• 01 September 2023 (1 messages)
  • @STUFFuckthesystem #2315 03:09 PM, 01 Sep 2023
    චන්ද්‍රයාන් 3 එකෙන් ගහල තියෙන්නෙ..හරිනෙ පුකේ අමාරුව
  • 09 September 2023 (1 messages)
  • @STUFFuckthesystem #2316 02:40 AM, 09 Sep 2023
    🛑 මේ දවස් වල ලොකු Scam එකක් යනවා තැපෑලෙන් පාර්සල් එකක් Return වෙන්න යන්නෙ, ඒ නිසා Address Details Update කරන්න කියල. ගියහම මුද්දර ගාස්තු කියල පොඩි ගානක් ගෙවන්න කියල පෙන්නන්නෙ. ඒත් Card Details Type කරහම එයලට අවශ්‍යනම් Account එකේ සල්ලි ඔක්කොම ගන්න පුලුවන්.

    Original SL Post Site එකේ අන්තිමට .gov.lk කියල තියෙන්නෙ. ඒත් Scam URL එකේ අන්තිමට තියෙන්නෙ .top කියල. මේ Scam Site එක සම්පූරණ SL Post Official Site එක Copy කරල නිසා About Us වගේ එකක් ටච් කරොත් SL Post Official site එක පෙන්නන්නෙ. SL Post එකේ නම භාවිතා කරල මේ වැඩේ කරන්නෙ. මේ ගැන අදාල බලධාරීන්ව දැනුවත් කරන්න. Post එක Share කරන්න.

    Update :
    Keylogger එකක් use කරලා තමා data ගන්නේ
    එක නිසා කිසිම වෙලාවක real data දන්න එපා ! නිකන් වත් type කරන්නවත් එපා

    Post data url
    Slpostgovlk. top/api/save-data
    Post request
    Json

    Clipped
  • 12 September 2023 (1 messages)
  • @STUFFuckthesystem #2317 09:31 AM, 12 Sep 2023
    Ind vs Sri Lanka

    🎯 5 HD CHANNELS
    🎯 LIVE CHAT

    ☀️ Note: Brave browser එක යූස් කරන්න.

    https://hello-sri-lanka.pages.dev/
  • 13 September 2023 (2 messages)
  • @STUFFuckthesystem #2318 10:06 AM, 13 Sep 2023
    මීට පැය කිහිපයකට පෙර Mexican congress එකේදී පිටසක්වල ජීවින් දෙදෙනකුගේ මලසිරුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කෙරේ.
  • 16 September 2023 (1 messages)
  • @STUFFuckthesystem #2322 03:30 AM, 16 Sep 2023
    කැම්පස් පොත පෙරල පෙරල ඩිග්‍රී හොයපු කාලෙ ඉවරයි.

    Unichoice දැන්ම Google Play එකෙන් Download කර ගන්න 😗❤️

    https://play.google.com/store/apps/details?id=net.sirimath.unichoice
  • 17 September 2023 (1 messages)
  • @STUFFuckthesystem #2323 08:38 PM, 17 Sep 2023
    Raspberry pi 4 එකක් විකුණන කෙනෙක් නැද්ද?
  • 28 September 2023 (1 messages)
  • @STUFFuckthesystem #2324 06:16 AM, 28 Sep 2023
    @CuteQuoteLKbot 📍

    : මොකක්ද මේ @CuteQuoteLKbot කියන්නේ ?

    : මේකෙන් මොනවද කරන්න පුලුවන් ? 😶‍🌫️

    : /

    ඔයාගේ හිතේ තියෙන වචන ඔයාට ඕන විදිහට හැඩ කරලා ලස්සනට quote ( සරලව කිවුවොත් වදනක් ) එකක් විදිහට දෙන වෙනස්ම bot කෙනෙක් 🌝

    ඉතින් මේ අපේ අලුත්ම bot ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා. 😌

    මොකද මේ දවස් වල trend එකක් විදිහට යන්නෙත් quote හදන එක. 📈

    ඉතිං මේ bot ගෙන් ඔයාට පුළුවන් ඔයාට ඕන විදියට ලස්සන quote හදන්න. 🔖

    🤔 මේ bot වැඩ කරන්නේ කොහොමද ?

    @CuteQuoteLKbot /start කරලා /help command එක use කරලා ඔයාට කැමති විදිහට bot ගේ settings හදා ගන්න. මේකට අපි background change වගේම අලුත් features කීපයක්ම add කරලා තියනවා.

    ඉතිං මේ ගැන තවත් විස්තර ඉදිරියට දෙන්නම් 😌

    එච්චරයි! 😐

    .
    .
    .

    Project By @Taprobane_LK ©️
  • 30 September 2023 (1 messages)
  • @STUFFuckthesystem #2325 11:41 AM, 30 Sep 2023
    ChatGPT plus accounts + 3 months warranty

    Just for 8$

    @zephyrfr

    Real price for a month : 20$ :)