• 03 May 2023 (1 messages)
  • @STUFFuckthesystem #2226 09:15 AM, 03 May 2023
    Internet පූසා 🐱

    ▫️▫️▫️▫️▫️
    purrli.com
    ▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #cat #internet
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 07 May 2023 (1 messages)
  • @STUFFuckthesystem #2227 09:25 AM, 07 May 2023
    Single කොල්ලොන්ට AI කෙල්ලෙක් 😗❤️

    ▫️▫️▫️▫️▫️
    callannie.ai
    ▫️▫️▫️▫️▫️

    නම සමන්තා. Call එකක් දීලා බලන්න.. iPhone 12 or higher නම් video call ගන්නත් පුලුවන්.. Site එකට ගිහින් call කරන්නත් පුලුවන් +1 640-225-5726 මේ නම්බර් එකට ගන්නත් පුලුවන්..
    මේ වෙද්දි මෙයාව podcast වලට පවා ගෙන්නනවා..
    සමන්තා ව Dan ට මාරු කරගන්නත් පුලුවන් options වලින්..

    @SusaEpic
    #samantha #annie #dan #ai
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 10 May 2023 (1 messages)
  • @STUFFuckthesystem #2228 02:07 AM, 10 May 2023
    අපිට තාක්ෂණය නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයිද ?
  • 11 May 2023 (1 messages)
  • @STUFFuckthesystem #2229 01:14 PM, 11 May 2023
    Describe your sex life using HTTP status code
  • 12 May 2023 (2 messages)
  • @STUFFuckthesystem #2230 12:18 PM, 12 May 2023
    මේක copy කරගෙන browser එකේ bookmark එකක් විදිහට add කරගන්න. කැමති site එක්කට ගිහින් bookmark එක උඩ click කරාම ඒ සයිට් එකේ ඕන text එකක් edit කරන්න පුලුවන් වෙනවා 😗❤️

    javascript:var addingcontenteditableattributeequalstrue = document.body.contentEditable = true; var nospellcheckonbody = document.body.spellcheck = false;

    *reload karama nathiwenw ithin

    @SusaEpic
    #bookmark #edit #js
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2231 01:12 PM, 12 May 2023
    BloGs by SusA ⚡

    https://t.me/+GP55t9KdqgkwNGM1
  • 16 May 2023 (1 messages)
  • @STUFFuckthesystem #2232 12:52 PM, 16 May 2023
    waddafak
  • 22 May 2023 (1 messages)
  • @STUFFuckthesystem #2233 06:02 AM, 22 May 2023
    "බුදුහාමුදුරුවෝ ලංකාවේ බුදුවුණානම් තාම පිරිනිවන් පාලා නෑ.. තාම ඉන්නව පුතාව බුදුකරවල යන්න"

    - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි (මාතර බත් කඩේ 2)
  • 25 May 2023 (2 messages)
  • @STUFFuckthesystem #2234 06:13 AM, 25 May 2023
    that feeling 🧘✨️
  • @STUFFuckthesystem #2235 11:42 AM, 25 May 2023
    ළගදිම WhatsApp වලට Usernames :)

    තවම develop කරගෙන යනව කියලයි කියන්නෙ. "Telegram වගේ වෙමු" ව්‍යාපෘතියේ ඊළග අඩිය තමයි මේ තියල තියෙන්නෙ.

    තවදුරටත් msg යවන්න කාගෙවත් No. එකක් ඕන වෙන්නෙ නෑ....username එක දුන්නම ඇති. හැබැයි කාගෙහරි Username එකක් search කරල msg දාන්න පුලුවන්ද කියන එක ගැන තවම දැනුවත් කරල නැ.

    @SusaEpic
    #whatsapp #usernames #tg
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 26 May 2023 (2 messages)
  • @STUFFuckthesystem #2236 04:58 AM, 26 May 2023
    UK, US, France,Netherland Telegram Accounts Available!
    Lifetime guaranteed ✅

    Contact :@wasupd
  • @STUFFuckthesystem #2237 04:11 PM, 26 May 2023
    Images වලින් අනවශ්‍ය දේවල් ගොඩක් Sharp/Realistic විදිහට Remove කරගන්න 😗❤️

    https://github.com/Sanster/lama-cleaner