• 01 July 2021 (6 messages)
  • @STUFFuckthesystem #769 01:54 AM, 01 Jul 2021
    LIFETIPS 🙂

    බයහිතෙන, තරගයක් තියන,ලැජ්ජා හිතෙන වැඩක් කරද්දි චුයින් ගම් එකක් කකා කරම්න. එතකොට මොළේ හිතනවා මූ කනවා කියන්නෙ මේකත් සාමාන්‍ය වැඩක්නෙ...කියලා. එතකොට ඔයාට අදාළ දේ ලොකු පීඩනයක් නැතුව කරගම්න පුලුවන් වෙයි. 🙂❤️

    උදා - Bat කරද්දි Chewing Gum කන ක්‍රිකටර්ස්ලා

    #ChewAGum #StressFree
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #770 11:00 AM, 01 Jul 2021
  • @STUFFuckthesystem #771 11:08 AM, 01 Jul 2021
    🔰 Cardable Domain Sites 🔰

    www.bluehost.com
    www.site5.com
    www.liquidweb.com
    www.trinitynetworks.net
    www.greengeeks.com
    www.hostrocket.com
    www.siteground.com
    www.hostgator.com/cloud-hosting
    www.fastcomet.com
    www.inmotionhosting.com
    www.dreamhost.com
    www.webhostingbuzz.com
    www.a2hosting.com
    www.ipage.com
    Cloud Hosting Plans - Secure & Scalable Services

    Browse an extensive list of cloud hosting plans that can provide secure and scalable service for all your domains. Learn more!

  • @STUFFuckthesystem #772 11:22 AM, 01 Jul 2021
    Yesterday Night ✨️✨️❤️
  • @STUFFuckthesystem #773 01:00 PM, 01 Jul 2021
    දිව්‍යලෝකය, අපාය කියන දේවල් ඇත්තටම තියනවද? නැත්තන් මිනිස්සුන්ව යහමගට ගන්න ඇති කරපු මනඃකල්පිත දේවල්ද? 🤔
  • @STUFFuckthesystem #774 04:41 PM, 01 Jul 2021
    COMIC Picco න්ට 😗

    https://loadingartist.com/

    Shared by: @Vidushano
    #Comics #Picco

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Link

    THE best place to read LoadingArtist comics!

  • 02 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #775 02:08 AM, 02 Jul 2021
    අකුණ ගහන වෙලාවයි, ගොරවන සද්දෙ ඇහෙන වෙලාවයි අතර කාලෙ 5 න් බෙදම්න 😙

    එතකොට අකුණ ගහපු තැනට තියන දුර සැතපුම් වලින් හම්බෙනවා 🙂❤️

    #Lightning #Thundering
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #776 04:51 AM, 02 Jul 2021
    Social media, Games අනම් මනම් හින්දා තමන්ට කෙලවෙනව කියල දැන දැන කාලෙ කන උන් ගොම්ඩක් ඉන්නව. 😑 හොද තැනකට යන්න ඕන කියන අදහසත් තියනවා..හැබැයි වැඩ කරන්නෙ නැ 😙 මේකට ලොකුම හේතුව තමන්ට කියල Control එකක් නැති එකනෙ. 😶

    කාලෙ නොකා විනයක් තියාගෙන එකට time manage කරලා වැඩ කරම්න කැමති උන් විතරක් පල්ලෙහයින් කියම්න. 🙂 Not a Goc

    #BeProductive #WorkHard
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #777 12:15 PM, 02 Jul 2021
    අද්භූත බලවේග පිළිගන්නවද? 🙂✨️
  • 03 July 2021 (4 messages)
  • @STUFFuckthesystem #778 06:45 AM, 03 Jul 2021
    Website එකට Crypto Miner එම්කක් දාගන්න විදිහ [2021 WordPress Update] ✨️
  • @STUFFuckthesystem #779 07:20 AM, 03 Jul 2021
    Video වල background අයින් කරගම්න 🙂❤️

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    unscreen.com
    ◽️◽️◽️◽️◽️◽️◽️◽️◽️◽️◽️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #780 12:08 PM, 03 Jul 2021
    Xenomorphs ලගෙ ඔලුව දිග ඇයි? 👽

    Xenomorphs කියන්නෙ Alien වර්ගයක්. ඔයාලා Predator, Aliens, Alien Convenant, Prometheus කියන Films බලලා තියනවනම් මේ පොරව දැකලා ඇති. 🙃 ඉතින් ඇයි මුගෙ ඔලුව දිග? 🤔

    එක හේතුවක් තමා අපිට මේකව හම්බෙන්නෙ ප්‍රබන්ධ කතාවල හින්දා ඔලුව දික් වෙන එකෙන් බලන අයට creepy ගතියක් එනවා. 😐 ඒ වගේම මේ Xenomorphs ලගෙ ඔලුවෙ විද්‍යුත් චුම්බක තරංග detect කරන අවයවයක් තියනවා. 😍 ඔලුව ලොකු වෙන්න ඒකත් එක හේතුවක්.

    Xenomorphs ඉන්න films ඔයාම්ලා බලල තියනවනම් දැකලා ඇති මු කටින් එළියට දාන අයිටම් එක. ඒකට කියම්නෙ mandibular proboscis කියලා.😇 ඒක එතිලා තියෙන්නෙත් මෙයාගෙ ඔලුවෙමයි. ඕන වෙලාවට පොර මේක එළියට දාලා පහර දෙනවා 😈

    මෙන්න මේ දේවල් හින්දා තමා Xenomorphs ලගෙ ඔලුව මෙච්චර දිග. 😗

    @SusaEpic

    #Xenomorphs #OluwaDigai #Aliens
    STUFF
  • @STUFFuckthesystem #781 01:57 PM, 03 Jul 2021
    FACT 🙂

    බහුතරයක් කෙම්ලන් කොල්ලාගේ ආදරය ගැන හිතද්දී කොල්ලා හිතුවේ කෙල්ලගේ ශරීර ව්‍යූහය පිළිබදයි. ❤️

    #NotForEveryone #ButTrue
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 04 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #782 03:27 AM, 04 Jul 2021
    Forest එකෙන් Focus කරලා එකට වැඩ කරම්න කැමති අය join වෙම්න.. ✨️

    https://t.me/joinchat/_98htbpu-p4zNDM9

    Pinned messages කියවම්ලා වැඩේට set වෙම්න.. 🙂❤️
  • @STUFFuckthesystem #783 05:29 AM, 04 Jul 2021
    මිනිස්සු යි සත්තුයි මාරු වුණොත් අපිට මොනව වෙයිද? 🙂
  • @STUFFuckthesystem #785 11:07 AM, 04 Jul 2021
    Well we are Glad / IDK what this feeling is to announce that we have over 17000+ user data in Nozero app🙂 Including their Names, User IDs,4n Numbers, Classes they have paid.

    Under these circumstances we have decided not to expose the all data to public cuz that's not appropriate. But all the Exvoiys over 2nd Floor have access to this database🙂

    If anyone want to verify if this is true,just put a User ID of yours in the comments and we will be more than happy to put up a show and verify this is real!!!!!

    Happy solstice!!

    No System Is Safe - WhoamI

    From your loving,
    Exvoiys
  • 05 July 2021 (6 messages)
  • @STUFFuckthesystem #786 12:20 AM, 05 Jul 2021
  • @STUFFuckthesystem #787 05:54 AM, 05 Jul 2021
  • @STUFFuckthesystem #788 09:51 AM, 05 Jul 2021
    ඕනම Social Media Account එකක් ලේසියෙන්ම delete කරගම්න.. 😍

    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
    Justdeleteme.xyz
    ▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #789 10:05 AM, 05 Jul 2021
  • @STUFFuckthesystem #790 11:41 AM, 05 Jul 2021
    මුළු විශ්වයම රටාවක්ද 🙂
  • @STUFFuckthesystem #791 03:36 PM, 05 Jul 2021
  • 06 July 2021 (4 messages)
  • @STUFFuckthesystem #792 03:23 AM, 06 Jul 2021
    Eki ehm na bng 🙂
  • Google එකේ Thatcher Effect කියල search කරල බලම්න... 😋

    උඩ තියනව වගේ images ගොඩක් හොයාගම්න පුලුවන් වෙයි.. ✨️

    S.T.U.F.F. ᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #794 05:30 AM, 06 Jul 2021
    මායම් වෙනව කියන එක ඇත්තක්ද? රගපෑමක්ද? 🤔
  • @STUFFuckthesystem #795 11:16 AM, 06 Jul 2021
    සද ගමන බොරුවක්ද ? 🙂
  • 07 July 2021 (5 messages)
  • @STUFFuckthesystem #796 12:46 AM, 07 Jul 2021
    Focus කරලා වැඩ කරම්න කැමති අය මේ whatsapp group එකට join වෙම්න.... 😙 (with Forest)

    https://chat.whatsapp.com/IHCkFXg9Ws3LEH2UBltIig
    𝙎𝙏𝙐𝙁𝙁 Server

    WhatsApp Group Invite

  • @STUFFuckthesystem #797 07:50 AM, 07 Jul 2021
    ඇයි එහෙම? 🙂
  • @STUFFuckthesystem #798 12:32 PM, 07 Jul 2021
    යකා හැට නමය ප්‍රෝ 😙
  • @STUFFuckthesystem #799 01:49 PM, 07 Jul 2021
    ලංකාවට හරියන ජනාධිපති කවුද ? 🙂😙
  • @STUFFuckthesystem #800 09:27 PM, 07 Jul 2021
    මේ වෙද්දි ලොකුවට කතාවක් යනවා අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කරනවා කියල, mobile phone ඇතුළු හැමදේම ඔය ගොඩට ඇතුලත්.

    ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවෙන් කරපු Drama එක, ඔක්කොමල්ලා දන්නවනේ , ඒ වගේම අපේ රට (අපේ කියන්න බෑ උන්ගෙ රට) පාලකයා පබයෙක් , පබයව දන්නවනේ අර ගෝඨා 😂 අහ්හ් ඒ ඩෑල් එක තමා, හරි පබයා කියන එක ගරුත්වයක් නෑ වගේ ඒක නිසා රූකඩයක් කියමුකෝ. අප්පටසිරි කවුද එතකොට රූකඩේ නටවනේ ? 🙄

    කවුරුත් නෙමේ Mission 65න් ලක්ෂය Drama එකේ Director , වෙන කවුද බැසිල් රජපස්ස 💩

    දැන් පොර parliament එන්නනේ හදන්නේ ආර්ථික අරබුදයකට මැදි වෙලා ඉන්න සිරි ලංකාවා ගොඩ ගන්න යන්නේ. ඔහොම ඉන්න Drama එකේ එක Episode එකක් මේකත් 😅

    දැන් මේ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය නතර කලේ පොඩි ඇන්දීමකට කාවද අන්දන්නේ අපිව .. මෙකයි සීන් එක ඉස්සරහට එන episode එකේ විදිහට බැසිල් මහත්තයා ආපුවහම මේව ඔක්කොම setal කරනවලු. එතකොට ඕව ඔක්කොම ආනයනය කරනවලු.

    ඉතුරි ටික මොලයක් තියන එවුන්ට හිතා ගන්න පුළුවන් . තව කියන්න ගියොත් white van එකක තමා යන්න වෙන්නේ 😂😕

    සරලවම කිව්වොත් බැසිල් මහත්තයා ඇවිත් කරන්නේ dollar අච්චු ගහන්න යන එක 😎

    Credits : @Uvindu_Bro
  • 08 July 2021 (4 messages)
  • @STUFFuckthesystem #801 02:25 AM, 08 Jul 2021
    ලෝකෙ වටේම මුහුද යටින් යන Internet Cables : Map ❄️
  • @STUFFuckthesystem #802 05:09 AM, 08 Jul 2021
    ඔයාගේ PC එකට windows 11 Support කරනවද කියලා බලමු.

    Author - Bawwa Official
    HARP News
  • @STUFFuckthesystem #803 07:55 AM, 08 Jul 2021
    Make things easier !! 😗

    #STUFF
  • @STUFFuckthesystem #804 12:57 PM, 08 Jul 2021
    සාර්ථක ජීවිතේකට පොහොසත් වෙන්නම ඔිනද? 🙂
  • 09 July 2021 (2 messages)
  • @STUFFuckthesystem #805 01:36 AM, 09 Jul 2021
    දැනට හම්බෙලා තියන සුපිරිම site එකක් 🙂❤️
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    synthesia.io
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    අපිට ඕන script එක දීලා Free AI Video එකක් generate කරගම්න පුලුවන්...try කරලා බලන්න 🤤

    #ai #synthesia
    S.T.U.F.F. ᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #806 09:19 AM, 09 Jul 2021
    monthly - Electronic Music Production with Kygo

    WELCOME SECTION

    SONG1 CREATION

    SONG2 CREATION

    SONG3 CREATION
  • 10 July 2021 (5 messages)
  • @STUFFuckthesystem #807 01:15 AM, 10 Jul 2021
    🔴🔴🔴
    ආදරණීය නංගී/මල්ලී;

    ජූලී 9 වනදා දින ආරම්භ කරන අපේ අලුත් මුහුණුවරකින් එන තරගකාරී අධ්‍යාපනය අත්දැකීමට ඔබ සූදානම්ද?

    දිනපතා ගණිත ගැටලු, විද්‍යාව ගැටලු,ව්‍යාපාර අධ්‍යාපනය හා ගිණුම් කරණ ගැටලු සහ දැනුම් ලිපි අපි ඔබට තිළිණ කරන්නෙමු

    ඒත් සමග ඔබ දිරිගැන්වීමට මෙන්ම මනස සවිමත් කරන්නට සැහැල්ලු කරන්නට විවිධ දේ අප ඔබට දිනපතා තිලිණ කරන්නට සූදානම්

    ජයග්‍රාහකයෝ වෙනුවෙන් ත්‍යාග පිරිනැමෙන උත්වේගකර,තරඟකාරි දැනුම මිනුම තරඟාවලියක් ඔබ වෙනුවෙන් සුදානම්

    ඔබත් ,ඔබගේ තීව්‍ර බුදධියත්,දැනුම් කෝෂ්ඨාගාරයත් අවදි කර යුහුසුලුම සුදානම් වී සිටින්න…

    Join : @hopecharityquiz

    🔴🔴🔴
  • @STUFFuckthesystem #808 12:37 PM, 10 Jul 2021
    ඔයාගෙ පෙකනි type එක මොකම්ද? 🙂
  • @STUFFuckthesystem #811 09:02 PM, 10 Jul 2021
    Chanux bro, LonewolfShaz පොරට හදපු meme videos 2 ක් strike කරලා 😶💔

    ඒ ගැන Shaz දාපු FB post එකේ Chanux Orb පත හැල්ලක් එක්ක reply කරලා තියනවා. 😶💔 Anyway Real war started :*)

    Informed by : @Uvindu_Bro

    #ChanusVsShaz #dafuq
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #812 09:02 PM, 10 Jul 2021
  • @STUFFuckthesystem #813 09:02 PM, 10 Jul 2021
  • 11 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #814 04:03 AM, 11 Jul 2021
    කාලය හරහා යන එක Possible නම් යන්නෙ කවදටද? 🕞
  • @STUFFuckthesystem #815 09:05 AM, 11 Jul 2021
    Chanux brow ගේ ඇත්ත 😗

    https://elakiri.com/threads/truth-about-chanux-bro-aka-chanuka-senevirathna-%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%9A-%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD.1992414/#post-26504796

    Shared by ; @Official_Bawwa
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Truth About Chanux Bro AKA Chanuka Senevirathna චානුක්ස් බ්රෝගේ ඇත්ත

    දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක කියන්නම් ඉස්සර කට්ටිය බැහැලාම සිංහල බ්ලොග් ලිවනේ ,මේ චානුක්ස් කියන ඩයල් එක ඊ දවස් වල ලිනක්ස් වල පියා වගේ තමා තමාගේ චරිතය රගදක්කුවේ ,ලිනක්ස් වර්ක්ෂොප් වල ට ෂර්ට්...

  • @STUFFuckthesystem #817 02:36 PM, 11 Jul 2021
    ☢️ යම්න Messages වලට

    ☢️ DDS හිස්තැනක් 7 දාලා 9900 ට Msg එකක් යවම්න

    ☢️ තැන්ක්ස් මඩපක(ර්)
  • 12 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #818 01:27 PM, 12 Jul 2021
    LAW OF ATTRACTION (LOA) | ආකර්ෂණ නීතිය (ආනී...) ඇත්තක්ද? 🤔
  • @STUFFuckthesystem #819 08:44 PM, 12 Jul 2021
    Hello....

    Trap Cult, Attack on Titan Discord and Banana Gang are proud to announce that Season 1 of The Amateur Gaming League will be held on the 1st of August. For the opening season the game will be Valorant. Make a team with 5 of your friends and get ready to dominate! For further info please refer to the posts before. The forms will also be linked below.

    https://docs.google.com/forms/d/e/1FAIpQLSdosQos-ywc58VxgyTr86tXl5Hfyo9FARvXj2wpk3yb-OkpoA/viewform?usp=sf_link
  • @STUFFuckthesystem #820 08:44 PM, 12 Jul 2021
  • 14 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #821 01:46 AM, 14 Jul 2021
    The Board of prefects of Dharmaraja college and "Sasnaka Sansada Foundation" has organized a motivational program in order to motivate the students sitting for their G.C.E. A/L examinations this year.

    To take part in this event please register yourself through the following google form.

    https://docs.google.com/forms/d/e/1FAIpQLScJ078uQp7acghGCBjXyK6nMuiouy1GMz3754w9C1QA55FTlQ/viewform?usp=sf_link

    #boardofprefects
    #DRCK
    #sasnakaSansadFoundation
  • @STUFFuckthesystem #822 05:31 AM, 14 Jul 2021
    😙❤️
  • @STUFFuckthesystem #823 08:29 AM, 14 Jul 2021
    Bill Gates ගෙ සල්ලි වලින් හිතේ හැටියට order කරම්න 🙂❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://neal.fun/spend
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Spend Bill Gates' Money

    What would you do with 100 billion dollars?

  • 15 July 2021 (2 messages)
  • @STUFFuckthesystem #824 03:22 AM, 15 Jul 2021
    Elon Musk ගෙ සල්ලි වලින් කැමති විදිහට කැමති දේවල් order කරම්න 😋❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    spend-elon-fortune.netlify.app/
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦ
  • @STUFFuckthesystem #825 03:42 AM, 15 Jul 2021
    Thop TV app එකේ source code එක 🔑

    Thop TV කියන්නෙ ඉන්දියාවෙ Channels illegal විදිහට stream කරපු app එකක්. මේක හින්දා ඉන්දියාවෙ channel ගොඩකට අලාභ සිද්ධ වෙන්න ගත්තත් එක්කම නඩු සෙට් එකක්ම වැටුණා. අන්තිමේදි පෙරේදා නැත්තන් ජූලි 13 වෙනිදා මේකෙ CEO ව අත්අඩංගුවට අරන් තියනවා..ඒත් එක්කම source code එකත් එළියට පැනලා 🙂❤️

    #ThopTV #Venkateshwarlu
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦ
  • 16 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #826 03:05 AM, 16 Jul 2021
    TRUE BEHIND FARTS | පඩ BTS 💩

    ඔයාලා හැමෝටම ජීවීත කාලය තුළදි එක පඩයක් හරි ගිහින් ඇති😋 . ඒවගේම මේ theory එකත් ගොඩක් අය අහල ඇති.

    සද්ද පඩ ගද නැත
    ගද පඩ සද්ද නැත

    අපි මේක දිහා විද්‍යාත්මකව බලමු. ඇත්තටම පඩයක 99% ක්ම තියෙන්නෙ ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් & මෙතේන්. මේ කිසිම එකක් පඩයක් ගද වෙන්න බලපාන්නෙ නෑ. 😗 ඉතිරි 1% තමයි ගදගහන්න හේතුවෙන්නෙ. ඒ තමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ්. 🙂

    පඩයක කොටස් මිලියනේකට එකක් විදිහට හයිඩ්‍රජන් සල්ෆයිඩ් අණුවක් තියනවා කියලා හිතම්න.අන්න ඒ මිලියනේකට තියන අණු ගාන වැඩිවෙන්න වැඩිවෙන්න තමයි ගද වැඩිවෙන්නෙ. 🥴 ඒකත් එකක් පඩ මෙන්න මේ විදිහට වර්ග කරලා තියනවා..

    ▫️ මිලියනේකට H2S අණු 30 ට වැඩිනම් ඒකට කියන්නෙ sweet පඩයක් නැත්නම් සෞම්‍ය පඩයක් කියලා 🙂

    ▫️ මිලියනේකට H2S අණු 100-150 ක් විතර තියනවනම් ඔයාගේ පඩේ සුවද බලන කෙනාගෙ නහය අප්‍රාණික වෙන්න වුණත් පුලුවන්.. 🙂

    ▫️ 🙂 මිලියනේකට අණු 1000-2000 ක් තිබ්බොත් ඒ ගදෙන් ක්ෂණික මරණයක් සිද්ධ වෙන්නත් පූලුවන්... 🙃ෆක්ක්ක්ක්

    මේවට අතරමැදින් තවත් වර්ග තියනවා.. මේ ලින්ක් එකෙන් ගිහින් ඒ් ටිකත් බලාගම්න පුලුවන් 😗

    https://www.osha.gov/hydrogen-sulfide/hazards

    එතකොට පඩේක ගදට බලපාන්නේ කොටස් මිලියනයක තියන H2S අණූ ගාන.. ඒවා වැඩිවෙනකොට පඩේ සද්දෙ අඩුවෙනවද කියන එක හරියටම දන්නෙ නෑ.

    ගෑණූ අයගේ H2S ගාණ වැඩි හින්දා ගොඩක්ම ගද පඩ අරින්නෙ ගෑණු අය කියන එකත් scientifically prove වෙලා තියනවා.. 😂

    https://www.ladbible.com/news/latest-womens-farts-smell-worse-than-mens-according-to-science-20210209

    එහෙනන් අඩු සාන්ද්‍රණේකින් පඩ අරින්න පුරුදුවෙන්න. හැමෝටම සුභ දවසක් ❤️

    @SusaEpic
    #Farts #BadSmell #H2S
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    Women’s Farts Smell Worse Than Men’s, According To Science

    The study that made the interesting findings was bizarre.

  • @STUFFuckthesystem #827 12:07 PM, 16 Jul 2021
    ඇත්ත කටහඩ මොකද්ද? 🙂

    ඔයාම්ට ඔයාගෙම කටහඩ දෙවිදිහකින් ඇහිලා ඇති. එකක් තමා ඔයා කතා කරද්දි ඔයාටම ඇහෙන කටහඩ...අනිත් එක තමා record කරපු කටහඩ🥴 ...මේ දෙකෙන් අපේ ඇත්තම කටහඩ මොකද්ද?🤔

    Recording එකක අපේ කටහඩ අපිට ඇහෙන්නෙ සාමාන්‍ය විදිහටමයි..ඒ කිව්වෙ කනට ගිහින් අදාළ සිද්ධි ටික process වෙලා තමයි ඒක ඇහෙන්නෙ. හැබැයි අපි කතා කරද්දි අපිට ඇහෙන කටහඩ ඇහෙන්නෙ එළියෙන් කනට ශබ්ද තරංග ගිහින් නෙමෙයි. මෙතෙන්දි අපි කතාකරනකොට ඇතිවෙන කම්පනෙ යන්නෙ උගුර හරහා...ඒ කිව්වෙ අපේ හිස්කබල ඇතුලෙන් තමයි අපි කතාකරන සද්දෙ යන්නෙ. එතකොට අපෙන් පිටවෙන sound එකේ සංඛ්‍යාතෙ අඩුවෙනවා...ඇහෙන්නෙ වෙන සද්දයක්. 😗

    එතකොට සිරාවටම කිව්වොත් ඔයාගෙ ඇත්ත කටහඩ ඇහෙන්නෙ recording එකෙන්. ඔව්...කැතයි. පලයන් අහලා හදාගනිම්. 🙂

    @SusaEpic

    #RealVoice #Recordings
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #828 02:39 PM, 16 Jul 2021
    @hankur නොහොත් Han Kurasava එක්ක podcast එක්කට කැමතිද ? 😗❤️
  • 17 July 2021 (2 messages)
  • @STUFFuckthesystem #829 07:05 AM, 17 Jul 2021
    ⭕️⭕️⭕️The Board of prefects of Dharmaraja college and "Sasnaka Sansada Foundation" has organized a motivational program in order to motivate the students sitting for their G.C.E. A/L examinations this year.

    To take part in this event please register yourself through the following google form.

    https://docs.google.com/forms/d/e/1FAIpQLScJ078uQp7acghGCBjXyK6nMuiouy1GMz3754w9C1QA55FTlQ/viewform?usp=sf_link

    #boardofprefects
    #DRCK
    #sasnakasansadafoundation
  • @STUFFuckthesystem #830 10:14 AM, 17 Jul 2021
    ඔයාලත් කැමතිද Programming Languages ඉගෙන ගන්න ? ඒ වගේම ඒ ගැන සාකච්ඡා කරන්න. 💻🖥

    මෙන්න ලංකාවේ ලොකුම Programmers ලගේ Community එක, CodeHero.LK වෙබ් අඩවිය පහත Link එකෙන් ගොස් දැන්ම Register වෙන්න . 100 % ❤️🔥

    Click Here to Register
  • 18 July 2021 (4 messages)
  • @STUFFuckthesystem #831 12:45 AM, 18 Jul 2021
    Google එකේ Recursion කියලා search කරලා බලම්න...👾

    අපි හැමෝම දන්නවා google එකේ spellings වැරදි වචනයක් search කරොත් page එකේ උඩින් 'Did you mean:' කියලා හරි වචනෙ අපිට පෙන්නනවා. 😇

    හැබැයි ඔයා Recursion කියලා search කරොත් Did you mean : ඒ වචනෙම ඔයාට බලාගන්න පුලුවන්...🙃

    ඇත්තටම එතනදි spellings වල වැරැද්දක් නෑ. මේකත් google ලගෙ එක interesting වැඩක්...මොකද Recursion කියන වචනෙන් තේරුම් වෙන්නෙ නැවත නැවත repeat වෙනවා කියන එක..😍

    #Google #Facts
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #832 01:48 AM, 18 Jul 2021
    ජාත්‍යන්තරේට....🇱🇰 ❤️
  • @STUFFuckthesystem #833 12:01 PM, 18 Jul 2021
    ඉස්සර Hashima island එක මතක් කරන අමුතුම site එකක් 🙂

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    www.hashima-island.co.uk
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #834 03:35 PM, 18 Jul 2021
    අවුරුදු අටකට කලින් Corona virus එක ගැන කියන සින්දුව අහල තියම්නවද?🙂

    by Dr Creep

    https://youtu.be/5P77bUdE4p4
    DR CREEP - PANDEMIC FEAT. LONE NINJA (MONTAGE MUSIC VIDEO) CUTZ BY DJ MADHANDZ / PROD. BY BLAQ MASQ

    DR CREEP - I AM THE STORM (2013) http://drcreep.bandcamp.com/album/i-am-the-storm

  • 19 July 2021 (2 messages)
  • @STUFFuckthesystem #835 12:48 PM, 19 Jul 2021
    😂💔
  • @STUFFuckthesystem #836 03:44 PM, 19 Jul 2021
  • 20 July 2021 (2 messages)
  • @STUFFuckthesystem #837 11:51 AM, 20 Jul 2021
    හොල්මන් දැකල තියනවද? 🙂
  • @STUFFuckthesystem #838 01:10 PM, 20 Jul 2021
    Jeff Bezos යම්ඩයි යන්නෙ 😍

    live බලම්න

    https://youtu.be/ERLTF1xV-dY
    Blue Origin launches first human spaceflight with Jeff Bezos ⁠— 7/20/21

    Blue Origin, the space company founded by Amazon executive chairman Jeff Bezos in 2000, has been testing prototypes of its New Shepard rocket and capsule for more than a decade. Blue Origin’s first passenger spaceflight on Tuesday was a success, with the company’s rocket carrying founder Jeff Bezos, his brother Mark Bezos, aerospace pioneer Wally Funk, and Dutch teenager Oliver Daemen. The company will be holding a press conference with the astronauts. » Subscribe to CNBC TV: https://cnb.cx/SubscribeCNBCtelevision » Subscribe to CNBC: https://cnb.cx/SubscribeCNBC » Subscribe to CNBC Classic: https://cnb.cx/SubscribeCNBCclassic Turn to CNBC TV for the latest stock market news and analysis. From market futures to live price updates CNBC is the leader in business news worldwide. Connect with CNBC News Online Get the latest news: http://www.cnbc.com/ Follow CNBC on LinkedIn: https://cnb.cx/LinkedInCNBC Follow CNBC News on Facebook: https://cnb.cx/LikeCNBC Follow CNBC News on Twitter: https://cnb.cx/FollowCNBC Follow CNBC News on Instagram: https://cnb.cx/InstagramCNBC #CNBC #CNBCTV Blue Origin launches first human spaceflight with Jeff Bezos ⁠— 7/20/21

  • 21 July 2021 (4 messages)
  • @STUFFuckthesystem #839 01:50 AM, 21 Jul 2021
    SATOR SQUARE ▫️

    Sator Square නැත්තන් Rotas Square කියන්නේ 2-dimensional, word square එකක්..😍 මේක ඔයා අග ඉදන් මුලට කියෙව්වත් මුල ඉදන් අගට කියෙව්වත් හම්බෙන්නෙ එකම ලතින් වචන 5 ක් 🙂

    #Tenet #Square
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #840 10:19 AM, 21 Jul 2021
    Internet එකේ most comforting place එකක්ලු 😐

    zombo.com

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #841 11:41 AM, 21 Jul 2021
    COSIC එකේ researchers ලා elon ගෙ TESLA model X එක Hack කරන්න පුලුවන් කියලා දැනට අවුරුද්දකට විතර කලින් හොයාගත්තා..... 😗

    එයාලා මේකට use කරම්නෙ bluetooth connection එකක්.. ගිහින් බලම්න 🙂❤️

    https://youtu.be/clrNuBb3myE
    COSIC researchers hack Tesla Model X key fob

    COSIC researchers Lennert Wouters, Benedikt Gierlichs and Bart Preneel have managed to hack into the keyless entry system of the Tesla Model X. Earlier they already successfully hacked into the Tesla Model S. The battery powered Tesla Model X (priced at over $100.000) can be stolen in a few minutes by rewriting the firmware of a key fob via Bluetooth connection. Tags: H2020,ERC,Cathedral ERC Advanced Grant 695305,Cathedral

  • @STUFFuckthesystem #842 02:26 PM, 21 Jul 2021
    ලංකාවෙ ණය ගෙවන්නෙ කොහොමද? 🙂
  • 22 July 2021 (4 messages)
  • @STUFFuckthesystem #843 04:30 AM, 22 Jul 2021
    HaPpy bIrTDay @dasun_pamod ! 🥳

    生日快乐 @dasun_pamod
  • @STUFFuckthesystem #844 07:30 AM, 22 Jul 2021
    වැඩක් කරන ගමන් Youtube videos බලමු 🙂❤️ (For PCs)

    ❄️ Youtube Vid. එකට ගිහින් right click කරම්න...එතකොට සාමාන්‍ය options ටික එම්නවා

    ❄️ තවපාරක් Right click කරාම එන Menu එකෙන් Picture in Picture දෙම්න

    Done 😗
    #TechTips
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #845 09:12 AM, 22 Jul 2021
    FACT 🙂

    නිව්ටන්ගෙ ඔලුවටම ඇපල් ගෙඩියක් වැටුණා කියන්න සාක්ෂි නෑ...😗

    #Gravity #Apple
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #846 03:19 PM, 22 Jul 2021
    GTA V mobile application එකෙන් ඔයාගෙ වාහනේ plate එක වෙනස් කරගන්න ✨️

    මේ app එකෙන් ඔයගෙ වාහනේ plate එකට ඔයගෙ නම හරි ඕනෙ දෙයක් දාගන්න පුලුවන්.

    තව ඕනෙ විදියට වාහනේ modify කරන්න වගේ දේවල් කරන්න පුලුවන්.

    http://fumacrom.com/1PhrL
  • 24 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #849 05:31 AM, 24 Jul 2021
    පාඩම් කරම්න අයට useful site එකක් 🙂❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://lifeat.io/
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
    LifeAt: Your immersive workspace for task management & deep focus

    Achieve more, feel better. Experience productivity and well-Being. Task management, To-do lists, Pomodoro timer, Virtual spaces, Co-working.

  • @STUFFuckthesystem #850 12:19 PM, 24 Jul 2021
    Never give up 🙂
  • @STUFFuckthesystem #851 12:45 PM, 24 Jul 2021
    'පිරිත් පැන්' කියන තරම් බලවත්ද? 🤔
  • 25 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #853 02:30 AM, 25 Jul 2021
  • @STUFFuckthesystem #854 03:37 AM, 25 Jul 2021
  • @STUFFuckthesystem #855 12:58 PM, 25 Jul 2021
  • 26 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #856 01:59 AM, 26 Jul 2021
    10 ට වදිමු | TETRACTYS 🙏

    හැමෝම දන්න පයිතගරස්, එයාටම කියලා cult එකක් හදාගත්තා... ඒකට සෙට් වුණ අයට කිව්වෙ පයිතගරියන්ස් ලා කියලා.😍 මේකට join වෙන එක ලේසි වුණේ නම් නෑ..

    ඉතින් මේ පයිතගරියන්ස්ලට තිබුණේ හැමෝගෙන්ම වෙනස් සම්ප්‍රදායක්. එයාලා අදහව්වෙ දෙවියන් නෙමේ...අංක 10 🙂❤️

    හැමදෙයක්ම base වෙලා තියෙන්නෙ අංක වලින් කියලා එයාම්ලා හිතුවා. ('ALL IS NUMBER') 😗 ඒත් ඇයි අංක 10 අදහන්න ගත්තෙ? 🙃 ඒකට හේතුවුණේ TETRACTYS කියන ත්‍රිකෝණෙ. උඩ තියන පොටෝර් එකේ උඩම තියෙන්නෙ ඒක 🙂. මේක හැදිලා තියෙන්නෙ යට ඉදන් ත්‍රිකෝණ 4+3+2+1=10 ක් විදිහට ගොඩගැහිලා. ඒවගේම මේකෙ Points 10 කුත් බලාගන්න පුලුවන්.

    ඉතින් මේ TETRACTYS එකට පයිතගරියන්ස් ලා වදින්න ගත්තා...."අපගේ මව්තුමිය..holy 10.." ඔය විදිහට🙂 .. ඔම්යාලා හිතන්නේ දෙවියෙක්ට වදිනවට වඩා මේ විදිහෙ ඉලක්කමකට වදින එක සාර්ථකයිද ? 🤔

    @SusaEpic
    #Pythagorean #Ten

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #857 11:51 AM, 26 Jul 2021
    Brush එකකින් retouch කරලා images edit කරගම්න 😗

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://www.nvidia.com/research/inpainting/index.html
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Powered by NVIDIA

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #858 12:48 PM, 26 Jul 2021
    "ඉතිහාසය" subject එකක් විදිහට වැඩක් තියනවද? 🙂
  • 27 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #859 03:07 AM, 27 Jul 2021
    2060 දී ලෝකය විනාශ වෙනවා..🙂

    - Isaac Newton
  • @STUFFuckthesystem #861 09:01 AM, 27 Jul 2021
    Channel එකට Articles ලියම්න කැමති අය කියම්න 😗
  • 28 July 2021 (3 messages)
  • @STUFFuckthesystem #862 02:05 AM, 28 Jul 2021
    3D LEGO Models Build කරලා Render කරගම්න 🙂

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    mecabricks.com
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #863 12:38 PM, 28 Jul 2021
    නිධාන හොයමුද? 😗

    උඩ photo එකේ තියෙන්නෙ 1982 දි ඇමරිකාවෙ publish වුණ The Secret - A Treasure Hunt කියන පොත ❤️🙂 මේ පොතෙ චිත්‍ර 12 කුයි පද පේළි 12 කුයි බලාගම්න පුලුවන්. ඒ එක එක චිත්‍රෙට ගැළපෙන පද පේළි ගළපලා එතන තියන ගැටලුව විසදව්වොත් නිධාන තියන USA locations 12 හොයාගම්න පුලුවන්. 😗 ඊට පස්සේ හාරන්නයි තියෙන්නෙ. 🙃

    මේ පොත publish කරලා මේ වෙනකොට අවුරුදු හතලිහකටත් කිට්ටු වෙනවා. ඒත් තවමත් හොයාගෙන තියෙන්නෙ නිධාන 3 ක් විතරයි. 🙂

    පල්ලෙහයින් තියෙන්නෙ The Secret පොතේ pdf එක.. වැඩ්ඩෙක්නම් හොයමු 😗

    @SusaEpic

    #Secrets #USALocations
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #864 12:38 PM, 28 Jul 2021
  • 29 July 2021 (5 messages)
  • @STUFFuckthesystem #865 02:38 AM, 29 Jul 2021
    Onlyfans Collections Free ඔිනනම් Join වෙම්න 🙂❤️ (18+)

    https://t.me/OnlyFansForAlll
  • @STUFFuckthesystem #866 06:14 AM, 29 Jul 2021
    ╭──────⌈ F9: The Fast Saga 🚧✨⌋──────╮

    ├ • 720p x264 \\ 897.03 MB (Google Drive)
    [ https://link-to.net/338471/fastsaga ]
    |
    ├ • 720p x264 \\ 897.03 MB (Mega)
    [ https://link-to.net/338471/fastsagamg ]
    |
    ╰──────[ #F9 ⌋──────╯
  • @STUFFuckthesystem #867 07:10 AM, 29 Jul 2021
    පෝන් Experiment 😗

    Canada වල පර්යේෂකයෝ සෙට් එකක් porn බලන & porn බලන්නෙ නැති අයගේ හැසිරීම් රටාවෙ වෙනස්කම් හොයාගන්න පර්යේෂණයක් කරලා තියම්නවා. 🙂

    Porn බලලා නැති එකෙක්වත් Canada වලින් හොයාගන්න බැරි වුණ නිසා Experiment එක නතර කෙරුවා 😗👍

    #RIP
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #868 08:03 AM, 29 Jul 2021
    SUN HALOS 😗

    දේදුන්නක් වගේ රවුමක් ඉර වටේ වගේම හද වටෙත් තියනවා ඔයාලා දැකලා ඇති.😍 මේවා ගොඩක් වෙලාවට බලාගන්න පුලුවන් වෙන්නෙ ගොඩක් උසින් තුනී වලාකුලු තියන වෙලාවට. ඒකට හේතුව වෙන්නෙ, අහසෙ උඩින්ම තියන වලාකුලු ice crystal වලින් හදිලා තියෙන එක. 🙂 මෙන්න මේවා..❄️❄️
    ඒවට ඉර එළිය වැටෙද්දි ආලෝකය පරාවර්තනය කරලා උඩ images වල පේනවා වගේ ලම්සන රවුමක් හදනවා.

    ගොඩක්ම බලාගන්න පුලුවන් වෙන්නෙ අංශක 22 Halos. ඒ කියන්නෙ පරාවර්තනය වෙන කෝණය අංශක 22 ක් කියන එක. ඔයාම්ලත් මේ වගේ Halo එකක් capture කරානම් දාගෙන යම්මු....🙂❤️

    @SusaEpic

    #Halos
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #869 11:34 AM, 29 Jul 2021
    ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවට හරියනවද ? 🙂
  • 30 July 2021 (4 messages)
  • @STUFFuckthesystem #870 01:15 AM, 30 Jul 2021
    FACT 🙂

    ලෝකෙ වටේ තප්පරේකදි මිලියන 6 දෙනෙක් Space bar එක ඔබනවා. ඒ් කියම්නෙ ඔයා space එක ඔබද්දි තවත් මිලියන 6 ක්වත් ඒකම කරනවා. 🙂❤️

    #SpaceBar #6Million
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #871 02:46 AM, 30 Jul 2021
    Link එක share කරම්ලා 1 කේ වෙන්න සපෝ(ර්)ට් එකක් දෙමුත 🙂❤️

    https://t.me/STUFFuckthesystem
    S.T.U.F.F.

    Let's ෆK The System :) Group LiNk : https://t.me/STUFFServer A Project By eXvoiy 👾

  • @STUFFuckthesystem #872 09:39 AM, 30 Jul 2021
    මූණෙ හැඩේ මොකම්ද ? 🙂
  • @STUFFuckthesystem #874 11:35 AM, 30 Jul 2021
    විද්‍යාව or බුද්ධාගම ? 🙂
  • 31 July 2021 (2 messages)
  • @STUFFuckthesystem #875 03:19 AM, 31 Jul 2021
  • @STUFFuckthesystem #876 10:11 AM, 31 Jul 2021
    Free to Air Receiver කියන්නෙ මොනාද? ඒවගෙන් ඩයලොග් ටිවි ෆ්‍රී බලන්න ක්‍රමයක් තියේද? 🤔