• 01 August 2021 (5 messages)
  • @STUFFuckthesystem #880 04:19 AM, 01 Aug 2021
    FACT 🙂

    Simple Kiss එක්කදි මිනිත්තුවකට කැලරි 2-3 ක්ෂය වෙනවා..ඒ වගේම Hardly kiss කරොත් කැලරි 5-26 ක් ක්ෂය කරගන්න පුලුවන් 🙂❤️

    #LetsKiss #DoULike
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #881 04:46 AM, 01 Aug 2021
  • @STUFFuckthesystem #882 11:52 AM, 01 Aug 2021
    මුලින්ම Orange කියන්න ඇත්තේ Orange ගෙඩියටද ? Orange පාටටද ? 🍊🙂
  • @STUFFuckthesystem #883 03:32 PM, 01 Aug 2021
    SpaceX Starship එක ගැන දැනගම්න...අනිවා බලන්න 😗❤️

    https://youtu.be/sb9s6Wx5vBk
    SpaceX Starship: Part 1|Sinhala|Odyssey '21

    ODYSSEY'21 Mini Series is the new project brought to you by the Astronomical Society of Dharmaraja college through our official YouTube channel Rajans Astronomy Let's enjoy the variety of amazing facts about astronomy. ODYSSEY'21 Mini Series | Episode 01 2021/08/01 Topic - Space X Starship Presenter - Sithira Chandrasiri (Astronomical society of Dharmaraja college) Follow us on 👇 Facebook:- https://www.facebook.com/ASDRCK/ Instagram:- https://www.instagram.com/p/CPRA0S-nTBh/?utm_medium=copy_link

  • 02 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #884 08:53 AM, 02 Aug 2021
    Updates of Bawsfm.com 🌝

    Added - Multi station support.

    Todo - Metadata
    - Header and footer
    - New UI

    Thanks for being with me. In last month (08.2021), my site was got 5.27k requests 😂❤️
    From Sri Lanka, 1.12k requests.

    Thanks for all 🙈✨

    If u want like this website, contact me @Official_Bawwa 🌝

    Stay Peace ✌️
  • @STUFFuckthesystem #885 01:35 PM, 02 Aug 2021
    "ස්කන්ධය දිරනවා... ආතල් ඉතුරුවෙනවා" ඇත්තක්ද ? 🙂
  • @STUFFuckthesystem #886 02:15 PM, 02 Aug 2021
    Share & Sup. ❤️
  • 03 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #887 05:50 AM, 03 Aug 2021
    3n + 1 | Collatz conjecture

    3n+1

    සමීකරණෙන් හම්බෙන උත්තරේ ඉරට්ටේනම් දෙකෙන් බෙදාගෙන යමු..ඔත්තේනම් ආයෙමත් n ට ආදේශ කරමු.

    මුලින්ම n අකුරට 5 ආදේශ කරම්න.. උත්තරේ 16 යි 🙂

    16 කියන්නෙ ඉරට්ටේ ඉලක්කමක් හින්දා දෙකෙන් බෙදන් යමු.. 16>8>4>2>1

    අන්තිමේට හම්බුණ 1 කියන්නෙ ඔත්තේ ඉලක්කමක් හින්දා 3n+1 ට ආදේශ කරමු. උත්තරේ 4 යි. දෙකෙන් බෙදන් යමු..4>2>1 🙂 ආයෙමත් ඒකම වෙනවා..නැත්තන් මෙතන loop එකක් හැම්දෙනවා.. ඉවරයක් වෙන්නෙ නෑ 😐

    මේ සීන් එක mathematics වල නොවිසදුණු ප්‍රශ්නයක් කියලයි කියම්නෙ... මොකද්ද මේ ගැන හිතන්නෙ? 🙂❤️

    @SusaEpic
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #888 11:53 AM, 03 Aug 2021
    FACT 🙂

    ගෑණු කෙනෙක් රහසක්, රහසක් විදිහට තියාගම්න සාමාන්‍ය කාලය - පැය 47 විනාඩි 15 😗

    #NoSecrets
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #889 12:26 PM, 03 Aug 2021
    පිරිත් නූලක් බැදන් මස් කඩේ මස් කපන එක හරිද? 🙂

    Quote from Rahath Himiwarun Song
  • 04 August 2021 (4 messages)
  • @STUFFuckthesystem #890 01:49 AM, 04 Aug 2021
    ඔයා කැමති text එකක් search කරම්ලා ඒක කියවෙන movie clips හොයාගම්න 😗

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    PlayPhrase.me
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #MovieClips #Texts
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #891 05:12 AM, 04 Aug 2021
    ලෝකෙ තියන ඕනෙම radio channel එකක් map එකෙන් තෝරලා අහන්න.

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://bit.ly/2Vk79Sx
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #Radio
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #893 11:49 AM, 04 Aug 2021
    FACT 🙂

    කන්න පුලුවන් ඕනම කඩයක් ලංකාවේ HOTEL ය.

    #SlHotels
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #894 12:26 PM, 04 Aug 2021
    ගුරු වර්ජනේ සාධාරණයිද? 🙂
  • 05 August 2021 (5 messages)
  • @STUFFuckthesystem #895 02:00 AM, 05 Aug 2021
    LIFETIPS 🙂

    Password එකක් දාද්දි ''incorrect'' කියම්ලා දාන්න..වරදින හැමවෙලාවකදිම Your password is Incorrect කියලා මතක් කරල දෙයි.

    #EzTips
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #896 07:31 AM, 05 Aug 2021
    3D Graphic designs කරම්න 🙂❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    spline.design
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #Online #3D
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #898 12:02 PM, 05 Aug 2021
    කුචු DEATH 😗

    ඉම්සර කාලෙ තිබ්බ අමුතු විදිහෙ දඩුවම් ක්‍රම ගැන අපි අහලා තියනවා... ඒ අතරින් Tickle Torture කියන්නෙ චීනෙ තිබ්බ දඩුවමක්. 🤤 මේකෙදි කරම්නෙ වැරදිකාරයගෙ යටිපතුල්වලට කුචු කවන එක.. 🙂 ම්ම්ම්ම් ආතල් 😋

    මේ දඩුවම දෙන එක එක විදි තියම්නවා. ඒ කිව්වෙ එක එක විදිහට කුචු කවනවා.😗 එතනින් ප්‍රසිද්ධම ක්‍රමේදි වෙන්නෙ යටිපතුල් ලෙව කන එක. ඔයා යටිපතුල් පිස්සෙක්නම් ජොයින් වෙම්නත් පුලුවන්. 🙃 ඉම්සර කාලෙ එච්චර අසහනකාරයො නොහිටපු හින්දා මේකට ගත්තෙ එලුවෙක්ව. 🐐

    මුලින්ම වැරැද්ද කරපු පොරව හරහට තියලා තදින් බදිනවා. ඊටපස්සෙ යටිපතුල් වල ලුණු දාපු දියරයක් ගානවා. 😐 දැන් එලුව ව එවනවා මිනිහා ගාවට. එලුවා ඇවිල්ලා යටිපතුල් ලෙවකම්න පටන් ගන්නවා. 😗 පළවෙනි ටිකෙ පට්ට ආතල් එකේ හිනාවෙලා ඉම්නවා. 😍 හැබැයි ඔහොම ඔහොම දිගටම කුචු කැවෙද්දි පට්ට විදිහට අමාරු වෙනවා. 🙂 කොච්චරද කිව්වොත් අන්තිම වෙද්දි වේදනාව වගේම හිනාවත් එක්කම මැරිලා යනවා. 😐 දෙවනි ලෝක යුද්ධෙදි නාසි හමුදාවත් මේ දඩුවම් ක්‍රමේ පාවිච්චි කරලා මිනිස්සුන්ව මරලා තියනවා.

    ස්කන්ධය දිරනවා.. ආතල් ඉතුරුවෙනවා

    ඒ් සීන් එක මේකටනම් සෙට් වගේ.... 😅

    ඉතින් මේ දඩුවම් ක්‍රමෙන් නොමැරී ඉන්න විදිහක් ගැන අදහසක් තියනවද? 🤔

    අවවාදයයි : කුවු නැතැයි කියා උද්දාමයට පත් නොවන්න...bcz u have ස්නායු

    @SusaEpic

    #TickleTorture #Capai
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #899 02:11 PM, 05 Aug 2021
  • @STUFFuckthesystem #900 04:00 PM, 05 Aug 2021
    Hub less බයිසිකලයක් හදාගන්න ඕනෙද🙂

    https://bit.ly/3lvUy9D

    #hubless #bicycle

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 06 August 2021 (1 messages)
  • @STUFFuckthesystem #901 11:31 AM, 06 Aug 2021
    ඔයත් නොවැම්බර් වලද ජාම්තක වුණේ? 🙂

    වැඩියෙන්ම මිනීමරුවො ඉපදිලා තියෙන්නෙත් නොවැම්බර් වල 😗

    #DnRagamnaEpa
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 07 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #902 12:20 AM, 07 Aug 2021
    Cr3dov3r - tool for checking for reused passwords!

    https://hackhouse.net/cr3dov3r/

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Cr3dov3r

        While doing some digging for potentially useful tools, I came across this tool called Cr3dOv3r. Cr3dOv3r is a tool to check for password reuse on 15 different sites. When white h…

  • @STUFFuckthesystem #903 09:25 AM, 07 Aug 2021
    හෙට ලෝකෙ විනාශ වෙනවනම් අද මොකද කරම්නෙ ? 🙂
  • @STUFFuckthesystem #904 10:55 AM, 07 Aug 2021
    Fuq 😂
  • 08 August 2021 (2 messages)
  • @STUFFuckthesystem #905 02:49 AM, 08 Aug 2021
    Hacker කෙනෙක් වෙමුතෙ? 🙂

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    pranx.com/hacker/
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #Hakar #Fake
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #906 10:56 AM, 08 Aug 2021
    කැමතිම Computer Brand එක මොකද්ද? 😗
  • 09 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #907 07:27 AM, 09 Aug 2021
    Calculators 1932 ක් 😙

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    omnicalculator.com
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️

    #Calculators
    ᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #908 12:26 PM, 09 Aug 2021
    සංගීතෙ ද? චිත්‍ර ද? නැටුම් ද ? 😗❤️
  • @STUFFuckthesystem #909 11:12 PM, 09 Aug 2021
    හඳවල් ගොඩක් ? 🌘😗

    අපි හැමෝම දන්නවා satellite නැත්තන් චන්ද්‍රිකා ගැන. මිනිස්සු හදන නිසා ඒවට කියන්නෙ Artificial satellites කියම්ලා. හැබැයි අපිට පෘථිවිය වටේ natural satellites බලාගම්නත් පුලුවන්. ඒ අපි කවුරුත් දන්න හඳ (moon). 😗❤️

    මුලු පෘථිවියටම තියෙන්නෙ එක හඳ ක් කියලා තමයි කවුරුත් පිළීගන්නෙ.. ඒත් කාලෙන් කාලෙට මේ ගාණ වැඩි වෙනවා කියලා දැනන් හිටියද? 🙂

    ඇත්තටම එතෙන්දි වෙන්නෙ ඉර වටේ යන asteroid එකක් නැත්තන් ග්‍රහකයක් පෘථිවිය ළගින් යද්දි ඒ වටේ එයාටම කියලා කක්ෂයක් හදාගන්න එක. 🙃 කාලයක් ඒ කක්ෂෙ කැරකිලා මෙයා යම්න යනවා. එහෙම හිටපු කාලෙදි මෙයාව හදුන්වන්නෙ පෘථිවියෙ දෙවෙනි හඳ කියලා. 😚 මේ වගේ කස්ටිය සැරින් සැරේ ඇවිල්ලා කැරකිලා යනවා. Google කරොත් එහෙම ආපු second moons හොයාගම්න පුලුවන් වෙයි 😗❤️

    @SusaEpic

    #SeConDmOOns
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 10 August 2021 (2 messages)
  • @STUFFuckthesystem #910 07:53 AM, 10 Aug 2021
    Glottis එක නැත්තන් අපේ කටහඩ හැදෙන තැන වෙනස් කර කර ආම්තල් එකක් ගමුද 😂❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://dood.al/pinktrombone/
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Challenge : පුලුවන්නම් වචනයක් කියවලා Screen Record එකක් එවම්න 😌

    #Gottis #Fan
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #911 11:04 AM, 10 Aug 2021
    ලංකාවේ සමාජෙ කාන්තා පක්සෙට තියන තැන හොදයිද? 🤔
  • 11 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #912 01:07 AM, 11 Aug 2021
    Win10 - Ninjutsu OS 😗

    https://www.mediafire.com/folder/xnf31j9lhlm4x
  • @STUFFuckthesystem #913 05:45 AM, 11 Aug 2021
    Thamps සිව්මිණි 🙂😙💕
  • @STUFFuckthesystem #914 11:56 AM, 11 Aug 2021
  • 12 August 2021 (5 messages)
  • @STUFFuckthesystem #915 02:35 AM, 12 Aug 2021
    කෙසෙල් කාලා මැරෙමුද? 🍌

    මේ වෙනකොට ලෝකෙ වැඩියෙන්ම කන පලතුර වෙන්නෙ තක්කාලි..🙂 (එළවලුවක් කියලා හිතන් හිටියෙ 😐) දෙවනියට වැඩියෙන්ම කන්නෙ කෙසෙල්.😗 ඔයාම්ලා හැමෝම එක එක වර්ගෙන් කෙසෙල් කාලා ඇති.. ඒත් කෙසෙල් විකිරණශීලී කියලා දැනන් හිටියද? 🙃

    මේ පලතුරෙන් අපේ ඇගට පොටෑසියම් හම්බෙනවා. ඒ පොටෑසියම් අතරෙ පොටෑසියම්-40 කියන සමස්ථානිකෙ තමයි විකිරණශීලි වෙන්නෙ. 😗 එතකොට බම්නානා ගොඩක් කෑවොත් radiation වලින් මැරෙයිද? 🙂 ඔව් මැරෙනවා. 😐 කෙසෙල් කාලා මැරෙන්න ඔිනනම් ඔයාට තියෙන්නෙ එක දිගට කෙහෙල් ගෙඩි මිලියන 10 ක් කන එක 😗 නැත්තන් දවසට 274 ගානෙ අවුරුදු 7 ක් කෑවොත් ඔයාට විදවලා මැරෙන්නත් පුලුවන් ❤️

    ඒකෙන් තේරෙන්න ඇති කෙසෙල් වල තියෙන්නෙ ගොඩක් අඩු විකිරණශීලීතාවයක් කියලා. ඒක හින්දා බය නැතුව කෙසෙල් කමු 😗 කන්න කැමති කෙසෙල් වර්ගෙත් දාගෙන යමු.😚

    @SusaEpic

    #Banana #Radiation
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #916 09:32 AM, 12 Aug 2021
  • @STUFFuckthesystem #918 12:53 PM, 12 Aug 2021
    FL Studio 20.8.3 Signature Bundle

    Full Cracked Finally ❤️

    #FL_Studio

    How To Install

    DIRECT LINK 🔗 : CLICK ME

    FL SKINNER SKIN OF FL
  • @STUFFuckthesystem #919 12:53 PM, 12 Aug 2021
    shared by 👽
  • @STUFFuckthesystem #920 01:11 PM, 12 Aug 2021
    කවදහරි AI (Artificial Intelligence) මිනිස්සුන්ට කෙළවයිද? 🙂
  • 13 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #921 05:15 AM, 13 Aug 2021
    Adobe Pre - Activated softwares ගම්න join වෙන්න 😗

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://t.me/premiere_pro
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Shared by 👽
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Premiere Pro

    Все про видеомонтаж По всем вопросам: @kesh_keshh Ссылка на канал: https://t.me/premiere_pro Канал на бирже: https://telega.in/c/premiere_pro

  • @STUFFuckthesystem #922 11:40 AM, 13 Aug 2021
    දැන් ඉන්න බහුතරයක් හාමුදුරුවරු සිල්වත්ද? 🙂
  • @STUFFuckthesystem #923 02:30 PM, 13 Aug 2021
    1 0 0 0 Subscribers 😚

    හෙමින් හෙමින් බින්දු තුනකට එම්න උදව් කරපු හැමෝටම තැම්ප්ස්. හැම කෙනෙක්ම වගේ මොනවහරි දෙයක් දැනගන්න ඇති කියම්ලා හිතනවා..

    අදහස් තියනවනම් කියාගෙන යමු 🙂❤️

    #1K #LetsFukTheSystem
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 14 August 2021 (4 messages)
  • @STUFFuckthesystem #925 03:43 AM, 14 Aug 2021
    කේන්දරේ බලාගමුද? 😗

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    www.astrosage.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    ඔම්යාගෙ details දීලා online කේන්දරේ බලාගම්න..අනාගතෙත් එක්කම 🙂❤️

    only for Mithya lovers 😗

    #Kundli
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #926 08:47 AM, 14 Aug 2021
    ටෲ? 🤔
  • @STUFFuckthesystem #927 11:45 AM, 14 Aug 2021
    වෙයන් කියලා හිතන එකේම අනිත් පැත්ත වෙනවා නේ හැබැයි 🙂
  • @STUFFuckthesystem #928 08:14 PM, 14 Aug 2021
    එම්කගද? 🙂
  • 15 August 2021 (5 messages)
  • @STUFFuckthesystem #929 09:09 AM, 15 Aug 2021
    අමුතුම Utube channel එම්කක් 😗❤️

    https://www.youtube.com/user/LittleBabysIceCream/videos

    #iCEcream #LittleBaby
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #934 11:46 AM, 15 Aug 2021
  • @STUFFuckthesystem #935 11:46 AM, 15 Aug 2021
  • @STUFFuckthesystem #936 11:46 AM, 15 Aug 2021
    1 image එකේ තියෙන්නෙ MS web-server run වෙන WINDOWS වල System call graph එකක් 😗

    2 image එකේ තියෙන්නෙ Apache run වෙන Linux වල System call graph එකක් 😗

    ඔයාගෙ choice එක මොකද්ද? 🙂❤️

    #LinuxOrWindows
  • @STUFFuckthesystem #937 12:17 PM, 15 Aug 2021
    Game ගහන එක හොද ද? නැම්ද? 🙂
  • 16 August 2021 (5 messages)
  • @STUFFuckthesystem #938 01:32 AM, 16 Aug 2021
    Gumo 😗❤️
  • @STUFFuckthesystem #939 05:18 AM, 16 Aug 2021
    Free Illustrations : PNG/SVG.... ගම්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    illlustrations.co
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #Free #Illustrations
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #940 07:55 AM, 16 Aug 2021
    සාමාන්‍ය මිනිහෙක්
    🡇
    CT Scan එකක් කරපු කෙනෙක්
    🡇
    Fukushima වල ඉන්න මිනිහෙක්
    🡇
    Radiation worker කෙනෙක්
    🡇
    ගගනගාමියෙක්
    🡇
    සිගරට් ගහන එකෙක්

    අන්තිමේටම ආපු එක ගැලපෙන්නෙ නෑ වගේ හිතුනට මේ තමයි Radiation (විකිරණ) වලට වැඩියෙන්ම මුහුණදෙන කට්ටිය. එකටම ඉන්නෙ Smokio ලා 😗❤️
    BS

    #Radiation #Smokers
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #941 11:46 AM, 16 Aug 2021
    The Million Dollar Homepage 😗

    England වල Alex Tew එයාට ඉගෙනගම්න සල්ලි හොයාගන්න ඔින හින්දා pixel 1000 x 1000 ක් තියන advertising site එකක් පටන් ගම්නවා. 🙃 ඒකෙ එක pixel එකක් 1$ යි. සයිට් එක publish කරලා මාස 4 ක් ඇතුළත හිතන්නෙවත් නැති විදිහට මේකට කස්ටිය ඇදෙන්න ගත්තා..🙂❤️

    අන්තිමේදි ලන්සු තියලා pixels buy කරන ගානටම ලොකු traffic එකක් මේ site එකට එනවා...😗 මේ වෙනකොට ඒකෙ හැම pixel එකක්ම විකිණිලා ඉවරයි. Alex ගොඩ ගියා... Calm app එකත් පොරගෙ 🙂❤️

    කැමති අය google කරලා තවත් මේ ගැන හොයම්ලා බලන්න...😗

    මෙන්න site එක..

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    milliondollarhomepage.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #MillionDollarHomePage #AlexTew
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #942 12:26 PM, 16 Aug 2021
    ශෂි නිශාදි ගැන මොකද හිතම්නෙ? 🙂
  • 17 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #943 01:34 AM, 17 Aug 2021
    50TB Movie Collection එම්කක් 😙❤️

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    https://mega.nz/folder/spMwmDTA#qYCZT7Wq0JqoJpkVsQv36A
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
  • @STUFFuckthesystem #944 06:41 AM, 17 Aug 2021
    FACT 🙂

    ගෑණු අයගේ කදුලු වලින් පිරිමින්ගේ ලිංගික උද්දීපනය 🙂 (sexual arousal) වගේම ටෙස්ටොස්ටෙරෝන් Levels අඩු කරනවා කියලා study එක්කින් හොයාගෙන තියනවා..🙃

    කදුලු වල තියන Chemical signals වලින් මේක සිද්ධ වෙනවා කියලයි කියම්නෙ 🙂

    Dont Cry Infront Of Me celle

    #BeSafe
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #945 11:47 AM, 17 Aug 2021
    තලෙයිබාන් ලාංකාවටත් කේස් දායිද? 😑
  • 18 August 2021 (6 messages)
  • @STUFFuckthesystem #947 03:46 AM, 18 Aug 2021
    Google Maps වල drive කරමුත? 🚗

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️ https://framesynthesis.com/drivingsimulator/maps/
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #GoogleMapsSimulator
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    3D Driving Simulator on Google Maps

    You can drive vehicles on Google Maps. You can drive safely, ignore roads, park, race on a circuit, and travel around the world. You can play in any way you want!

  • @STUFFuckthesystem #948 08:38 AM, 18 Aug 2021
    Hi 🙂
  • @STUFFuckthesystem #949 11:34 AM, 18 Aug 2021
    "සාර්ථකත්වය" ගැන ඔම්යාගෙ අදහස මොකද්ද? 😗
  • @STUFFuckthesystem #950 01:13 PM, 18 Aug 2021
  • @STUFFuckthesystem #951 01:13 PM, 18 Aug 2021
  • @STUFFuckthesystem #952 01:38 PM, 18 Aug 2021
    Covid මරණ වලින් ලම්කාව 8 හැබැයි 🙂
  • 19 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #953 08:33 AM, 19 Aug 2021
    Brain Test එකක් කරගමුද?😙

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    humanbenchmark.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #954 01:41 PM, 19 Aug 2021
    FACT 🙂

    කෙල්ලො 5 ක් ගත්තොත් 1 ක් වගේම කොල්ලො 20 ක් ගත්තොත් එකෙක් Teddy bear ලා එක්ක නිදියනවා 🙃❤️

    Teddy bear ලා එක්ක නිදියන අය බලමු 😙

    #TeddyBear #Sleep
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #955 02:56 PM, 19 Aug 2021
    FACT 🙂

    අඩද්දි පළවෙනි කදුල එන්නෙ දකුණු ඇහෙන්නම් ඒක සතුටු කදුලක්.. වම් ඇහෙන්නම් දුකක් හින්දා එන කදුලක් 😙

    #RightOrLeft #Cry
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 20 August 2021 (4 messages)
  • @STUFFuckthesystem #956 12:29 AM, 20 Aug 2021
    ඔම්යා කැමති PC Setup එක Design කරමුද? 😍

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    deskspacing.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    SS එකක් දාගෙන යමු 😙

    #DreamSetup
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #957 04:55 AM, 20 Aug 2021
    Youtube එකේ රහස් දැනගමුද? 😍

    https://youtu.be/gk_FYpnalls
    YouTube Secrets and Tricks that we NEVER KNEW (Sinhala)

    Hi everyone, Today in this video we're talking about some cool, weird YouTube stuffs like Custom Titles, Hidden Google Channel, changing YT timeline color (red to neon colors) and many more. Thank You for watching the video. :) Support us Subscribing and every one of you guys who watch our content are highly appreciated. We hope every day you learn something through our contents. Comment down what you want to know and we would love to make videos out of them. Also, don't forget to comment down what you think about our videos, good and bad both are vary important for us to give you the better and better contents every day. Contact us via Telegram :- t.me/GeekTracksContactbot අද මෙම වීඩියෝ පටයෙන් අපි කතා කරන්නේ Custom Title, සැඟවුනු Google Channel, YT Timeline වර්ණය වෙනස් කිරීම (රතු සිට නියෝන් වර්ණ) සහ තවත් බොහෝ නොදන්නා යූටියුබ් දේවල් ගැන ය. වීඩියෝව නැරඹීම ගැන ඔබට ස්තුතියි. :) දායක වීමට Subscribe කර අපට සහය වන්න, අපගේ video නරඹන ඔබ සෑම කෙනෙකුම බෙහෙවින් අගය කරනු ඇත. සෑම දිනකම ඔබ අපගේ අන්තර්ගතයන් තුළින්…

  • @STUFFuckthesystem #958 07:39 AM, 20 Aug 2021
    ඔයාගෙ ඇදේ නම මොකම්ද? 😙❤️
  • @STUFFuckthesystem #959 02:51 PM, 20 Aug 2021
    ජාතිය ඇමතීම

    2021/08/20

    20 + 21 + 08 + 20 = 69

    🙂✨️
  • 21 August 2021 (7 messages)
  • @STUFFuckthesystem #960 04:31 AM, 21 Aug 2021
  • @STUFFuckthesystem #962 06:13 AM, 21 Aug 2021
    Online Photoshop එක 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    photopea.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #PS #Online
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #963 11:14 AM, 21 Aug 2021
    OnlyFans එකේ Pornography banned 🙂

    https://www.theonion.com/onlyfans-ceo-admits-decision-to-ban-pornography-was-mad-1847526581
    OnlyFans CEO Admits Decision To Ban Pornography Was Made In Shame-Filled Moment After Orgasm

    LONDON—In a call to investors explaining the thought process behind the site’s new content policy, OnlyFans CEO Tim Stokely revealed Friday that he made the decision to ban pornography on the platform in the shame-filled moments after orgasm. “Once I’d masturbated to completion, I felt so utterly disgusted with myself…

  • @STUFFuckthesystem #964 01:15 PM, 21 Aug 2021
    Wanna join eXvoiy?

    Crack the code below and send us the code 🔐 with Things you have done,Things you have planning to do ,and your skills @exvoiybot

    🔒 Lock Contains Three Digits
    🔒『6』『5』『9』 🔎 One Number is correct and well placed
    🔒『6』『4』『1』 🔎 Nothing is Correct
    🔒『2』『6』『8』 🔎 Two Numbers are correct but wrong places
    🔒『9』『1』『7』 🔎 One Number is correct but wrong placed
    🔒『7』『5』『8』 🔎 One Number is correct but wrong placed
  • Only first answer will count
  • @STUFFuckthesystem #966 03:20 PM, 21 Aug 2021
    🔥❤️Over 39TB Collection
    🔥❤️Can Request any movie or Tv series in any quality you want
    🔥❤️Tv series will be given as a whole zip file of a season (to save time from downloading episode by episode)
    🔥❤️also offers episode wise links if anyone wants
    🔥❤️also offers sinhala subtitle in zip file(save time again)

    🔰@filmmanialk🔰
  • @STUFFuckthesystem #967 04:29 PM, 21 Aug 2021
    JOIN @filmmanialk
  • 22 August 2021 (4 messages)
  • @STUFFuckthesystem #968 03:12 AM, 22 Aug 2021
    හැමෝම එක්ක එකට චිත්‍ර අදිමුද? 😙

    Multiuser Sketchpad එකක් 😍

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    mrdoob.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #Multiuser #SketchPad
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #969 09:21 AM, 22 Aug 2021
    Online Movies බලම්න 😙

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    afdah.top
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #Free #mOVies
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #970 09:29 AM, 22 Aug 2021
  • @STUFFuckthesystem #971 01:18 PM, 22 Aug 2021
    Windows users ලා cartoon බලද්දි Mac Users ලා 😐

    PHub Tech Review : pornhub.com/insights/tech-review

    #WalHatta
  • 23 August 2021 (7 messages)
  • @STUFFuckthesystem #972 03:25 AM, 23 Aug 2021
    🔗 Hai bois & Grills

    🔗 යම්න Google එකට

    🔗 Search කරම්න

    "Countries with the smallest erect penis"

    🔗 එලම

    #HodatamaCarala #Cad
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #973 04:28 AM, 23 Aug 2021
    දැකපු ලස්සනම Subreddit එක 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    reddit.com/r/shit
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #974 09:34 AM, 23 Aug 2021
    🔗 යම්න Google එකට

    🔗 Search කරම්න "Pele" කියලා

    🔗 Page එකේ පල්ලෙහටම යන්න

    🔗 බෝලෙ touch/click කරම්න

    🔗 සප්‍රායිස් MF

    #Pele #Google
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #975 11:26 AM, 23 Aug 2021
    Subscribe & get some Motivation 😙❤️

    https://www.youtube.com/channel/UCA0tMNUYEv80CmMFh0OlU7g
  • @STUFFuckthesystem #976 12:53 PM, 23 Aug 2021
    පුලුවන්නම් Toilet Paper ඔක්කොම දිගැරලා පෙන්නමු 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    papertoilet.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #ToiletPaper
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #978 02:40 PM, 23 Aug 2021
  • @STUFFuckthesystem #979 03:14 PM, 23 Aug 2021
    Editz nm Editz 😂💔
  • 24 August 2021 (7 messages)
  • @STUFFuckthesystem #980 02:08 AM, 24 Aug 2021
    Bella Poarch ගෙ Build a Bitch, Mozart 1768 න් copy කරපු එකක්ද? 🙂

    Build a Bitch කියන්නෙ මේ දවස් ටිකේ ගොඩක් hit වුණ song එකක්.. 😍 හැබැයි මේක Mozart 1768 න් කොපි කරලා කියලා ලොකු කතාවක් යම්න පටන් ගත්තා 😐

    ඇත්තටම මේක බොරුවක්..ඔයාලා Youtube එකට ගිහින් Mozart 1768 කියලා search කරොත් ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නෙ මාසෙකට, මාස දෙකකට වගේ කලින් upload කරපු videos😅

    Troll Video : https://youtu.be/8UIA1DqOgJU

    එතකොට piano sound එක.🤔.ඒක උස්සලා තියෙන්නෙ Pianist කෙනෙක් play කරන video එකකින් 🙃

    Piano Cover : https://youtu.be/3VdBqnZVfUU

    හව්එවර් Nice try 😙❤️

    #BellaPoarch #BuildAbitch #Mozart #Troll
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #981 04:28 AM, 24 Aug 2021
    🔗 Google එකට ගිහින් "Legally Blonde" කියලා Search කරම්න

    🔗 Handbag එක Click/touch කරම්න

    🔗 වස්මිතයි MF

    #GoogleIllutions
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #982 09:30 AM, 24 Aug 2021
    Toilet Circuits 😙❤️
  • @STUFFuckthesystem #983 11:51 AM, 24 Aug 2021
    Phishing sites 32 ක් 😙❤️
  • @STUFFuckthesystem #984 12:12 PM, 24 Aug 2021
    ලෝකෙ Stress එක වැඩිම මිනිස්සු ඉන්න රටවල් අතරෙන් 6 වෙනි තැනට අපි ඉන්නවා....🙂❤️

    Source : https://www.atlasandboots.com/travel-blog/most-stressed-countries-in-the-world/

    මොකම්ද හේතුව ? 🙂

    #Stressed #Yaccu
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #985 02:03 PM, 24 Aug 2021
    Share and sub. 😙

    https://youtu.be/xiwlQs5GFSI
    Anonymusලගේ අවසානය | The End Of Anonymus

    ⭕About this Video The End Of Anonymus 🎞Timestamps 🔆00:00 - Intro 🔆00:40 - Anonymus 🔆01:29 - Elon Musk 🔆01:54 - The News ❤Subscribe - https://www.youtube.com/channel/UCVMa346RycGJURIyVjHMCtg?sub_confirmation=1 ----------------------------------------------------------------------- 🔰 Contacts : ✔ Facebook: https://www.facebook.com/profile.php?id=100019539840639 ✔ Instagram: https://www.instagram.com/_shabi_boy_ ✔Like My Facebook Page: https://www.facebook.com/shabi.boy002/ ----------------------------------------------------------------------- 🔰 SOFTWARE USING ⭕ Video Editing Software - Adobe Premiere Pro ⭕ Screen Recording Software - StreamLab OBS/Bandicam ⭕ Adobe Photoshop CC ⭕ Lightroom CC --------------------------------------------------------------------- 🔰 Music by Youtube Audio Library - https://www.youtube.com/audiolibrary --------------------------------------------------------------------- #elonmusk #anonymus

  • @STUFFuckthesystem #986 02:27 PM, 24 Aug 2021
    ඇයි මෝහිනි නයිටියක් නැතුව සාරියක් අදින්නෙ? 🤔
  • 25 August 2021 (6 messages)
  • @STUFFuckthesystem #987 02:50 AM, 25 Aug 2021
    මැද + ලකුණට Focus කරම්න...😙

    #BrainIllusions #GIF
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #988 04:08 AM, 25 Aug 2021
    FMWhatsapp වලින් Android phones වලට නොමිලේ Trojan 😙❤️

    https://www.kaspersky.com/blog/fmwhatsapp-mod-downloads-malware/41334/

    #BeAware #YaccuHabay
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Beware! FMWhatsApp mod downloads viruses to smartphones

    One version of popular WhatsApp mod FMWhatsApp uses an infected advertising module that downloads Trojans to smartphones.

  • @STUFFuckthesystem #989 09:58 AM, 25 Aug 2021
    MOVIE Rating system එක 😙❤️

    G - General Audiences

    ඕනම වයසක කෙනෙක්ට බලන්න පුලුවන්. ළමයිට කිසි අවුලක් නෑ. 😙

    PG - Parental Guidance Suggested

    චුම්ටි චුම්ටි අවුල් තියෙන්න පුලුවන් හින්දා දෙමව්පියොන්ගෙ guidance එක ඕන වෙනවා.🙂

    PG 13 - Parents Strongly Cautioned

    වයස අවුරුදු 13 න් පහළ සෙට් එකට හරියන්නෙ නැති සීන් තියෙන්න පුලුවන්. Parents ලා අවදානෙන් ඉන්න ඕන මේ movies බලද්දි. 😶

    R - Restricted

    වැඩිහිටියන්ට පමණයි දර්ශන එහෙන් මෙහෙන් තියනවා. අවුරුදු 17 න් පහළ අය මේ movie එකක් බලනවනම් දෙමව්පියො ඇහැගහගෙන ඉන්න ඕන කියලයි කියම්නෙ🤨

    NC 17 - Adults Only

    අවුරුදු 17 න් පහළ එකෙක්ටවත් බලන්න බෑ. ශුද්ධ Adult. 🙂❤️

    @SusaEpic

    #MPAfilmRatings
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #990 10:26 AM, 25 Aug 2021
  • @STUFFuckthesystem #992 03:32 PM, 25 Aug 2021
    Onlyfans Porn ban එක අයින් කරම්ලා....😙❤️

    https://variety.com/2021/digital/news/onlyfans-drops-porn-ban-sexually-explicit-policy-1235048705/
    OnlyFans Drops Planned Porn Ban, Will Continue to Allow Sexually Explicit Content

    OnlyFans dropped plans to ban pornography from its service in October after it secured banking agreements to pay adult content creators.

  • 26 August 2021 (5 messages)
  • @STUFFuckthesystem #993 01:59 AM, 26 Aug 2021
    FACT 🙂

    Online set වෙන couples වලින් 23% ක්ම අන්තිමේදි විවාහ වෙනවා 😙❤️

    #BeAmemberOf23
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #994 02:36 AM, 26 Aug 2021
    Happy 30 th Birthday LINUX 😙❤️

    සතුටින් ඉදපන් හැමදාම 😙

    #linucs #BD
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #996 07:51 AM, 26 Aug 2021
    😙❤️
  • @STUFFuckthesystem #997 01:07 PM, 26 Aug 2021
    අමුතුම Game එකක්...link එකෙන් ගිහින් play කරලා බලම්න 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    incredibox.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #Incredibox #Music
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 27 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #998 01:23 AM, 27 Aug 2021
    Image එකක් download කරාට පස්සෙ download වෙලා තියෙන්නෙ .webp format එකෙන්ද? 🙃

    මේ site එක use කරලා .webp > .jpeg වලට convert කරගම්න 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    anywebp.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #webpToJPEG
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #999 11:32 AM, 27 Aug 2021
    මේ Drive එකේ නැති මගුලක් නෑ 😊
    Quarantine එකේ කාලෙ කන්නෙ නැතුව ඉගෙන ගම්න ආස නම් මෙන්න Source එකක්. ⭐️

    Leaked Courses Over 11TB

    • Hacking Stuff
    • Trading
    • OS
    • Digital Marketing
    • etc.

    https://mega.nz/folder/1GwzjQYD#iXUApELORyw02AznwH73iQ/folder/QbpwjTqI
  • @STUFFuckthesystem #1000 02:52 PM, 27 Aug 2021
    අසහනකාරයො set වෙලා තියනවද? 😑;-)
  • 28 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #1001 04:35 AM, 28 Aug 2021
    මුලින්ම දැක්කෙ මොකම්ද? 🙂😙
  • @STUFFuckthesystem #1002 06:49 AM, 28 Aug 2021
  • @STUFFuckthesystem #1003 11:09 AM, 28 Aug 2021
    I Have a PHD 😌

    P - Pretty

    H - Huge

    D- 🙂

    #NicnDmme #PHD
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 29 August 2021 (7 messages)
  • @STUFFuckthesystem #1004 02:25 AM, 29 Aug 2021
    🔗 gUMo

    🔗 Google maps වලට යම්න

    🔗 Search කරන්න "Earl's Court Police Box" කියලා

    🔗 එතකොට එන images වලින් Street View & 360 තෝරගම්න

    🔗 පොලිස් box එක ඇතුළට ගියාම Time machine එකක් බලාගම්න පුලුවන් වෙයි 😍

    Doctor who බලලා තියනවනම් මේ Time machine එක දන්නවා 😙

    #tIMEtravel #PoliceBox
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1005 07:53 AM, 29 Aug 2021
  • @STUFFuckthesystem #1006 09:22 AM, 29 Aug 2021
    අනිත් Social Media platforms වලට වඩා twitter පරිණත වෙන්නෙ මොකක් හින්දද? 🤔
  • @STUFFuckthesystem #1007 12:31 PM, 29 Aug 2021
    STUFF එක ගැන මොකද හිතම්නෙ? 😙
  • @STUFFuckthesystem #1008 03:04 PM, 29 Aug 2021
    TV Derana Youtube Channel : Hacked 🙂💔
  • මූ Twitter එකේ CEO නේ 🤔
  • @STUFFuckthesystem #1010 04:27 PM, 29 Aug 2021
    TV Derana Chairman 😙❤️
  • 30 August 2021 (4 messages)
  • @STUFFuckthesystem #1011 12:40 AM, 30 Aug 2021
    Data Transfer rates for DDR, DDR2, DDR3 & DDR4 📂

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1012 02:42 AM, 30 Aug 2021
    oce 😙

    Share by : @mic_ayyata_bayay_paco
  • @STUFFuckthesystem #1013 09:25 AM, 30 Aug 2021
    ඔයාටම කියලා Avatar කෙනෙක් Design කරගම්න 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    minimalavatars.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #Avatar #json
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1014 01:44 PM, 30 Aug 2021
    ලංකාවට කැමතිද? 🙂
  • 31 August 2021 (3 messages)
  • @STUFFuckthesystem #1015 12:49 AM, 31 Aug 2021
    B L U E T O O T H | Viking නිල් දත 📱
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    මේ වෙනකොට ඔයාලා හැමෝම ගාව Bluetooth තියන එක Device එකක් හරි ඇති. Bluetooth පාවිච්චි කරලා ගොඩක් වැඩ ගන්නවත් ඇති. 🙃 පාවිච්චි කරාට මේ technology එක පටන් ගත්ත විදිහ දැනගෙන හිටියද? 😙

    මේ ගැන අදහස එන්නෙ 1989 දි. wire නැති headset එකක් හදන අදහසින් තමයි වැඩේට බහින්නෙ. මේ technology එක වැඩකරන්න ඔින වෙන පළවෙනි protocol එක හදන්නෙ Dr. Jaap Haartsen. ඒක හදන්න එයාට අවුරුදු 5 ක් යනවා. 🙂 ඊටපස්සෙ ඒක perfect කරන්න තවත් අවුරුදු කිහිපයක්ම යනවා. කොහොම හරි 1999 දි ලෝකෙ පළවෙනි bluetooth වලින් වැඩකරන handsfree headset එක හදනවා. 😙 එච්චර කාලෙකට කලින් හොයාගත්ත දෙයක් කියලා හිතම්න නැතුව ඇති. Me too... 🙂ඉතින් ඒතමයි Bluetooth වල පළවෙනි version එක. නැත්තන් 1.0 version එක. මේවෙද්දි latest ම version එක තමයි 5.2 🙂❤️

    එතකොට කොහොමද මේ technology එකට "Bluetooth" කියන නම ආවේ?🤔 සමහරු මේ කතාව අහලත් ඇති. මේ technology එකට ඔින වෙන කෙටි පරාසයක් තියන ගුවන්විදුලි තරංග හදන්න company 3 ක් වෙන වෙනම වැඩ කරා. ඒ තමා අපි හැමෝම දන්න Intel, Ericsson & Nokia. 😙 පස්සෙ මෙයාලා කතා වුණා මේකට තනි standard එකක් හදන්න. ඒ කිව්වෙ එක protocol එකක්. මෙතෙන්දි Intel එකට වැඩ කරේ Jim Kardach කියන පොර.❤️ ඉතිම් මේ Jim , Viking රජෙක් ගැන තියන ඉතිහාස පොතක් කියවලා තිබ්බා. ඒ රජා‌ගෙ නම වුණේ "Harald Bluetooth Gormsson".🙃 කතාවෙ තිබ්බ විදිහට පොර Denmark & Norway කියන රටවල් දෙක එක්සත් කරලා තියනවා. ඉතින් මෙයාලා මේ හදන්න යන technology එකෙන් කරන්න යන්නෙත් device දෙකක් connect කරන එක හින්දා මේකට ගැලපෙනම නම අර Viking රජාගෙ නම වුණ Bluetooth කියලා Jim කියනවා. 😍 අන්තිමේදි ඒ නමත් එක්ක මේ technology එක ලොකු දුරක් යනවා. අර රජාටත් ඇත්තටම නිල් දතක් තිබ්බා හැබැයි. 😙❤️

    Bluetooth ගැන තවත් Article එකකින් හම්බෙමු...සුභ දවසක් 🙂❤️

    @SusaEpic

    #Bluetooth #jIM #ConnectEachOther
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1016 04:40 AM, 31 Aug 2021
    Chrome එකේ Tabs ඔක්කොම එකපාරින් close කරමු 😙❤️

    New tab එකක් open කරම්ලා chrome://restart ගහලා Enter ඔබන්න 🙂

    #Ez #TechTips
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1018 11:52 AM, 31 Aug 2021
    ලොවම 2021 වසරේ ජීවත්වන අතරතුර ගල් යුගයේ ජීවත්වන අනාථ ජීවීන් 😐

    අද අපේ මාතෘකාව තවමත් සියවස් දෙක තුනක් පිටුපසින් ජීවත්වන මිනිසුන් පිළිබඳව ය. මෙලෙස ජීවත්වුවද ඔවුන් නවීන මෘදුකාංග භාවිතා කරමින් තම ගල් යුගයේ ගෙවන දිවිය මුළු ලොවටම ප්‍රදර්ශනය කිරීම මෙහි සෝචනීය ම තත්ත්වය වී තිබේ. මෙවන් ලෙස හැසිරීමට ඔවුන්ට හේතු කීපයක් තිබිය හැක. පළමු හේතුව තම මොළයේ පවතින දෙයක් තේරුම් ගැනීමේ අල්පතාවය. තාක්ෂණ දැනීම හිඟ වීම ද නවීන ලොව සමඟ අප්ඩේට් නොවීම ද මෙයට හේතු විය හැක.

    අපි දැන් බලමු එවන් පුද්ගලයන් පෙන්නුම් කරන ලක්ෂණ සහ හැසිරීම් රටා කිහිපයක් ගැන.

    මෙම ගල් යුග වාසීන් හඳුනාගැනීමට ඇති ප්‍රධාන මාධ්‍යයක් වන්නේ වට්සැප් සමූහ යි. ඔවුන් නිතර මෙම වට්සැප් සමූහ තුල "අඩිඩාස් හි විසිවෙනි සංවත්සරය නිමිති කරගෙන නොමිලේ දෙන 20GB දිනාගන්න මෙය ගෲප් දහයක ෂෙයා කරන්න" යැයි සඳහන් විවිධ ලින්ක් ෂෙයා කරති. ඔවුහු එයින් තම මන්දබුද්ධික බව වඩාත් සූක්ෂම ව ප්‍රේක්ෂකයන් අතරට ගෙනියති.

    මෙම අනාථයන්ගේ තවත් ලක්ෂණයක් වන්නේ තම ස්ටේටස් හි උපන් මාසය අනුව තම අහිංසක කම/නපුරුකම , ඉදිරියේදි ලැබෙන භාර්යාවගේ ස්වභාවය , ජීවත්වන කාලපරාසය වැනි දේ ඉස්මතු කෙරෙන පෝස්ට් ෂෙයා කිරීමයි. මෙම රෝගය අධික වූවන් ඒවායේ කැප්සන් ලෙස "අමෝ අමෝ කොමද," වැනි වදන් යෙදීමද තම යහලුවන් මෙන්ෂන් කිරීමද සුලභව දැකිය හැකිය.

    තවද මෙම ආදිවාසීන් කුරුල්ලන් පියාබන මල් පිපුණු උද්‍යාන පසුබිමෙහි ඇතුළත් වු සුබපැතුම් (සුබ උදෑසනක්, සුබ රාත්‍රියක්) ස්ටේටස් දැමීමටද කැමැත්තක් පෙන්නුම් කරයි. තම පොටෝ එකක් සමඟ සින්දු කෑල්ලක් දැමීම, නොයෙක් කැටයම් යෙදූ Gm Gn World යන ඉංග්‍රීසි වැකිය කැප්සන් හි පල කිරීම, තම පෙම්වතිය සමග ගත් ඡායාරූපයක්(අත් අල්ලා සිටින/සිප ගන්නා) බොඳ කර දැමීම යන තත්වයන් ද මෙහිම වර්ධිත අවස්ථා වේ.

    එලෙසම ලංකාව තුල රූගත කරන ලද ටික්ටොක් කෑල්ලක් සමග "අමෝහ් එයා" වැනි කැප්ෂන් යොදා ස්ටේටස් පල කිරීමද මොවුන්ට ආවේණික ලක්සනයකි.

    එසේම යුටියුබ් ෆේස්බුක් හි වෙනත් අයෙකු පල කරන කිසියම් දේවල්වලට පහසුවෙන් ට්‍රිගර් වෙන මොවුහු එම ආතතිය කමෙන්ට් සෙක්සන් එකේ අසභ්‍ය වචනයෙන් බැන වැදීමෙන් පිටකරයි. එලෙසම ලග්න පලාපල වැනි නිෂ්ඵල දේ තදින් විශ්වාස කරයි.

    මෙවන් ලක්ෂණ ඔබේ මිතුරාටත් තිබේ ද? එසේ නම් ඔහුව මෙයින් ගලවා ගැනීම ඔබේ වගකීමක් ලෙස සලකා ඔබේ මිතුරාත් අපගේ රටත් බේරා ගැනීමට නොපමාව ක්‍රියා කරන්න.

    ස්තූතියි!
    @Kasun_Wick