• 01 August 2022 (2 messages)
  • @STUFFuckthesystem #2078 02:33 AM, 01 Aug 2022
    ගොඩක් වෙලාවට Bathroom එකේ කණ්නාඩියෙන් ඔයාට ඉන්නවට වඩා ලස්සනට පේන සීන් එකක් නැද්ද? 🤔
  • @STUFFuckthesystem #2079 05:17 AM, 01 Aug 2022
    Paid US numbers for Whatsapp & Telegram ✨

    Rs. 100

    inbox for more @SusaEpic

    Condesi sahithai
  • 02 August 2022 (2 messages)
  • @STUFFuckthesystem #2082 12:23 AM, 02 Aug 2022
    දැනට හම්බෙලා තියන Advanced ම Text to img AI එක 🙂❤️

    Discord ඉන්න අය අනිවා try කරන්න..

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    discord.gg/midjourney
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    උඩ තියෙන්නේ මම generate කරපු එකක්..ඊටත් වඩා advanced img s මේකෙන් gen කරන්න පුලුවන්..😗❤️ paid membership එක ගත්තොත් සුපිරි වැඩක් ගන්න පුලුවන්වෙයි..

    How to use : Go to one of the "newbie" bot channels & Type /imagine and then whatever you want

    sHarEd by : @ThiccRose
    #AI #discord #midjourney #amazing #paid
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2083 12:31 AM, 02 Aug 2022
    Gen කරපු images දාගෙන යන්න 😗❤️
  • 03 August 2022 (1 messages)
  • @STUFFuckthesystem #2084 12:58 AM, 03 Aug 2022
    යාලුවෙක් මගෙන් ඇහුවා Wattpad එකේ stories කියවනවද කියලා.. එදාම මට දැනගන්න හම්බුණා Wattpad එකේ පත leak එකක් වෙලා කියලා 🙂

    අද උදෙත් මගෙන් Tellonym ඉන්නවද ඇහුවා..ඒකම twitter එකෙත් තව කෙනෙක් tweet එකක් දාලා අහලා තියනවා..

    තව සැරයක් status එකක තිබුණ හෙන rare කාර් එකක් ඒ දවසෙම දෙපාරක් ඇස් දෙකට දැක්කා 😗

    මොකද්ද මේ ? Confused 🙃
  • 04 August 2022 (2 messages)
  • @STUFFuckthesystem #2085 07:15 PM, 04 Aug 2022
    obayi ape wiruwa

    #kupadimindest #daraz #cashondelivery
  • @STUFFuckthesystem #2086 10:02 PM, 04 Aug 2022
    FACT 😗

    සෙට් එකක් හිනාවෙද්දි...එතන හැමෝම බලන්නෙ තමන් ගොඩක් ආස කරන කෙනා හිනාවෙන දිහා 😗❤️

    @SusaEpic
    #laugh #smile #psycho
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 07 August 2022 (1 messages)
  • @STUFFuckthesystem #2087 12:47 AM, 07 Aug 2022
    P I N K Y P R O M I S E ✨

    සමහර විට ඔයාලත් මේ විදිහට සුළැගිලි දෙක පටලලා මොනවහරි promise වෙලා ඇති.. මේක පටන් ගත්තේ ජපානෙන්...එහෙ මේකට කියන්නෙ yubikiri කියලා.. 😗

    හැබැයි ඉස්සර japan වල tradition එක විදිහට මේක කරලා පොරොන්දුව කැඩුවොත් සුළැගිල්ල කපන්නෝනෙ...🙂

    ලංකාවේ විදිහට "බලලා delete කරන්න" කියලා කියන්න කලින් dick promise එකක් කරොත් ලොවෙත් leaks නැතිවෙයි.. 😗

    @SusaEpic
    #pinky #dick #japan #promise #dlt
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 08 August 2022 (2 messages)
  • @STUFFuckthesystem #2088 01:49 AM, 08 Aug 2022
    Windows වල CON කියලා Folder එකක් හදන්න පුලුවන්ද? 😗❤️

    ජීවිතේට බෑ බන්.. ජීවිතේට බෑ...හැබැයි මෙහෙමයි

    alt + number pad එකේ 255 or 0160 ගහලා enter කරොත් පුලුවන් 😗

    @SusaEpic
    #con #folder #alt #numberpad
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2089 01:22 PM, 08 Aug 2022
    225 වෙනස් කරන්න කලින් තමන් වෙනස් වෙන්න වෙයි 🙂
  • 10 August 2022 (1 messages)
  • @STUFFuckthesystem #2091 12:20 PM, 10 Aug 2022
    හිතන දේ අනිත්පැත්තම වෙන එක ඔයාටත් තියනවද? 😗
  • 11 August 2022 (1 messages)
  • @STUFFuckthesystem #2092 12:52 PM, 11 Aug 2022
    Whatsapp වල ළඟදිම එන පට්ට updates ටික 😗❤️

    ▫️️ අනිත් අයට පේන්නැතිවෙන්න group වලින් leave වෙන්න පුලුවන් (for introverts) 🤤

    ▫️️ ඔයා online ඉන්නව නැද්ද කියන එක බලන්න පුලුවන් අයව ඔයාටම තෝරන්න පුලුවන් 😗

    ▫️️ යවපු msg දවස් දෙකයි පැය 12 ක් යනකන් delete කරන්න පුලුවන් 💛

    ▫️️ එකසැරයක් බලන්න පුලුවන් විදිහට යවන msg වල screenshots ගහන්න බැරිවෙන්න block කරන්න පුලුවන් 😌

    #whatsapp #update #mark #zucker
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 12 August 2022 (4 messages)
  • @STUFFuckthesystem #2093 01:22 AM, 12 Aug 2022
    Google.com කියලා search කරද්දි අපිට වැරදියට type වෙන්න පුලුවන් නිසා එයාලා මේ domains ටිකත් purchase කරලා තියෙන්නේ 😗❤️

    www.gooogle.com
    www.gogle.com
    www.googlr.com

    @SusaEpic
    #google #gooogle #googlr #gogle
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2094 02:39 PM, 12 Aug 2022
    Kauda hoda
  • @STUFFuckthesystem #2095 03:13 PM, 12 Aug 2022
    This is for life... 😗❤️

    පුංචි කතාවක්...!

    මන් ඉස්සර බේකරියක් කරා. ඒකේ හිටපු සේවකයට මන් පඩි ගෙව්වේ බනිස් වලින් බනිස් දහයක්. පස්සේ ටිකක් බිස්නස් අඩු උන නිසා බනිස් ගෙඩි 6ක් දුන්නා. ඔහු බනිස් මදි කිව්වා. මන් චූටි තියරි එකක් දැම්මා. මම ඔහුට බිස්නස් අඩුයි කියලා බනිස් ගෙඩි 5, 4, 3, 2, එක වෙනකන් අඩු කලා. බනිස් ගෙඩි එකක් දවසට දෙන්න ගත්තා.

    ඔහු මගෙන් අයින් වෙලා එහා ගෙදර බේකරියට යන්නත් හැදුවා. මාසෙකට ඒකටත් යන්න ඉඩ දුන්නා මන්. හැබයි ඒ බේකරියේ ඉන්නේ මගේ යාලුවා නිසා යාලුවට මන් කිව්වා ඔහුට බනිස් බාගයක් දෙන්න කියලා.

    ඔහු ආයේ මං ලඟට ආවා. එහා ගමෙන් ඔහුට බනිස් 5ක් දෙන්නම් කියලා, තව ගමකින් 10ක් දෙන්නම් කියලා, දවසේ පඩිය විදියට. හැබයි ඒ එකක්වත් පටන් ගෙන නෑ තාම. සේවකයෙක් ගන්නකන් ඉන්නේ පටන් ගන්න. ඔහුට එහෙම යන්නත් විශ්වාස නෑ. අනික අලුත් ඒවට මේ බේකරි බිස්නස් එකට එහෙම එන්න බෑ කියලා මන් පොඩි කාලෙම ඔහුගෙ ඔලුවට දැම්මා. ආවත් රැදෙන්න බෑ මායි යාලුවයි ම ඒවා වට්ට්නවා කියලත් කිව්වා. එහෙම කරන්න අමාරුත්නෑ හැබයි.. මොකද අපි පරම්පරික බේකරිකාරයෝ. ඔහු ඒක විශ්වාස කරනවා. ඔහුට බනිස් ගෙඩියත් නැති වෙන නිසා, අමාරුවෙන් ආයෙත් වැඩ. හැබයි හැමදාම බනිස් එකක් මදි කියලා කෑ ගහනවා.

    මන් දැන් තමා උපක්‍රමය පාවිච්චි කලේ. ඔහුට මන් බනිස් දෙකක් දුන්නා. මාසයක් දෙකක් තුල බනිස් හතරක් කන්න දුන්නා.
    දවසට එක බනිස් එකක් කාලා ජීවත් උන ඔහුට ෆුල් සැටිස්. මට දෙවියෙක්ට වගේ සලකන්නේ, දැන් ඔහු කෑ ගහන්නෙත් නෑ. දැන් ඔහුට අමතකයි බනිස් 10 ක් ඉස්සර ඔහු කාපු බව. මන් එක බනිස් ගෙඩියකට ඔහුව හුරු කලානේ. ඔහුට මතක අර දුක් විදිමින් බනිස් එකක් කාපු කාලය.

    තව ටික දවසක් බලලා හතර වෙනුවට බනිස් පහක්ම දෙනවා. වැඩිය දෙන්න හොඳ නෑ. ඊට පස්සේ මටමයි ප්‍රශ්න වෙන්නේ. සේවකයෝ ඔක්කම ටික ඔය තියරිය අනුව මට ඕන විදියට තියන් ඉන්නවා.

    Copied...

    sHarEd bY : @himax_lk
    #banis #life #katta #satisfaction
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2096 10:39 PM, 12 Aug 2022
  • 13 August 2022 (1 messages)
  • @STUFFuckthesystem #2097 10:43 AM, 13 Aug 2022
    the S P O T L I G H T E F F E C T ❄️

    Meeting එකකදි හරි class එකකදි හරි... ඒ වගේ ගොඩක් calm තැනකදි සද්දෙන් ඔයාගෙ phone එක ring වුණාම.. heart එක වේගෙන් ගැහෙන්න අරගෙන.. පොඩි දාඩියකුත් දාලා.. චුට්ට චුට්ට වෙව්ලන අත සාක්කුවට යවල.. සනික call එක cut කරලා.. ගත්ත එකාට හිත යටින් කුණුහරපෙන් බැනපු අවස්ථාවක් ඔයාලටත් ඇති.. 🙂💔

    මේකට තමා spotlight effect එක කියන්නේ..😗 ඒ කිව්වෙ වටේ ඉන්න අයගේ අවධානෙ අපිට වැඩියෙන් හම්බෙද්දි නැත්තන් අපිව වැඩියෙන් notice වෙද්දි වෙන සංසිද්ධියක් 🙃

    මෙහෙම දෙයක් වුණාම කරන්න දේවල් කිහිපයක් තියනවා..ඒ තමයි..

    හොදට හුස්මගන්න , මේවා අනිත් අයටත් වෙනවා කියලා හිතහදාගන්න, වෙන කෙනෙක්ට කතා කරන්න, phone එක අරන් හිත stable වෙනකන් ඔබන්න 😗❤️

    සමාජෙ ඇතුළෙදි මේ වගේ spotlights වෙන්න දගලන උනුත් ඉන්නවා.. උන් අවධානෙ ඉල්ලන්නෙ..දෙන්න එපා 🥴

    ඔයත් මේ වගේ දේකට මුහුණදීලා තියනවනම් කියාගෙන යමු 😗❤️

    @SusaEpic
    #spotlight #society #anxiety #effect #psychology
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 16 August 2022 (2 messages)
  • @STUFFuckthesystem #2098 01:38 AM, 16 Aug 2022
    FACT 😗

    "Jesus" අග ඉදන් මුලට කියවපුහම “sausage” කියලා කියවෙන්න‌ෙ 😗❤️

    @SusaEpic
    #jesus #sausage #backwards
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2099 10:15 AM, 16 Aug 2022
    අධෝමුඛේට පයින් ගහන මැෂිමට patent 🙂❤️

    Image එකේ තියන පස්සට පයින් ගහගන්න හදපු machine එකට 2001 දී patent එක හම්බෙනවා.. මේක හදන්නෙ Joe W. Armstrong 😗❤️

    පස්ස ලෑල්ලක් වගේ නම් try කරල බලන්න 😗

    Source : https://patents.google.com/patent/US6293874B1/en

    @SusaEpic
    #puca #message #patent #lalipuca
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 19 August 2022 (1 messages)
  • @STUFFuckthesystem #2100 10:01 PM, 19 Aug 2022
  • 20 August 2022 (4 messages)
  • @STUFFuckthesystem #2101 09:34 AM, 20 Aug 2022
    අද 4 min GIF එකක් නිකමට status දාපුහම separate නොවී එකපාරම upload වුණා 🙂❤️

    Wtf is that?
  • @STUFFuckthesystem #2102 09:45 AM, 20 Aug 2022
    " No melon no lemon "

    ආපස්සට කියවන්න 😗❤️

    @SusaEpic
    #same #backwards
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • Videos limit එකක් නැතුව WhatsApp status දාමු 😗❤️

    ඔයාට තියෙන්නෙ GIF converter එකකින් video එක GIF එකක් කරගන්න. එතකොට limit එකක් නැතුව එකපාරින් status upload කරන්න පුලුවන්...

    අවාසිය : No sound 😗💔

    @SusaEpic
    #Nosound #gif #limit #whatsapp #status
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2104 12:34 PM, 20 Aug 2022
    Stress ද ? 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    www.donothingfor2minutes.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #stress #sunset #donothing
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 21 August 2022 (2 messages)
  • @STUFFuckthesystem #2106 02:15 AM, 21 Aug 2022
    TIPS 😗❤️

    CTRL + Backspace ඔබලා ඔයාට වචනෙන් වචනෙ clear කරගන්න පුලුවන්.. 🌈

    @SusaEpic
    #backspace #clear #ctrl
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • Google Doesn't Know Everything :(

    Sed😭💔

    @Vidushano
    #Google #Nittabuwa #kella
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 23 August 2022 (1 messages)
  • @STUFFuckthesystem #2111 12:20 PM, 23 Aug 2022
    ✍ New AWS -- Accounts For Sale ✍

    ( Might Work Up to 2 - 3 months )

    With a Trustworthy One Month Warranty

    Price = Rs.950.00

    Payment Methods = Bank Payments , Crypto

    PLEASE INBOX = @yohanwood
  • 24 August 2022 (2 messages)
  • @STUFFuckthesystem #2112 02:45 AM, 24 Aug 2022
    Cyberphobia කියන්නේ computers වලට බයවෙන phobia එකක්.. මේක තියන අය computers use කරන්න වගේම ඒ ළග ඉන්නත් බයයි 🙃💔

    තියන කෙනෙක් ඉන්නවද? 😗

    @SusaEpic
    #computers #fear #Logizomechanophobia
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2113 02:49 AM, 24 Aug 2022
    හීනයක් ඇතුළේ මොනවහරි කියවලා තියනවද? 😗❤️
  • 25 August 2022 (2 messages)
  • @STUFFuckthesystem #2114 01:15 AM, 25 Aug 2022
    ගොඩක් වෙලාවට පිරිමියෙක් පිරිමියෙක්ට ගැහුවොත් අනිත්පැත්තට ගහන්නත් පිරිමියෙක්ට ගෑණු කෙනෙක් ගැහුවොත් නොගහ ඉන්නත් හේතුව මොකද්ද? 🙂
  • @STUFFuckthesystem #2115 05:27 AM, 25 Aug 2022
    The END of the STUFF 😢

    අදින් පස්සේ stuff චැනල් එකේ කිසිම update එකක් නැතිවෙයි.. :( හැබැයි තව මාස ගාණකින් මීටත් වඩා හොදට reborn වෙයි.. ඒක නිසා කැමති අය අයින් වෙන්නැතුව ඔහොම්ම ඉන්න 😗❤️

    මේවෙනකන් ඔයාලට වැඩක් වෙන, නොවෙන දේවල් ‌ගොඩක් මේ channel එකෙන් ගෙනාවා කියලා හිතනවා.. බලෙන් කාවවත් add නොකර පොඩි promotions වලින් 1.7K + වුණ එක ගැන සතුටුයි 🙂❤️

    Channel එකත් එක්ක ගොඩක් හොද set එකක් එකතුවෙලා හිටියා ඒ හැමෝටම thanks 😗❤️

    ඔයාලගෙ අදහස් පල්ලෙහයින් දාගෙන යන්න... මාව contact කරගන්න ඔින නම් inbos msg එකක් දාන්න 😗 @SusaEpic (not for ads)

    @SusaEpic
    #End #stuff #reborn
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ