්ලොන්ගේ කන් පලන එක. කොටින්ම අපේ කොන්ඩේවත් ඇදුමවත් අපිට ඕනේ විදිහට තියාගන්න නිදහසක් නෑ.ගෑනූ ලමයිට ඔයිට වඩා අන්තයි. ළමයි කොච්චර පීඩනයකින්ද ඉන්නේ. ඇහුවොත් කියන්නේ ඒ විනය හදන්නලු. පාරකට බැස්සොත් පේනවා විනය හැදිලා තියෙන හැටි අම්මට හි$%6ම.ඉස්කෝලේ ඉස්සරහින් බැරිවෙලාවත් කෙල්ලෙක් ගියොත් කොල්ලෝ ටික හැසිරෙන්නේ මානසික ලෙඩ්ඩූ වගේ.ප්‍රින්සිපල්කාරයා ගත්තොත් ඌ හිතන් ඉන්නේ ඌ රටේ ජනාධිපති කියලා. ඌ කෝට්ටකුත් අරගෙන දවසම ඉස්කෝලේ වටේ කැරකෙන්නේ මොනවාහරි වැරද්දක් හොයන් ළමයින්ට තඩිබාන්න. ගුරුවරු ගත්තත් එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනහම අනිත් උන්ගේ ආකල්ප ගත්තොත් උන් තාම ජීවත්වෙන්නේ 1960. බහුතරය ළමයින්ට ගහනවා, බනිනවා, බුලි කරනවා. අපේ ඔය වගේ වේ%$යෙක් හිටියා උගන්නන්නේත් බැන බැන.උන්ගේ ගෙවල්වල ප්‍රශ්න යවන්නේ ළමයින්ගේ පිටින්. මෙහෙ තියෙන්නේ ඉස්කෝල නෙවෙයි ළමා අපචාරක මද්‍ය්ස්තාන. මේ අපායවල්වල මොන නිදහසක්ද...

    පිටරට පාසලක් ගත්තොත් කොච්චර නිදහස්ද ...ඔය කියලා තියන දේවල් එකක්වත් තියනවද අඩුම ගානේ.හිතන්නකෝ අපි කොච්චර මානසික පීඩනෙකින්ද කියලා ඉගන ගත්තේ...සුද්දෝන්ගේ විනය ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.උන්ගේ කතාකිරීමේ ඉදම්ම ඩිසිප්ලින් තියනවා.ඒකයි ඒ රටවල් ඔච්චර දියුණු,පිරිසිදු හා අපේ හන්දියක් හන්දියක් ගානේ කුනු ගොඩවල් තියෙන්නේ.ඒකයි උන්ගේයි අපෙයි වෙනස..අපේ විනය හදනවා කියලා හදන්නේ හමුදා නිලදාරියෙක්ගේ විනය.ඔච්චර හිර කරලා හැදුනු අපේ විනයකුත් නෑ අන්තිමට අදයාපනේකුත් නෑ 😂
  • 22 December 2021 (3 messages)
  • @STUFFuckthesystem #1612 02:00 AM, 22 Dec 2021
    FACT 🙂

    ලෝකෙ දිගම පඩේ ඇරලා තියෙන්නෙ යට ඉන්න Bernard Clemmens... විනාඩි 2 යි තප්පර 42 ක් එකදිගට ඇරලා 😗❤️

    @SusaEpic
    #longest #fart #record
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1613 02:00 AM, 22 Dec 2021
  • @STUFFuckthesystem #1614 02:10 AM, 22 Dec 2021
    How to use Windows Package manager for installing apps and updating apps

    linux වල apt වගෙ windows වලටත් winget package manager එක inbuilt එනවා

    කරන්න තියෙන්නෙ Terminal එක හරි powershell එකේ හරි මේ command එකක ගහන්න විතරයි

    commands

    winget install <any app name>

    This will download and install the app you typed from the web

    winget upgrade <app name>
    update the app you typed

    winget list
    list all apps on your device

    #Tips #Windows
  • 24 December 2021 (1 messages)
  • @STUFFuckthesystem #1615 02:00 AM, 24 Dec 2021
    📎 යම්න Google එකට

    📎 search කරන්න Christmas කියලා

    📎 Gift box එක click / touch කරන්න

    📎 සප්‍රායිස් මද(ර්) ෆාද(ර්) 😗

    #google #eggs #surpriseMF
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 25 December 2021 (8 messages)
  • @STUFFuckthesystem #1616 02:23 AM, 25 Dec 2021
  • @STUFFuckthesystem #1619 07:51 AM, 25 Dec 2021
  • @STUFFuckthesystem #1620 12:08 PM, 25 Dec 2021
    Text —> Voice වලට generate කරම්න සුපිරි AI එකක් 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️
    uberduck.ai
    ▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #voice #generate #artificial
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1621 04:22 PM, 25 Dec 2021
    Waw 🇱🇰 ❤️✨️
  • @STUFFuckthesystem #1622 09:03 PM, 25 Dec 2021
  • @STUFFuckthesystem #1623 09:03 PM, 25 Dec 2021
    Visualizera'21

    The most popular video will be selected according to the following conditions.

    ⭕️For a view – 01 point
    ⭕️For a like – 02 points
    ⭕️For subscribing while watching – 03 points

    Video link 👇🏻
    https://youtu.be/aEjuM71uKjU
  • @STUFFuckthesystem #1624 09:45 PM, 25 Dec 2021
    Electron microscope එකකින් capture කරපු පරමාණුවල ඇත්තම image එකක් (color enhanced) 😗❤️

    For more : click here

    #atoms #electron #images
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1625 10:02 PM, 25 Dec 2021
    ඔයාගෙ Superhero name එක කියාගෙන යමු 😗❤️

    Mine : BLUEPRINTER 😌

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 26 December 2021 (1 messages)
  • @STUFFuckthesystem #1626 03:45 PM, 26 Dec 2021
    ⭐️ Presenting Vision, an secured userbot made in python using pyrogram!

    🌀 Why Vision?
    - Because vision has been most secured as possible and stable for best performance!

    🌀 About Plugins:
    - Vision contains the most useful plugins for you to mange your account and other non-usefull plugins in add-ons repository!!

    🌀 Account Safety:
    -Vision string-session is secured so no-one can access your account by your string-session.
    - When you try to install plugins which can leak your personal info, vision alerts you!

    🌀 Heroku Suspension:
    - Vision won't faces suspension of Heroku like other userbots, we have finded a permanent way to bypass this!

    (c) @TheTeamVision
  • 27 December 2021 (1 messages)
  • @STUFFuckthesystem #1627 03:43 AM, 27 Dec 2021
    🔥 Pro Dev Challenge : han.ocbs.cf එකෙන් වීඩියෝ telegram ගන්න බොටෙක් හදන්න (only using the website) 🌚

    ⚡️ කවුරු හරි මන් හිතන විදිහට කොරොත් මුදල් ත්‍යාගයක් දිනාගන්නත් පුලාම් වේ . ඉතා සුලු 5$ වගේ ප්‍රමානයක් ⚡️

    @noccu ගානේ නෙට්ෆ්ලික්ස් එක්කුත් දෙනෝ ලු 🙈
  • 28 December 2021 (3 messages)
  • @STUFFuckthesystem #1628 05:35 AM, 28 Dec 2021
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    chillestmonkey.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #HostCrnnaSalliNathiApi
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1631 02:06 PM, 28 Dec 2021
    What's ur favourite category ? 😗❤️

    Shared by Exvoiys :}
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1632 11:36 PM, 28 Dec 2021
    පඩ විකුණලා 100K$ හොයපු Stephanie Matto 😗❤️

    Stephanie Matto කියන්නෙ Social Media Influencer කෙනෙක්.❤️ ටික කාලෙකට කලින් මෙයා අමුතුම විදිහෙ වැඩක් පටන් අරගෙන තියනවා. ඒ තමයි මෙයාගෙ ගුදවාතය බෝතල් කරලා විකුණන එක. 🙂 අමුතුයි වගේ පෙනුනට Stephanie ට strangers ලගෙන් ගොඩක් orders ඇවිල්ලා තියනවා. ඒ වගේම එයා දැන් ඩොලර් 100K ටත් වඩා මේකෙන් හොයලා තියනවා. 🙂❤️ බෝතලේට ගුදවාතෙ පුරවලා ඒකට මල් පෙත්තකුත් දාලා note එකකුත් එක්ක තමයි මේක deliver කරම්නෙ. 😗❤️

    For more : CLICK HERE

    උත්සාහය තියනවනම් පඩෙත් ඇති දියුණුවෙම්න 🙂❤️

    Stephanie ගෙ Insta එක : @stepankamatto

    @SusaEpic
    #pada #jar #inpluencar #cute
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 29 December 2021 (1 messages)
  • @STUFFuckthesystem #1633 11:06 AM, 29 Dec 2021
    FACT 🙂

    Where , What , When කියන වචන තුනේම W අයින් කරලා T දැම්මොත් ප්‍රශ්න තුනට පිළිවෙළට උත්තර හම්බෙනවා 😗❤️

    @SusaEpic
    #CutW #AddT #wow
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 30 December 2021 (1 messages)
  • @STUFFuckthesystem #1634 09:20 PM, 30 Dec 2021
    දැන් Channel එකේ වගේම Group එකේ Messages වලට emoji වලින් react කරම්න පුලුවන් 😗❤️

    #NewUpdate
  • 31 December 2021 (7 messages)
  • @STUFFuckthesystem #1635 02:11 AM, 31 Dec 2021
    🌀 x3 EPIC GAMES [ FREE ] 🌀

    ~ Game No. 1 ⤵️

    Shadow of the Tomb Raider: Definitive Edition
    Until 2022-01-06 16:00:00 UTC

    Claim Here 📍

    ~ Game No. 2 ⤵️

    Shadow of the Tomb Raider: Definitive Edition
    Until 2022-01-06 16:00:00 UTC

    Claim Here 📍

    ~ Game No. 3 ⤵️

    Rise of the Tomb Raider: 20 Year Celebration
    Until 2022-01-06 16:00:00 UTC

    Claim Here 📍

    -----------------------------------
  • @STUFFuckthesystem #1636 02:20 AM, 31 Dec 2021
    කම්මැලිකමට... 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    weavesilk.com
    ▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #silk #draw
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1637 04:36 AM, 31 Dec 2021
    මුලින්ම දකින දේවල් 3, 2022 දි ඔයාට හම්බෙයි 😗❤️

    Comment
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1638 10:06 AM, 31 Dec 2021
    Tomb Raider is Free on Epic Games 😗❤️

    epicgames.com/store/en-US/p/tomb-raider

    epicgames.com/store/en-US/p/rise-of-the-tomb-raider

    epicgames.com/store/en-US/p/shadow-of-the-tomb-raider

    sHarED by : @sethum_theumika
    #free #epicgames #tombraider
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1639 10:31 AM, 31 Dec 2021
    SLT Mobitel Home පාරිභෝගිකයන්ට,

    දෙසැම්බර් 31 සිට ජනවාරි 2 දක්වා,
    Youtube, Facebook, Messenger, Telegram, Whatsapp, Viber, Imo, Twitter සහ Instagram ඇප් 9 ටම Data Free 😗❤️
  • @STUFFuckthesystem #1640 11:16 AM, 31 Dec 2021
    Offer එක හම්බෙන්නෙ :

    ▫️ SLT-Mobitel Fibre
    ▫️ SLT-Mobitel ADSL
    ▫️ SLT-Mobitel Home 4GLTE

    (All SLT-MOBITEL home broadband customers)

    #enjoy
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1642 10:10 PM, 31 Dec 2021