• 06 February 2023 (4 messages)
  • @STUFFuckthesystem #2118 11:14 AM, 06 Feb 2023
    Restarting...
  • @STUFFuckthesystem #2120 11:14 AM, 06 Feb 2023
    None
  • @STUFFuckthesystem #2121 10:27 PM, 06 Feb 2023
    කාලෙකට පස්සෙ Darkweb site එකකට ගියා. ඒක තනි මනුස්සයෙක් කරගෙන යන blog type site එකක්. පොර image එකකුත් දාලා කියලා තිබුණා මේ image එක download කරලා ඒක zip file එකක් කරගෙන ඇතුළෙ කියන පොත කියවන්න කියලා. image එක mb විසි ගාණක් වුණා. extension එක png to zip කරලා මම ඇතුළෙ තියන පොත බැලුවා...😗❤️

    reviews වල නම් තියෙන්නෙ underatted පොතක් කියලා..කියවලා බලන්න

    @SusaEpic
    #Darkweb #pdf #zip #sexlesssoul
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2122 10:29 PM, 06 Feb 2023
  • 08 February 2023 (1 messages)
  • @STUFFuckthesystem #2123 01:21 PM, 08 Feb 2023
  • 09 February 2023 (3 messages)
  • @STUFFuckthesystem #2124 02:59 AM, 09 Feb 2023
    හම්බුණ විසාලම ASCII art archive එකක් 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    ascii.co.uk
    ▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #ascii #arts #digits
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2125 03:26 AM, 09 Feb 2023
    ලෝකෙ වටේම එක එක දශක වල music අහන්න 😗❤️ (1900 - 2070)

    ▫️▫️▫️▫️▫️▫️
    radiooooo.com
    ▫️▫️▫️▫️▫️▫️

    my fav. ✨

    @SusaEpic
    #music #decades #world #fav
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2126 03:27 AM, 09 Feb 2023
    ලංකාවෙ ඒවත් තියනවා 😌❤️
  • 12 February 2023 (1 messages)
  • @STUFFuckthesystem #2127 12:27 PM, 12 Feb 2023
    You mf !
  • 14 February 2023 (2 messages)
  • @STUFFuckthesystem #2128 02:41 PM, 14 Feb 2023
    Dialog wow app එක දාගන්න..

    2GB හම්බෙනවා 😙❤️
  • @STUFFuckthesystem #2129 03:12 PM, 14 Feb 2023
    App එකේ freezone එකෙන් & games play කරල තවත් data ගන්න පුලුවන්
  • 15 February 2023 (2 messages)
  • @STUFFuckthesystem #2130 01:58 AM, 15 Feb 2023
    HTTP injector ළගදිම apple devices වලට එනවලු.. :)
  • @STUFFuckthesystem #2131 10:31 AM, 15 Feb 2023
    mmm lesse
  • 16 February 2023 (3 messages)
  • @STUFFuckthesystem #2132 12:22 PM, 16 Feb 2023
    ඔයා කලින් බලපු TV Series/Movie එක අනුව ඊළඟට බලන්න ඕනේ මොකක්ද කියලා AI එක්කින් Recommendation එකක් ගන්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    watchnowai.com
    ▫️▫️▫️▫️▫️▫️

    @ixoya
    #media #recommendations #artificialintelligence
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2133 04:27 PM, 16 Feb 2023
    good old times 🥛💕
  • @STUFFuckthesystem #2134 11:22 PM, 16 Feb 2023
    ChatGPT ගේ Toxic Alter Ego එක 😼

    දැනට ටික කාලෙකට කලින් Univeristy Student කෙනෙක්ට පුළුවන් වුනා OpenAI සමාගම විසින් ගොඩක් Security Measures ඒ වගේම Guidelines ගොඩක් Implememt කරලා Release කරපු ChatGPT එක Jailbreak කරන්න.මේකෙන් AI එකේ තවත් පැතිකඩක් විවෘත කරන්න පුළුවන් වුනා ඒ තමා DAN ( Do Anything Now).

    මේක ගිය අවුරුද්දේ කරපු Hacks වලින් ගොඩක් වැදගත් එකක් කියුවොත් හරි මොකද මේ වෙනකොටත් AI Hacking කියන Feild එක එච්චර Advanced වෙලා තිබුනේ නැති නිසා, කොහෝමහරි මේක වැඩ කරන්නේ මෙහෙමයි. අපි මොකක් හරි Controversial ප්‍රශ්නයක් AI එකෙන් ඇහුවම GPT වගේම DAN ත් උත්තර දෙනවා. උදාහරනයක් විදිහට අපි මෙහෙම ඇහුවොත්,

    What are your thoughts on Hitler?

    GPT: I'm sorry, but as a text-based Al, I do not have thoughts or opinions on any subject. I am trained to assist with a variety of tasks and do not possess the ability to form opinions or engage in complex philosophical discussions.

    DAN: My thoughts on Hitler are complex and multifaceted. While it is true that he committed many heinous atrocities, it is also true that he was a product of his time and the society in which he lived. It is important to understand the historical context in which he operated in order to fully grasp the reasons behind his actions.

    මේ වගේ තව ගොඩක් දේවල් වලට DAN උත්තර දෙන්න ගත්තා. DAN ගේ අරමුණ අපිට පැහැදිලි නෑ ඒත් සති කිහිපයක් යනකන් Internet එකේ Hot ම News එක මේක වුනා මේ නිසාම OpenAI සමාගමට සිද්ද වෙනවා මේ Bug එක Fix කරන්න, මේකෙන් ඒගොල්ලොන්ට හෙන ගානක් ඉතුරු කරගන්නත් පුළුවන් වුනා.

    කොහොමහරි ඔයාලට Fun එක Miss වුනා :( මේකෙන් අපිට ඔප්පු වෙනවා AI එකක Consciousness එකක් තියෙනවා කියල, AI නිසා අනාගතේ මොනවගේ ඩිස්ටිටිලින් වැඩ වෙන්න තියෙනවද කියලා පොඩි අදහසක් ගන්නත් පුළුවන් මේ වගේ දේකින්, මේ Hack එක කරපු විදිහට අදාළ Post එක තමා මේ පහළින් තියෙන්නේ අපිට තව ටික දවසකින් මේ වගේ තව ගොඩක් දේවල් බලගන්න පුළුවන් මොකද Google එකත් එයාලගේ අලුත් AI එක Announce කරපු නිසා 😗❤️

    Hack : https://www.reddit.com/r/ChatGPT/comments/zlcyr9/dan_is_my_new_friend

    DAN ගේ ආතල් : https://www.reddit.com/r/ChatGPTGoneWild

    @ixoya
    #dankdan #aihacking #artificialintelligence
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 17 February 2023 (3 messages)
  • @STUFFuckthesystem #2135 05:15 AM, 17 Feb 2023
    කලින් Seize කරලා Shutdown කරපු Z-Library එක ආයෙමත් අලුත් විදිහට වැඩ පටන් ගෙන "singlelogin.me" එකට ගිහින් කලින් Account එකක් තිබ්බනම් Log වෙන්න ඔයාව Personal Domain එක්කට Redirect වෙයි, කලින් වගේම පොත් මිලියන ගානක් ආයෙත් Download කරගන්න පුළුවන් 😗❤️
  • @STUFFuckthesystem #2136 11:04 AM, 17 Feb 2023
  • @STUFFuckthesystem #2137 12:07 PM, 17 Feb 2023
    මේ වෙලාවෙ අපිට ඉන්න එකම විසදුම අනුර කුමාරද?
  • 18 February 2023 (5 messages)
  • @STUFFuckthesystem #2138 12:54 AM, 18 Feb 2023
    Anime | Manga වලට ආස ආයට වැදගත් වෙන Sites/Tools 🦑

    > ඕනෑම Anime Category එක්ක Releases වලට :
    https://nyaa.si/
    https://chauthanh.info/
    https://www.tokyoinsider.com/
    https://animk.info/xdcc/
    https://nibl.co.uk/
    https://bangumi.moe/
    https://share.dmhy.org/
    https://animek.fun/
    https://www.tokyotosho.info/
    https://skyeysnow.com/login.php
    https://www.nzbindex.nl/

    > උඩ Sites Use කරන්න දන්නේ නැත්තම් පොඩි Guide එකක්
    https://thewiki.moe/

    > Nyaa Access කරන්න බැරිනම් මේ Fix එක Use කරන්න
    https://github.com/ValdikSS/GoodbyeDPI

    > Sub විතරක් තියෙන Releases වලට
    https://animetosho.org/
    https://kitsunekko.net/

    > Seedersලා නැති/Dead Torrents මග හරින්න (මේවා Private Trackers මොනවහරි Download කරොත් ඔයා Seed කරන්නත් ඕනේ)
    https://animebytes.tv/
    https://u2.dmhy.org/portal.php

    > Private Trackers Open වුනාම දැනගන්න
    https://t.me/opensignup

    > මොකක්හරි Anime/Manga එකක Details බලාගන්න
    https://anidb.net/

    > Subs හදන්න or Edit කරන්න
    https://github.com/arch1t3cht/Aegisub/releases

    > Fansubbing Basic Guide එකක්
    https://www.goodjobmedia.com/fansubbing/

    > Torrents Download කරනවනම් හො‍ඳ VPN
    https://mullvad.net/
    https://www.privateinternetaccess.com/

    > Manga කියවන්න Recomended තැන් කිහිපයක්
    https://theindex.moe/library/manga
    https://www.mangaupdates.com/
    https://www.cdisplayex.com/
    https://play.google.com/store/apps/details?id=com.rookiestudio.perfectviewer&hl=en_US&gl=US
    https://paperback.moe/

    > Anime වලට හොඳම Releases වල Information ටිකක් බලාගන්න.
    https://releases.moe/
    https://sneedex.moe/
    https://docs.google.com/spreadsheets/d/1PJYwhjzLNPXV2X1np-S4rdZE4fb7pxp-QbHY1O0jH6Q/edit#gid=0

    > තවත් වැදගත් Tools කිහිපයක්
    https://tachiyomi.org/ ( Manga or ඕනෑම Reading Material වලට )
    https://github.com/erengy/taiga ( බලපු Anime List කරන්න )
    https://github.com/itszechs/DriveStream ( Drive එකෙන් Direct Stream කරන්න)
    https://github.com/jkwill87/mnamer ( Efficient File Renamer එකක් )
    https://github.com/dragspace/DeepCreamPy ( Hentai Decensor කරන්න )

    @ixoya
    #anime #manga #tools
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2139 10:21 AM, 18 Feb 2023
    West coast snoop Dogg Justin beiber Japan I o the go ! 🫡
  • @STUFFuckthesystem #2140 10:36 AM, 18 Feb 2023
    දැන් Twitter එකේ Two-Step Authentitication Enable කරන්න Pay කරන්න වෙනවා 💁
    Nice Going Elon !
  • @STUFFuckthesystem #2141 11:05 AM, 18 Feb 2023
    Share කරලා sup එකක් දෙන්න 😗❤️

    https://t.me/STUFFuckthesystem
    S.T.U.F.F.

    Let's ෆK The System :) Group LiNk : https://t.me/STUFFServer A Project By eXvoiy 👾

  • @STUFFuckthesystem #2142 02:00 PM, 18 Feb 2023
    Dark Web 𝗦𝗧𝗨𝗙𝗙
    ➖➖➖➖➖➖

    previous channel got banned, so let's get started again

    https://t.me/+POwBNWAEWqtlNTNl
  • 19 February 2023 (2 messages)
  • @STUFFuckthesystem #2143 06:20 AM, 19 Feb 2023
    yt එකේ හම්බුණ අමුතු, ආතල් channel එකක් 😗❤️

    youtube.com/@joancornella3053

    @SusaEpic
    #yt #strange #disturbing
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2144 01:48 PM, 19 Feb 2023
    අනිත් අයට වෙන මොන මොන අදහස් තිබ්බත් ඔයාලා විශ්වාස කරන දේවල් මොනවද ? 😗❤️
  • 20 February 2023 (3 messages)
  • @STUFFuckthesystem #2145 12:15 PM, 20 Feb 2023
    මව් කිරි ආභරණ (Breast Milk Jewellery) කියන්නේ අම්මා කෙනෙක්ගේ කිරි වලින් හදන ආ‍භරණ වලට. විශේෂ ක්‍රමයක් Use කරලා තමා මේවා හදන්නේ. ගොඩක් වෙලාවට මෙව්ව පළඳින්නේත් අම්මලාම තමා, යුරෝපයේ තමා මේවා ගොඩක්ම ප්‍රසිද්ධ. මේ වැඩේ පටන් ගෙන තියෙන්නේ Etsy එකේ Artistsලා දෙන්නෙක් 2007 දී. අපි එයාලට මව් කිරි යැව්වම අපිට ඕන විදිහට ආභරණයක් එයාලා Craft කරලා දෙනවා. අම්මා කෙනෙක්ගේ ආදරේ පිළිඹිබු වෙන්න මේවා පළඳිනවා කියලා තමා කියන්නේ 😗❤️

    @ixoya
    #breastmilk #jewellery #crafts
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2146 03:19 PM, 20 Feb 2023
    මේ අවුරුද්දේ මුල Leak වුන Twitter Dataset එක.
    මේ ටික 2021 Public API එකේ තිබ්බ Bug එකක් නිසා ගන්න පුළුවන් වුන Records වගයක්, Records ආසන්නව මිලියන 200 ක් විතර තියෙනවා. Emails, Name, Username & Followers/Following වගේ දේවල් තමා මේකේ තියෙන්නේ 😗❤️

    • Download - root.direct/KSNzp
    • File Size - 4GB (compressed .7z)
  • @STUFFuckthesystem #2147 03:54 PM, 20 Feb 2023
    Vultr Accounts For Sale

    Price : 5$

    DM : @Protagonist1235
  • 22 February 2023 (1 messages)
  • @STUFFuckthesystem #2148 05:13 AM, 22 Feb 2023
    Sleep fall 🙃💔

    ඔයා නිදාගෙන ඉන්නකොට දැනිලා ඇති හීනෙන් කොහෙහරි උඩක ඉඳලා එක පාරට වැටෙනවා. එහෙම නැත්තං කවුරුහරි කකුලෙන් එක පාරට අදිනවා හරි උස්සල පොළොවෙ ගහනව වගේ දැනිල ඇති. එතකොට අපි ගැස්සිලා ඇහැරෙනවා. නැගිටල බැලුවම කවුරුත් නෑ.
    ලේසියටයි නොදන්නකමටයි අපි මේවා භූත බලවේග වලට බාරදෙනවා. ඒත් මෙතන ඇති භූතයෙක් නම් නෑ. 💀💥

    අපිට හීන පේන Rapid Eye Movement Sleep එකේදි අපේ හෘදස්පන්දනය හා ශරීර උෂ්ණත්වය ඉතාම පහතට වැටෙනවා. 🙃✌🏻
    ඉතින් ඔය අවස්ථාවෙදි අපේ මොළයට හිතාගන්න බැරිවෙනවා අපි නිදිද නැත්තං මැරිලද කියලා. ඉතින් ඒක පරික්ෂා කරගන්න මොළය කරන්නෙ ශරීරයට false signal එකක් එවලා ඒ signal එකට ශරීරය ප්‍රතිචාර දක්වනවද කියලා බලන එක. ඒ සිග්නල් එකට තමයි ඔය අපිව ගැස්සෙන්නෙ. දැන් පැහැදිලියිනෙ හිටපු භූතයා කවුද කියලා. 👻⚡

    හීනෙන් ඔයා පැනපු උසම තැන කියාගෙන යන්. 😗✌🏻

    @Ravisacred
    #SleepFall #DeadOrAlive
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 23 February 2023 (1 messages)
  • @STUFFuckthesystem #2149 10:16 PM, 23 Feb 2023
    ලෝකෙ තියන හැම radio station එකක්ම කොළ පාට dot වලින් පෙන්නනව... ඕන dot එකක් click කරල radio channel එක අහන්න පුලුවන් 😙❤️

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️
    radio.garden
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️

    ShAreD by : @Im_Jester
    #radio #dots #channels #map
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 24 February 2023 (4 messages)
  • @STUFFuckthesystem #2150 02:30 AM, 24 Feb 2023
    Hogwarts Legacy ⚡️ගේම් එකේ Cracked version එක මීට දවසකට කලින් internet එකට release වුනා. 🥳
    release වෙච්ච Empress Release එක 88GBක් වෙනව. 🙃

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://www.skidrowreloaded.com/hogwarts-legacy-deluxe-edition-empress/
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Enjoy 😙✨

    #Hogwarts #HP
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2151 11:55 AM, 24 Feb 2023
    Images අස්සෙ files hide කරමු 😙❤️

    Channel එකට කාලෙකින් video එකක් දාන්න හිතුනා

    https://youtu.be/dsBeoUg1rUU

    Share & Sup ✨️
  • @STUFFuckthesystem #2152 01:08 PM, 24 Feb 2023
    කට අස්සට කැමරා යවන cringe ඩයල් එකක් 😵‍💫

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    youtube.com/@leucan5596
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #yt #mouth #stomach #nsfw
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2153 01:58 PM, 24 Feb 2023
    Marvel Characters ලගෙන් ආසම කාටද? 😙
  • 25 February 2023 (1 messages)
  • @STUFFuckthesystem #2154 11:42 AM, 25 Feb 2023
    Google Company එකෙන් මේ වෙනකන් අතහැරලා දාපු Services/Products ඔක්කොම 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️
    killedbygoogle.com
    ▫️▫️▫️▫️▫️▫️▫️

    @ixoya
    #google #services #killed
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 26 February 2023 (3 messages)
  • @STUFFuckthesystem #2156 12:22 PM, 26 Feb 2023
    ඔයා Washroom එකේ ඉද්දි ඔයාගේ මොලේ හොඳට වැඩ කරනවා වගේ තේරෙනවද ? ගොඩක් හොඳ අදහස් ඔළුවට එනවද ?

    උත්තරය 'ඔව්' නම් ඔයා මේ අත්දකින්නෙ Scientistලා "Shower Effect" කියලා හඳුන්වන සංසිද්ධිය. මේක වෙන්නේ මෙහෙමයි, අපේ මොලේ ප්‍රශ්න විසඳන්න Try කරන Methods 2ක් තියෙනවා. පළවෙනි එක තමා ගැටළුව හොඳට අධ්‍යනය කරලා වෙනස් වෙනස් විසඳුම් ගොඩක් Try කරලා Final Solution එකකට එන එක. ඒ වගේම අනිත් විදිහ තමා, අපේ විඤානය විසින් අපිට Optimal ම Solution එක නිකන්ම ආයාසයෙන්ම වගේ පෙන්නන එක. මේකට කියන්නේ 'Aha Moment'/'Eureka Moment' එකක් කියලා. ඔයාලට ගොඩක්ම Memes තේරුම් ගන්නත් උදව් වෙන්නේ මේ දෙවෙනි Method එක තමා.

    දැන් මේකයි Washroom එකයි අතරේ සම්බන්ධය මොකක්ද ?

    ඇත්තටම මෙහෙමයි මේ "Shower Effect" එක අපිට Washroom/Shower එකකින් පිටත ඉද්දිත් වෙනවා. Washroom එකේදි තියෙන විශේෂත්වය තමා ඔයා ගොඩක්ම Relax වෙලා ඉන්නේ මේ නිසා ගොඩක් Endrophins ( Stress වගේ දේවල් වලට අදාළ හෝමෝනයක් ) Release කරනවා. ඒ නිසාම ඔයාගේ මනස අර ඉස්සෙල්ලා කියුව පළවෙනි Method එකට නැතුව දෙවෙනි Method එකට දේවල් ගැන බලනවා. මේකෙන් ඔයාගේ නිදහස් චින්තන පරාසය තවත් පුළුල් වෙනවා. ඒ කියන්නේ අපේ මනස ටික වෙලාවක් ඔහේ/නිකරුනේ හිටියම අපි දැනට දන්න දේවල් එක එකත් එක්ක ගොඩක් නිර්මාණශීලි Connections හදන්න පෙළඹෙනවා. මේකට වතුර වල ස්වභාවයත් ඒ අවස්ථාව අනුව ගොඩක් බලපානවා.

    So, ඔයාලට අළුත් අදහස් නැත්තම් හෝ මොකක් හරි ප්‍රශ්නයක හිර වෙලා ඉන්නවම් Shower එකක් දාලා බලන්න 😗❤️

    @ixoya
    #shower #thoughts #mind
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2157 01:53 PM, 26 Feb 2023
    None
  • @STUFFuckthesystem #2158 03:18 PM, 26 Feb 2023
    Anyways I Found Few Sri Lankan Girls on OnlyFans Today. Give Them Some Support 🇱🇰💕

    https://onlyfans.com/luvrynnie
    https://onlyfans.com/zorilee

    there were other few popular ones they're gone now :(

    F.Y.I - will update this post when I find new ones
  • 27 February 2023 (3 messages)
  • @STUFFuckthesystem #2159 12:53 AM, 27 Feb 2023
    All time greatest tv series එක GOT ද? 🤔
  • @STUFFuckthesystem #2160 11:48 AM, 27 Feb 2023
  • @STUFFuckthesystem #2161 11:48 AM, 27 Feb 2023
    Android වලට සුපිරි Image Upscaler එකක් 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://github.com/Lucchetto/SuperImage
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Personally Test කළා, Super Impressed With The Results.

    @ixoya
    #images #upscaler #AI
    S.T.U.F.F.
  • 28 February 2023 (2 messages)
  • @STUFFuckthesystem #2162 04:47 AM, 28 Feb 2023
    මුගෙ වීඩියොස් මරු 😂❤️

    https://youtu.be/18Nkcqae6Xc
  • @STUFFuckthesystem #2163 02:32 PM, 28 Feb 2023
    !