• 01 November 2021 (5 messages)
  • @STUFFuckthesystem #1481 01:18 AM, 01 Nov 2021
    HEVC codecs for windows 10 and 11

    මේක install කරාම ඔයාට Windows Movies & TV එකෙන් mkv, 4K Play කරම්න පුලුවන් 😗❤️

    Save $0.99 🛡

    sHaReD by : Lucky Noob
    #HEVC #codecs #windows
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1482 03:25 AM, 01 Nov 2021
    "POSH" කියල කියම්නෙ හරියටම මොන වගේ අයටද? 🤔
  • @STUFFuckthesystem #1483 06:40 AM, 01 Nov 2021
    Online DJ දාම්න 😗❤️

    ▫️▫️▫️▫️▫️
    you.dj
    ▫️▫️▫️▫️▫️

    #DJ #Online #Mix #mashup
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1484 07:16 AM, 01 Nov 2021
    නිලියන්ගෙ රෙදි ගලවම්න 😐👀 (18+)

    ▫️▫️▫️▫️▫️
    deepnudenow.com
    ▫️▫️▫️▫️▫️

    Not shared by @InukaAsith 👀
    #Nude #Prank #Porn
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1485 10:27 AM, 01 Nov 2021
  • 02 November 2021 (2 messages)
  • @STUFFuckthesystem #1486 12:48 AM, 02 Nov 2021
    2019 ට වඩා වේගෙන් 2020 අවුරුද්ද ගෙවිලා ගියා වගේ දැනුනද,ඊටත් වඩා වේගෙන් මේ අවුරුද්ද ගෙවිලා යනවා වගේ දැනනෙවද? 🙂❤️

    ඉතින් මේ විදියට කාලය අත්දකින එක ඔයාට විතරක් උරුම දෙයක් නෙවෙයි ,අපි හැමෝටම පොදු දෙයක්. 😗 ඉතින් අපි හැමෝටම physics වලට අනුව කාලය ආසන්න වශයෙන් එකම rate එකකින් ගලා ගියත්,වෙලාවකට කාලය වේගෙන් ගත වෙනවා වගේ දැනෙන්නත් වෙලාවකට හෙමින් ගත වෙනවා වගේ දැනෙන්න හේතුව මොකක් වෙන්න ඇත්ද? 🧐

    Scientist ලා මේ සංසිද්ධිය එක එක විධි වලට විග්‍රහ කරලා තියෙනවා, ඉතින් ඒවායින් කිහිපයක් තමයි අද ඔයාලට කියන්න හිතුවෙ😁👇

    1) ඔයා වයසට යනවත් එක්කම ඔයාගෙ ජීවිතෙ එක අවුරුද්දක් ඔයාගෙ වයසට දරන අනුපාතය එන්න එන්න විශාල වෙනවා,තව විදියකට කිව්වොත් එන්න එන්නම ඔයා එක අවුරුද්දකදි ලබන අත්දැකීම් ඔයාගෙ මුළු ජීවත අත්දැකීම් ප්‍රමාණයෙන් කුඩා කොටසක් බවට පත් වෙනවා😗 දිගටම එක් අවුරුද්දක් ජීවිත කාලයෙන් කුඩා කොටසක් වීම මේ විදියට කාලය අත්දකින්න ප්‍රධාන හේතුවක්ලු🙂

    2) තවත් හේතුවක් තමයි අපි වයසට යනවත් එක්කම අපේ මොළය තියෙන neurons fire වෙන rate එක slow වීම 🙃 ,මේ සිද්ධිය අපේ මොළයේ තියෙන internal clock එක slow වීමක් විදියට සලකන්නත් පුලුවන්
    බාහිර ලෝකයට සාපේක්ෂව අපේ internal clock එක හෙමින් දුවද්දී,බාහිර ලෝකය වේගෙන් යනවා වගේ දැනෙනවා,මේක ඔයාට තේරුම් ගන්න ලේසි වෙන්න මං මෙහෙම කියන්නම්. 😗

    හිතන්න ඔයා car එකක යන ගමන් bus එකක් chase කරනවා කියලා, ඔයාගෙ වාහනේ speed එක අඩු කරනවත් එක්කම bus එක එන්න එන්නම් වේගෙන් යනවා වගේ පේන එක අහන්නත් දෙයක්ද 😉

    3) මීට අමතරව අපි එන්නම ලබන අලුත් අත්දැකීම් ප්‍රමාණය අඩු වීමත් ඊට සපේක්ෂව brain එකට ඒවා process කරන්න වැය වෙන energy එක අඩු වීමත් මේකට එක හේතුවක්ලු 🙂

    ඒ වගේම අපිට interesting දෙයක් කරද්දී කාලය වේගෙන් ගත වෙන එකත් boring දේවල් කරද්දී කාලය හෙමින් ගත වෙන එකත් ඔය වගේම සංසිද්ධියක් 😗

    එතනදී බලපාන්නෙ අපි කොච්චර කාලය ගත වීම ගැන අවධානය යොමු කරනවද කියන එක!

    ඔයාට හෙමින්ම කාලය ගත වෙනවා වගේ දැනෙන්නේ මොන වෙලාවටද?😜

    Article by : @akashhera

    #Veritasium #Time #Mind #Year
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1487 12:06 PM, 02 Nov 2021
    Password එක කොච්චර strong ද කියලා දැනගම්න 😙❤️

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    security.org/how-secure-is-my-password
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️

    #security #strength #password
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    How Secure Is My Password? | Password Strength Checker

    Data breaches and identity theft are on the rise, and the cause is often compromised passwords. After stealing credentials, cybercriminals can use passwords to

  • 03 November 2021 (5 messages)
  • @STUFFuckthesystem #1488 12:49 AM, 03 Nov 2021
    Fluid Simulation 😍

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    paveldogreat.github.io/WebGL-Fluid-Simulation
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #Fluid #github #simulation #bored
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1489 04:46 AM, 03 Nov 2021
    සත්තුන්ගෙ Live Streams 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    explore.org/livecams
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #Live #Explore #Animals
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Bear Cam - live from Brooks Falls in Katmai National Park | Explore.org

    Watch LIVE as hundreds of Alaskan Brown Bears descend on a mile-long stretch of the Brooks River to feast on the largest Sockeye Salmon run in the world.

  • @STUFFuckthesystem #1490 07:11 AM, 03 Nov 2021
    Horror games ගහන්න කැමති අයට හෙට වෙනකන් Free 😙❤️

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    epicgames.com/store/en-US/p/darq-complete-edition
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️

    ShAreD by : Kylo Ren

    #epicgames #horror #games
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    DARQ: Complete Edition | Download and Buy Today - Epic Games Store

    Download and play DARQ: Complete Edition at the Epic Games Store. Check for platform availability and price!

  • @STUFFuckthesystem #1492 10:20 AM, 03 Nov 2021
    එකක් ඇරෙන්න අනිත් plate ඔක්කොම මුනින් අතට හරවල තියෙම්නෙ..🙂

    හැබැයි ඒක දැක්කම හැම එකක්ම උඩට හරවලා තියනවා වගේ පේයි 😗❤️

    ShArED bY : @Na_me_101

    #Illusions #Plates #Upsidedown
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1493 02:37 PM, 03 Nov 2021
    Depression එන වෙලාවට මොකද කරන්නෙ? 🙂
  • 04 November 2021 (6 messages)
  • @STUFFuckthesystem #1495 01:59 AM, 04 Nov 2021
    A moment before a disaster 🙂❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    t.me/a_moment_before
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    sHARed bY : @reaprx
    #disasters #videos #moment
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    A moment before...

    A moment before disaster videos Buy ads: @Liang_Zhuge or telega.io/c/a_moment_before

  • @STUFFuckthesystem #1496 07:11 AM, 04 Nov 2021
    Lap එකේ Battery Report එකක් ගමු 😗❤️

    ▫️ Windows key + X ඔබලා එතනින් Windows Terminal (Admin) එක open කරගම්න

    ▫️ Type this : powercfg /batteryreport

    ▫️ Hit Enter

    ▫️ ඊටපස්සෙ පෙන්නන path එකේ battery report එක තියම්නවා 😗

    @SusaEpic

    #Battery #Report #PowerShell
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1497 09:18 AM, 04 Nov 2021
    Microsoft leaked source code
    (Downloadable from the above link)

    magnet:?xt=urn:btih:21DDA6847DDE983F2F8063739249D2D1D09A5DDA&dn=April%2022nd%202020%2c%20random%20leaked%20shit.rar&tr=udp%3a%2f%2ftracker.openbittorrent.com%3a1337%2fannounce

    #Microsoft #leaked #sourcecode
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1498 10:34 AM, 04 Nov 2021
    ස 😙❤️
  • @STUFFuckthesystem #1499 06:58 PM, 04 Nov 2021
    GTA V ONLINE ගහන උන් USERNAME එක දාම්න. සෙට් එකම එකතුවෙලා ආතල් එකක් ගම්න පුලුවන් 😗❤️
  • @STUFFuckthesystem #1500 11:33 PM, 04 Nov 2021
    කැමති තැනක, Celebrity ලා එක්ක online වැඩ කරම්න 😗❤️

    ▫️▫️▫️▫️▫️
    lifeat.io
    ▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #Spaces #celeb #study
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 05 November 2021 (4 messages)
  • @STUFFuckthesystem #1501 05:33 AM, 05 Nov 2021
    FACT 🙂

    #Challenge

    දවස් 7 ක් එකදිගට ස්වයංවින්දනය නොකර හිටියොත් ටෙස්ටොස්ටෙරෝන් Level එක 45% කින් වැඩි කරගම්න පුලුවන් (for males) 😗

    #Masturbate #male #hormones #semcs
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1502 06:41 AM, 05 Nov 2021
    Share your STUFF with STUFF 😗

    @Postonstuff_bot
  • මෙහෙම දවස් 7ක් හිටියොත් ගෑල්ලමයි attract වෙන එක වැඩි වෙනවාලු.😗❤️
  • @STUFFuckthesystem #1504 11:42 AM, 05 Nov 2021
    STEAM UNLOCKED GAMES 🗝

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    t.me/steam_unlocked_games
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    ShareD BY : @TenukaOmalgith2009

    #steam #unlocked #free
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    SteamUnlocked

    SteamUnlocked Telegram Since 2020 You can 🆘 here https://t.me/PcGamesAllForFree Buy Offline activation and game accounts for cheap here.

  • 06 November 2021 (4 messages)
  • @STUFFuckthesystem #1505 12:44 AM, 06 Nov 2021
    ගූගල් එකේ Guitar ගහන්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    elgoog.im/guitar
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    sHarED by : @Freaky_Anonymous

    #guitar #google
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Google Guitar - elgooG

    Play and record music online with Google's Guitar doodle game, a guitar-themed interactive doodle created in honor of Les Paul's 96th birthday.

  • @STUFFuckthesystem #1507 04:24 AM, 06 Nov 2021
    OFFICIAL TELEGRAM BOTS 😗❤️

    📌Create a bot @botfather

    📌play games Bot @gamee

    📌Gmail Bot @GmailBot

    📌check for reported Bot @spambot

    📌write large articles Bot @telegraph

    📌create sticker Bot @stickers

    📌Verify Bot @VerifyBot

    📌Quiz Bot @QuizBot

    📌Create Poll @vote

    INLINE BOTS LIST

    📌Film Search Bot @TGFilmBot

    📌Paid Apps Search Bot @PremiumAppBot

    📌Troll Voice Bot @TrollVoiceBot

    📌Meme Video Bot @MemeVideoBot

    📌sticker search bot @stickersearchrobot

    📌gif kada bot @gifkadabot

    📌search gifs bot @searchgifsbot

    📌Coub Bot @coub

    📌Giphy GIF Search bot @gif

    📌Yanex Image search Bot @pic

    📌YouTube Search @vid

    📌YouTube Videos @youtube

    📌Find Restaurants @foursquare

    📌Bing Image Search @bing

    YOUTUBE DOWNLOAD BOT

    📌YouTube Download Bot @YouTubeTGBot

    📌YouTube Downloader Bot @utubebot

    📌Any Video Download Bot @AnyDLBot

    📌Search YouTube Videos Bot @vid

    📌YouTube Video To gif Bot @tube2gif_bot ===================================
    Rename Bot List >

    1. Rename File Bot @RenameItBot [Limited]

    2. Rename File Bot @Renamer_bot

    3. Rename File Bot @RenameTGBot

    4. Rename File Bot @HK_rename_Bot

    5. Rename File Bot @mfb_dlbot

    6. Rename File Bot @sluploadbot

    7. Rename File Bot @HK_ROBOT

    8. Rename File Bot @pwrtelegrambot

    9. Rename File Bot @AnyDLBot ===================================
    URL To File Bot List >

    1. URL To File Bot @uploadbot [Limited]

    2. URL To File Bot @sluploadbot

    3. URL To File Bot @LinkToFileTGBot

    4. URL To File Bot @UptoTGbot

    5. URL To File Bot @AnyDLBot

    6. URL To File Bot @pwrtelegrambot ===================================
    Link Generator Bot List >

    1. File To Link Bot @GetPublicLinkBot

    2. File To Link Bot @TGfilestolinkbot

    3. File To Link Bot @LinkToFilesBot

    4. File To Link Bot @megastreamerbot

    5. File To Link Bot @filestolinkbot

    6. File To Link Bot @LinkForFilebot

    7. File To Link Bot @FilesToIinkBot

    8. File To Link Bot @HK_Link_BOT

    9. File To Link Bot @AnyDLBot

    10. File To Link Bot @Gdriveit_bot

    11. File To Link Bot @MicroSoftOneDriveBot

    12. File To Link Bot @HK_OneDrive_Bot

    13. File To Link Bot @tg2extbot ===================================
    Screenshot Generate Bot List>

    1. Screenshot Generate Bot @screenshotit_bot

    2. Screenshot Generate Bot @scsht_bot

    3. Screenshot Generate Bot @ScreenshotDX_Bot

    4. Screenshot Generate Bot @ScreenShotTGBot

    5. Screenshot Generate Bot @ScreenshotGeneratorTGBot

    6. Screenshot Generate Bot @ScreenshotGeneratorBot

    7. Screenshot Generate Bot @mediainforobot ===================================
    GDrive Bots List >

    1. GDrive Bots @GdriveXbot

    2. GDrive Bots @gdriveupme_bot

    3. GDrive Bots @Gdriveit_bot

    4. GDrive Bots @UptoGDriveBot

    5. GDrive Bots @driveuploadbot

    6. GDrive Bots @gduploadbot

    7. GDrive Bots @HK_driveupload_bot ===================================
    Torrent To Drive Groups List >

    1. TorrentToDrive Groups @SL Seedbox

    2. TorrentToDrive Groups @Torrent Drive

    3. TorrentToDrive Groups @TorrentDrive

    4. TorrentToDrive Groups @TorrentMirror

    5. TorrentToDrive Groups @Torrtodrive Heaven

    6. TorrentToDrive Groups @BhadooCloud

    7. TorrentToDrive Groups @KL Torrent

    8. TorrentToDrive Groups @XtremeCloud

    9. TorrentToDrive Groups @Torrent Drive Cloud

    10. TorrentToDrive Groups @MetaPublicLeech

    11. TorrentToDrive Groups @ViperCloudOpen

    12. TorrentToDrive Groups @APD Seedbox

    13. TorrentToDrive Groups @Private TD Mirror Group

    14. TorrentToDrive Groups @Rahi Cloud

    15. TorrentToDrive Groups @Torrent Public Drive

    16. TorrentToDrive Groups @Torrent Zone

    17. TorrentToDrive Groups @Light Cloud

    18. TorrentToDrive Groups @Torrent GDrive

    Instagram Download Bot List >

    1. Instagram Download Bot @uploadbot

    2. Instagram Download Bot @AnySaveBot

    3. Instagram Download Bot @Instaroonx_bot

    4. Instagram Download Bot @InstaBot

    5. Instagram Download Bot @InstaSaveGramBot

    6. Instagram Download Bot @Instatube_bot

    7. Instagram Download Bot @Regrambot ========================

    ShAreD BY : @Dark_Iucifer
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1509 06:47 AM, 06 Nov 2021
    ▫️යම්න Google එකට

    ▫️Search කරන්න "Do a barrel roll" කියලා

    ▫️ 😗

    sHarEd By : @Freaky_Anonymous
    #surpriseMF #Google #Barrel
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1510 02:23 PM, 06 Nov 2021
    අවුරුදු ගාණක් නොමිලේ අධ්‍යාපනේ අරන් රජයෙන්ම රස්සා ඉල්ල ඉල්ල බනින එක හරිද? 🙂
  • 07 November 2021 (5 messages)
  • @STUFFuckthesystem #1511 12:56 AM, 07 Nov 2021
    Internet එකේ මේ වෙද්දි Free Services වගේම ගොඩක් Premium Services තියනවා. ඉතින් මේ Premium Services Free ගන්නේ කොහොමද කියලා දැනගෙන හිටියද නැත්ද ? එහෙනම් පහළ TechTok Video Series එකම බලන්න අමතක කරන්න එපා 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    vm.tiktok.com/ZSeMS73t3
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    sHareD by : @UvinduOnline
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    TikTok - Make Your Day

    TikTok - trends start here. On a device or on the web, viewers can watch and discover millions of personalized short videos. Download the app to get started.

  • @STUFFuckthesystem #1512 01:15 AM, 07 Nov 2021
    Scrolls වල පරිණාමය 😗❤️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1518 08:39 AM, 07 Nov 2021
  • @STUFFuckthesystem #1519 08:39 AM, 07 Nov 2021
    PRO 's keyboard 😗❤️

    Stackoverflow + (Ctrl+C) + (Ctrl+V)

    #Stackoverflow #keyboard #toBeApro
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1520 09:30 PM, 07 Nov 2021
    විශ්වයේ හරි මැද 😗❤️

    ඇමරිකාවේ oklahoma ප්‍රාන්තයේ Tusla හි පිහිටා ඇති මේ ස්ථානය විශ්වයේ හරි මැද හෙවත් Center Of The Universe ලෙස හඳුන්වයි

    මෙහි තිබෙන කුඩා කොන්ක්‍රීට් රවුමක් වටා වෘත්තාකාර හැඩයෙන් ගඩොල් අතුරා ඇති,තරමක් විශාල වෘත්තයක් මේ ස්ථානයේදී අපට බලාගැනීමට හැකිය.😗 වශේෂත්වය වන්නේ මෙහි මධ්‍යයේ ඇති කොන්ක්‍රීට් රවුම උඩට ගොස් හයියෙන් කෑ ගැසූ විට,එම පුද්ගලයාට තමාගේ එම ශබ්දයම නැවත දෝංකාර ලෙස කිහිප වතාවක්ම විශාල හඬකින් ඇසීමයි.නමුත් කෙතරම් හයියෙන් කෑ ගැසුවද වෘත්තයේ පිට සිටින කෙනෙක්ට මැද සිටින පුද්ගලයාගේ එම ශබ්දය ඇසෙන්නේ නැත. 🙂❤️

    sHarED by : @dkBOii
    #CeterOftheUniverse #America
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 08 November 2021 (2 messages)
  • @STUFFuckthesystem #1521 02:35 PM, 08 Nov 2021
    Master's Degree එකක් ගත්ත ලෝකෙ වයස්ගතම කෙනා : අවුරුදු 87 ක් වයස ලංකාවේ ආම්චි 🇱🇰😗❤️

    newswire.lk/2021/11/08/87-year-old-grandma-from-sri-lanka-becomes-the-oldest-person-to-earn-a-masters-degree-at-york

    #Oldest #Degree #York #SL
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    87-year-old grandma from Sri Lanka becomes the oldest person to earn a master's degree at York - NewsWire

    Varathaledchumy Shanmuganathan, known as Varatha, is among more than 4,000 resilient students — some young enough to be her grandchildrenContinue Reading

  • @STUFFuckthesystem #1522 02:49 PM, 08 Nov 2021
    S.T.U.F.F අකුරු පහට වචන පහක් කියන් යමු 😗❤️
  • 09 November 2021 (2 messages)
  • @STUFFuckthesystem #1524 01:01 PM, 09 Nov 2021
    10 years of Netflix Viewing Data 😗❤️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1525 01:19 PM, 09 Nov 2021
    FACT 😗

    පැයක් තිස්සෙ Headphones use කරොත් ඔයාගෙ කනේ bacteria 700% කින් වැඩිවෙනවා කියලා හොයාගෙන තියම්නවා 🙂

    For more : Click here

    @SusaEpic
    #Ear #bacteria #headphones #fk
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 10 November 2021 (3 messages)
  • @STUFFuckthesystem #1526 10:49 AM, 10 Nov 2021
  • @STUFFuckthesystem #1527 11:47 AM, 10 Nov 2021
    Ubisoft ලගෙ 35 වෙනි Birthday එකට Special Events, Gifts , Rewards 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    ubisoft.com/en-gb/ubi35
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    sHAred by : @sethum_theumika

    #ubisoft #birthday #gifts
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1528 12:39 PM, 10 Nov 2021
    LAPTOPS & COMPUTERS SHORTKEYS 💻

    Ctrl+A - Select All
    Ctrl+B - Bold
    Ctrl+C - Copy
    Ctrl+D - Fill Down
    Ctrl+F - Find
    Ctrl+G - Goto
    Ctrl+H - Replace
    Ctrl+I - Italic
    Ctrl+K - Insert Hyperlink
    Ctrl+N - New Workbook
    Ctrl+O - Open
    Ctrl+P - Print
    Ctrl+R - Fill Right
    Ctrl+S - Save
    Ctrl+U - Underline
    Ctrl+V - Paste
    Ctrl W - Close
    Ctrl+X - Cut
    Ctrl+Y - Repeat
    Ctrl+Z - Undo
    F1 - Help
    F2 - Edit
    F3 - Paste Name
    F4 - Repeat last action
    F4 - While typing a formula, switch between absolute/relative refs
    F5 - Goto
    F6 - Next Pane
    F7 - Spell check
    F8 - Extend mode
    F9 - Recalculate all workbooks
    F10 - Activate Menu bar
    F11 - New Chart
    F12 - Save As
    Ctrl+: - Insert Current Time
    Ctrl+; - Insert Current Date
    Ctrl+" - Copy Value from Cell Above
    Ctrl+’ - Copy Formula from Cell Above
    Shift - Hold down shift for additional functions in Excel’s menu
    Shift+F1 - What’s This?
    Shift+F2 - Edit cell comment
    Shift+F3 - Paste function into formula
    Shift+F4 - Find Next
    Shift+F5 - Find
    Shift+F6 - Previous Pane
    Shift+F8 - Add to selection
    Shift+F9 - Calculate active worksheet
    Shift+F10 - Display shortcut menu
    Shift+F11 - New worksheet
    Ctrl+F3 - Define name
    Ctrl+F4 - Close
    Ctrl+F5 - XL, Restore window size
    Ctrl+F6 - Next workbook window
    Shift+Ctrl+F6 - Previous workbook window
    Ctrl+F7 - Move window
    Ctrl+F8 - Resize window
    Ctrl+F9 - Minimize workbook
    Ctrl+F10 - Maximize or restore window
    Ctrl+F11 - Inset 4.0 Macro sheet
    Ctrl+F1 - File Open
    Alt+F1 - Insert Chart
    Alt+F2 - Save As
    Alt+F4 - Exit
    Alt+Down arrow - Display AutoComplete list
    Alt+’ - Format Style dialog box
    Ctrl+Shift+~ - General format
    Ctrl+Shift+! - Comma format
    Ctrl+Shift+@ - Time format
    Ctrl+Shift+# - Date format
    Ctrl+Shift+$ - Currency format
    Ctrl+Shift+% - Percent format
    Ctrl+Shift+^ - Exponential format
    Ctrl+Shift+& - Place outline border around selected cells
    Ctrl+Shift+_ - Remove outline border
    Ctrl+Shift+* - Select current region
    Ctrl++ - Insert
    Ctrl+- - Delete
    Ctrl+1 - Format cells dialog box
    Ctrl+2 - Bold
    Ctrl+3 - Italic
    Ctrl+4 - Underline
    Ctrl+5 - Strikethrough
    Ctrl+6 - Show/Hide objects
    Ctrl+7 - Show/Hide Standard toolbar
    Ctrl+8 - Toggle Outline symbols
    Ctrl+9 - Hide rows
    Ctrl+0 - Hide columns
    Ctrl+Shift+( - Unhide rows
    Ctrl+Shift+) - Unhide columns
    Alt or F10 - Activate the menu
    Ctrl+Tab - In toolbar: next toolbar
    Shift+Ctrl+Tab - In toolbar: previous toolbar
    Ctrl+Tab - In a workbook: activate next workbook
    Shift+Ctrl+Tab - In a workbook: activate previous workbook
    Tab - Next tool
    Shift+Tab - Previous tool
    Enter - Do the command
    Shift+Ctrl+F - Font Drop down List
    Shift+Ctrl+F+F - Font tab of Format Cell Dialog box
    Shift+Ctrl+P - Point size Drop down List
    Ctrl + E - Align center
    Ctrl + J - justify
    Ctrl + L - align
    Ctrl + R - align right
    Alt + Tab - switch applications
    Windows + P - Project screen
    Windows + E - open file explorer
    Windows + D - go to desktop
    Windows + M - minimize all windows
    Windows + S - search

    sHarED by : @MrYasanga

    Enjoy❤️👍
    #shortcuts #pc #easy
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 11 November 2021 (2 messages)
  • @STUFFuckthesystem #1529 08:18 AM, 11 Nov 2021
    Malware Collection for Windows

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://github.com/Endermanch/MalwareDatabase
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #malware #virus #Windows
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1530 12:22 PM, 11 Nov 2021
    Bongo ගහමු 😙❤️

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    bongo.cat
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️

    ShaREd by : @imtrulyjanindu
    #bongoCat #play #rythm
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 12 November 2021 (1 messages)
  • @STUFFuckthesystem #1531 06:57 AM, 12 Nov 2021
    Uninstalling/Disabling Windows Widgets Panel

    windows 11 os එකට built in එන මේ වැඩකට නැති panel එකෙන් ලොකු memory (~250mb) එකක් background use කරනව

    Taskbar එකෙන් icon එක අයින් කරත් මේ බාර් එක background run වෙනව

    Uninstalling Widgets Bar

    Open a Command Prompt (or PowerShell) as an Administrator

    type:
    winget uninstall "windows web experience pack"
    and enter

    To install back goto
    https://www.microsoft.com/store/productId/9MSSGKG348SP

    Disabling Widgets bar (only for pro edition)

    Win+R
    then type GPEDIT.msc and enter

    Goto Computer Configuration > Administrative Templates > Windows Components > Widgets
    and set it to Disabled
    Restart

    මේකෙදි යන group policy editor එකෙන් ඕන විදියට os එක limit කරන්න උනත් පුලුවන්

    Enjoy..
    ShaREd by : @Inukaasith
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 13 November 2021 (2 messages)
  • @STUFFuckthesystem #1532 06:59 AM, 13 Nov 2021
    සින්දුවක් හදම්න 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    musiclab.chromeexperiments.com/Song-Maker
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Shared BY : Ravisacred
    #MakeMusic #ChromeMusicLab
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Chrome Music Lab - Song Maker

    Song Maker, an experiment in Chrome Music Lab, is a simple way for anyone to make and share a song.

  • @STUFFuckthesystem #1533 10:16 AM, 13 Nov 2021
    Easy Physics 🧠

    ▫️▫️▫️▫️▫️▫️▫️
    t.me/physic_easy
    ▫️▫️▫️▫️▫️▫️▫️

    sHaRed bY : Lucky Noob
    #physics #easy
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Easy Physics

    About interesting science in simple language! Cooperation: @alfiesss Buy Ads: https://telega.io/c/physic_easy

  • 14 November 2021 (6 messages)
  • @STUFFuckthesystem #1534 12:57 AM, 14 Nov 2021
    ඔයාගෙ Email එකෙන් sign in වෙලා ඉන්න apps හොයාගම්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    myaccount.google.com/u/0/permissions
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #google #apps #signin
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1535 05:17 AM, 14 Nov 2021
    FACT 🙂

    ඔයාගෙ උස අඩි 6 යි අගල් ‌2 යි නම් ලෝකෙ මිනිස්සුන්ගෙන් 94% කට වඩා ඔම්යා උසයි 😗❤️

    #tall #world #feets #inches
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1536 05:28 AM, 14 Nov 2021
    Desktop user කෙනෙක් හරි Multi monitor Setup එකක් හරි use කරන කෙනෙක්ද 😶

    Lets get Brightness adjust bar of windows for external monitors

    Twincke Tray කියන පොඩි app එකෙන් Monitor brightness adjust bar එක Windows system එකට intergrate කරගම්න පුලුවන්

    Monitor එකකට වඩා use කරත් සේරම monitor brightness මේකෙන් එකට sync වෙනව වගේම ඕන නම් වෙන වෙනම brightness adjust කරන්නත් පුලුවන්

    Get Twinkle Tray

    https://twinkletray.com/

    https://www.microsoft.com/en-us/p/twinkle-tray-brightness-slider/9pljwwsv01lk

    මේක දාගෙන Twinkle tray tray icon එක click කරල හරි ඒක උඩ Scroll කරල හරි brightness වෙනස් කරම්න පුලුවන්
  • @STUFFuckthesystem #1537 06:15 AM, 14 Nov 2021
    ඔයා Introvert & Extrovert දෙකම balance එකේ තියන කෙනෙක්නම් ඔයාට කියම්නෙ Ambivert කෙනෙක් කියලා 😗❤️

    @SusaEpic
    #Extrovert #introvert #Ambivert #personality
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1538 08:36 AM, 14 Nov 2021
    No gay 😙
  • @STUFFuckthesystem #1539 01:11 PM, 14 Nov 2021
  • 15 November 2021 (1 messages)
  • @STUFFuckthesystem #1540 09:00 PM, 15 Nov 2021
    Ads වලට Track කරන එක නවත්තමු 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    adssettings.google.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    මේ site එකට ගියාම Google එකෙන් ඔයා කැමති දේවල් categorize කරලා තියන විදිහ බලාගම්න පුලුවන්...එහෙම කරන්න හේතුව තමයි අපිට related Ads පෙන්නන්න ඒවා උදව් වෙන එක 🙂

    ඔයාට කැමතිනම් site එකට ගිහින් Google එකෙන් ඔයාව track කරන එක නවත්තන්න පුලුවන්..(for Ads :) )

    @SusaEpic
    #Ads #google #tracking #personalization
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 16 November 2021 (2 messages)
  • @STUFFuckthesystem #1541 12:57 PM, 16 Nov 2021
    YouTube විඩියෝ ads නැතුව බලමු (PC Only) 😙

    පහල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා adblock extension එක install කරගන්න. දැම් හරි බූම් බූම් 🙂👍

    ◾️Chrome👇
    https://chrome.google.com/webstore/detail/adblock-plus-free-ad-bloc/cfhdojbkjhnklbpkdaibdccddilifddb

    ◾️Firefox👇
    https://addons.mozilla.org/en-GB/firefox/addon/adblock-plus/

    @imtrulyjanindu :)

    #adblock #yt #pc
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Adblock Plus - free ad blocker

    Block YouTube™ ads, pop-ups & fight malware!

  • @STUFFuckthesystem #1542 11:43 PM, 16 Nov 2021
    guMo :)
  • 17 November 2021 (1 messages)
  • @STUFFuckthesystem #1543 05:41 AM, 17 Nov 2021
    SES Tips 😗

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    t.me/sexologist_tg
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    shARed by : Lucky Noob
    #secs #tips #tg
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Sexologist Alice

    Hey-hey, my goodies! I'm Alice, I'm sexologist by education. Stay tuned for new posts about how to get pleasure 🔥 Buy Ads: @Fuller_b

  • 18 November 2021 (7 messages)
  • @STUFFuckthesystem #1544 08:16 AM, 18 Nov 2021
    Take back your Privacy

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️️
    https://saymineapp.com/
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    ඔයාගෙ personal data companies handle කරන හැටි දැනගන්න වගේම ඔයාව මේ company වලින් ඔයාගෙ data අයින් කරගන්න data reclaim request යවම්න.

    #privacy #data #reclaim
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1545 09:22 AM, 18 Nov 2021
    ලෝකෙ පුරා Flights Track කරම්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    flightradar24.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #flights #live #radar
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1546 10:33 AM, 18 Nov 2021
    වෑ තලාව හංදිය කියන තැන කවුරුහරි ඉන්නවද?👀
    ඉන්නවනම් මට( @CapaaSL ) msg එකක් දාම්න😗🙂

    මේක ශෙයාර් කරලා දෙනවද🙂😗
  • @STUFFuckthesystem #1547 11:12 AM, 18 Nov 2021
    sHarED BY : @hith3rto
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1548 12:08 PM, 18 Nov 2021
    GTA Trilogy Remasterd Cracked 😋

    GTA 3 Definitive edition :-
    https://uploadhub.to/dec2d4b731ab9a5c

    GTA Vice City Definitive edition :-
    https://uploadhub.to/7540933b366f96b0

    GTA San Andreas Definitive edition :-
    https://uploadhub.to/581c908db88e05db

    Credits - Nipun Jayaweera

    #GTA #Cracked
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    AGFY-GTA III - Definitive Edition.rar - UploadHub

    Download file - AGFY-GTA III - Definitive Edition.rar

  • @STUFFuckthesystem #1550 03:03 PM, 18 Nov 2021
    රටට කෙළවීගෙන යන මේ මොහොතේ යනවනම් යන්නෙ මොන රටටද? 🙂❤️
  • 19 November 2021 (1 messages)
  • @STUFFuckthesystem #1551 11:55 AM, 19 Nov 2021
    ලෝකෙ පුරා ships Track කරම්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    Marinetraffic.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    shARed by : @ch41aka

    #ships #live #map
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 20 November 2021 (3 messages)
  • @STUFFuckthesystem #1552 01:35 AM, 20 Nov 2021
    ඔයාගේ Harry Potter world එකේ wand,house,petronas එක මොකක්ද කියලා දැනගන්න ... 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    wizardingworld.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    ShArED by : Anakin Skywalker
    #pottaharry #wizardingworld #wand
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1553 09:57 AM, 20 Nov 2021
    නොවැම්බර් 25 වෙනකන් Free 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    epicgames.com/store/en-US/p/never-alone-kisima-ingitchuna
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    sHarED BY : Anakin Skywalker
    #free #epic #ingitchuna
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Never Alone (Kisima Ingitchuna) | Download and Buy Today - Epic Games Store

    Download and play Never Alone (Kisima Ingitchuna) at the Epic Games Store. Check for platform availability and price!

  • @STUFFuckthesystem #1554 04:06 PM, 20 Nov 2021
    Mi ඇක්ටිවේශන් කෝඩ් එක bypass කරන්න කෙනෙක් දන්නවද. Device එකෙ පෙන්නන number එක රිකවර් කරන්න සයිට් එකට ගැහුවම එහෙම account එකක් නෑ කියනව 😑
  • 21 November 2021 (4 messages)
  • @STUFFuckthesystem #1555 12:19 AM, 21 Nov 2021
    Browser එකේ ගහන්න පුලුවන් සුපිරි Online Game එකක් 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    krunker.io
    ▫️▫️▫️▫️▫️▫️

    #krunker #shooting #online
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1556 03:10 AM, 21 Nov 2021
    ඉස්සරහට කියෙව්වත් පස්සහට කියෙව්වත් එකමයි 😗❤️👇

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    A nut for a jar of tuna
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #backwards #sentences #same
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1557 04:26 AM, 21 Nov 2021
    මේක දන්නවනං වැඩ්ඩෙක් 😗❤️
  • @STUFFuckthesystem #1558 01:26 PM, 21 Nov 2021
  • 22 November 2021 (1 messages)
  • @STUFFuckthesystem #1559 11:55 AM, 22 Nov 2021
    Online Travel කරමු | Virtual Vacation 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    virtualvacation.us
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    sHarEd by : Lucky Noob
    #online #travel #vacation #virtual
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 23 November 2021 (2 messages)
  • @STUFFuckthesystem #1560 10:29 AM, 23 Nov 2021
    KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ

    █████████████████
    කුනුහරප නැති සෙස් එඩියුකේසන්
    █████████████████

    ජොයින් වෙම්න | කියවම්න | සෙයා කරම්න

    t.me/knowledgemaster1

    ███████████
    ◈TroTzen Community ✓
    ███████████

    ◈ Our YOUTUBE Channel
    https://youtube.com/channel/UCzltpYuDevjQrSFGx6oxa9w
  • @STUFFuckthesystem #1561 12:03 PM, 23 Nov 2021
    ඔප්ටිකල් ඉලූශන් 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    strobe.cool
    ▫️▫️▫️▫️▫️▫️

    SHAred by : Lucky Noob
    #optical #illusions #caracenw
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 25 November 2021 (3 messages)
  • @STUFFuckthesystem #1562 12:19 PM, 25 Nov 2021
    විශ්වයේ ප්‍රමාණය | Scale Of The Universe 😙❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    htwins.net/scale2
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Credits - Nipun Jayaweera

    #FromParticalToUniverse
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1563 08:54 PM, 25 Nov 2021
    Python from the beginning in Sinhala - Python මුල සිට සරලව

    වෘත්තීයමය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්ගෙන්ම programming ඉගෙන ගන්න.

  • @STUFFuckthesystem #1564 08:54 PM, 25 Nov 2021
    Meet Wenura

    https://www.udemy.com/course/python-from-the-beginning-in-sinhalese/?fbclid=IwAR0M77jAK5kH9SWBZ-Wx3dga1rQrTWMQtFfqvAnOSuCspSa7hR81qgMb5q8&couponCode=BLACK_FRIDAY

  • 27 November 2021 (2 messages)
  • @STUFFuckthesystem #1565 01:13 AM, 27 Nov 2021
    😙❤️
  • @STUFFuckthesystem #1566 03:01 AM, 27 Nov 2021
    🙂
  • 28 November 2021 (2 messages)
  • @STUFFuckthesystem #1567 03:43 AM, 28 Nov 2021
    ඔයා දකින පළවෙනි වචන දෙක, Utube එකේ ඔයාගෙ watch style එක Describe කරනවා 😗 කියාගෙන යමු ❤️

    #uTUBE #watchStyle #words
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #1568 08:52 AM, 28 Nov 2021
    ලකුණු කීයම්ද? 😙❤️
  • 30 November 2021 (1 messages)
  • @STUFFuckthesystem #1569 03:40 PM, 30 Nov 2021
    ඔන්න කවුරුත් දන්න එදා ඉදන් තිබ්බ telegram වල තිබ්බ ප්‍රතම සහා ලොකුම සිංහල සබ්ටයිටල් බොට් එක දැන් අලුත් වෙලා 🥳

    අලුත් බොට් ෆිල්ම් /සිරිස් group කරන අයට නම් මරු 😎 දැන් auto filter බොට් එකක් ක්‍රියාත්මකබැවින් ඔබට ඔබේ ගෘප් එකට මෙම බොට් ඇඩ් කරලා සබ් ලාබාදිමේ පහසුකම දෙන්න පුලුවන් මෙ සදහා කල යුත්තෙ බොට් group එකට ඇඩ් කරලා ඇඩ්මින් ලබා දිම පමනි

    අදම අලුත් වෙනස try කරන්න

    @sinhalasubbot වෙත පිවිසෙන්න