• 02 June 2023 (3 messages)
  • @STUFFuckthesystem #2238 06:50 AM, 02 Jun 2023
    Deepfake use කරල ලංකාවෙ හදපු පළවෙනි ad එක 😗❤️

    මේකෙ comments දැක්කම තේරෙනව ලංකාවට technology වලින් ඉස්සරහට යන්න බැරි ඇයි කියල :)
  • @STUFFuckthesystem #2239 06:50 AM, 02 Jun 2023
    🥴🥴
  • @STUFFuckthesystem #2241 07:18 AM, 02 Jun 2023
    Happy LGBTQI... month !
  • 05 June 2023 (4 messages)
  • @STUFFuckthesystem #2242 11:43 AM, 05 Jun 2023
    Black & White Images වලට Automatically ගොඩක් හොඳට Colors Add කරන්න 😗❤️

    https://palette.fm
  • @STUFFuckthesystem #2243 11:43 AM, 05 Jun 2023
  • @STUFFuckthesystem #2244 01:26 PM, 05 Jun 2023
  • @STUFFuckthesystem #2245 03:21 PM, 05 Jun 2023
    Google Reverse Image Tool එකෙන් or Google Lens පාවිච්චි කරල Image එකක Source එක හරි ඒ ගැන විස්තරයක් හෙව්වට ගොඩක් වෙලාවට සෙට් නැති Results හම්බෙලා ඇති.

    ඒත් මේ Tool එක සෑහෙන Accurate. Use කරල බලන්න 😗❤️

    ▫️▫️▫️▫️▫️
    Tineye.com
    ▫️▫️▫️▫️▫️

    sHaREd by : @nahseD_udnivaR
    #reverse #images #deeplearning #ai
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 07 June 2023 (2 messages)
  • @STUFFuckthesystem #2246 07:12 AM, 07 Jun 2023
    RarBG Has Shutdown ! 😩💔

    https://torrentfreak.com/iconic-torrent-site-rarbg-shuts-down-all-content-releases-stop-230531/
    Iconic Torrent Site RARBG Shuts Down, All Content Releases Stop * TorrentFreak

    RARBG, one of the world's largest torrent sites, has announced "farewell" to its millions of users, marking the and of an era.

  • @STUFFuckthesystem #2247 12:33 PM, 07 Jun 2023
    AI Tools/Resources වලට Wikipedia එකක් 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    aicyclopedia.com
    ▫️▫️▫️▫️▫️▫️
  • 09 June 2023 (2 messages)
  • @STUFFuckthesystem #2248 02:06 PM, 09 Jun 2023
    මම මීට දවස් 3කට කලින් කුරුණෑගල ගියා.🙃

    ඉතින් ගිහිල්ලා එද්දි කඩේකට ගියා මොනවා හරි කන්න ඕනි කියලා හිතාගෙන. ගියපු ගමන් මම දැක්කේ ලංකාවේ 1800 ගණන්වල ගහපු Historical Photo collection එකක් බිත්තියේ එල්ලලා තියෙනවා. ඒ Photos ටික බල බල යද්දි මෙන්න මේ ගෑණු ළමයාව දැක්කා.. (අපේ පුරාණ මුතුන්මිත්තෝ මෙහෙම වෙන්න ඇති ඒ කාලේ ඉන්න ඇත්තේ😁) ඉතින් දැකපු හැටියෙම මීටර් උනා මෙයා මම ලගින්ම දන්න කෙනෙක් වගේ නේද කියලා..

    ඉතින් මට ඕනි උනා මේ Photo එකේ ඉන්න කෙල්ලට පණ දෙන්න..!❤️ මම Shape එකේ Photo එකක් ගහගත්තා Phone එකෙන් කාටවත් නොපෙනෙන විදියට. ඊටපස්සේ ගෙදර ඇවිල්ලා කල්පනා කරා කොහොමද මේ කෙල්ලට පණ දෙන්නේ කියලා..අපේ සුසා අයියා එක දවසක් "සූර සරදියෙල් Recreated" කියලා post එකක් දාලා තිබ්බා..ඒක කරලා තිබ්බේ Stable diffusion කියන AI එකෙන්..ඒත් මම AI ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ.ඒ වගේම ඒ AI එක run කරන්න 12GB VGA එකක් ඕනි.ඒත් මම ගාව තියෙන්නේ 2GB VGA එකක්.

    මම කොහොම හරි 27GB files dl කරලා, කරන්න පුළුවන් හැම Optimization එකක්ම කරලා, 2GB VGA එකක අමාරුවෙන් Run කරන්න පුළුවන් විදියට හදාගත්තා..😇 Midjourney වගේ නෙවේ SDට අපි තනි වාක්‍යකින් කියන එක තේරෙන්නේ නැහැ
  • @STUFFuckthesystem #2249 02:06 PM, 09 Jun 2023
    ඉතින් අන්ධයෙක්ට අලියෙක්ව විස්තර කරනවා වගේ මෙයාව විස්තර කරලා, දවස් තුනක් තිස්සේ මෙයාව recreate කරා..🙂❤️

    ඇත්තටම කිව්වොත් මම මුකුත්ම දන්නේ නැතුව හිටියේ, YT tutorials, articles කියවලා AI එක ගැන හැමදේම වගේ ඉගෙන ගන්න උනා..ඒ වගේම 1000 සැරයක් විතර මම Fail උනා..😇 ඒ වගේම වෙන අයගේ තත්පර 5න් render වෙන්න යන Image එක මගෙ අලගෙඩි Laptop එකේ render වෙන්න විනාඩි 20 ක් ගියා..නිදිමරාගෙන කරපු මේ Project එකේ අවසාන result එක තමයි මේ..! 🙃❤️

    නූතන Camera එකකින් 1800 ට ගිහිල්ලා මේ ගෑණු ළමයාගෙ Photo එකක් ගැහුවොත්, එයා ඉන්නේ මෙහෙම..❤️ හිතන්න මට හොඳ VGA එකක් තිබ්බොත්; මේ Photo එක කොහොම තියේවිද?

    වැඩේ හොඳනම් Comment එකක් දෙන්න..👻

    හැමදේම තනියෙන් හොයලා,Self study කරලා ඉගෙන ගන්න බලන්න..ඔයා Fail උනාට ගණන් ගන්නෙපා ඔයාගේ Target එක වෙනුවෙන් මහන්සි වෙන්න කියලා තමා කියන්න තියෙන්නේ..🙂❤️

    • Remastered & Written by : @Ravindu_Deshan for @Ravindu_D 🌿 ©
  • 12 June 2023 (1 messages)
  • @STUFFuckthesystem #2250 10:02 PM, 12 Jun 2023
    අද කතා කරමු ඔයාගේ PC එකට Stable Diffusion හරි විදියට Install කරන එක ගැන.

    * මේ Article එක වැදගත් වෙන්නේ මේක 2GB VGA එකක පවා කිසිම අවුලක් නැතුව run කරන්න පුළුවන් විදියට මම ඔයාලට කියලා දෙන නිසා. (කවුරුත් කියලා දීලා නෑ මෙව්වා මමම හොයාගත්තුවා 🙃)

    Stable Diffusion ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඇස් දෙක වහගෙන ඕනිම රූපයක් මවාගෙන, ඒ මවාගත්තු රූපයේ details ටික හරියටම Stable diffusionට කිව්වොත්; එයා ඔයාගේ හිතේ තියෙන රූපය ඒ විදියටම Generate කරලා දෙනවා. ඒ වගේම මම ඔය උඩ remaster කරලා තියෙන photos හදලා තියෙන්නෙත් stable diffusion එකෙන් 😗

    මම මේක install කරන්න විතරයි කියලා දෙන්නේ, ඒ වගේම මම ඉගෙන ගත්තු sources ටිකකුත් දෙන්නම්, ඒත් මම ඔයාලට කියලා දෙන්නෙනම් නැහැ මොකවත්. ඔයාලා තනියෙන් හොයාගෙන, experiments කරලා ඉගෙන ගන්න 🙂❤️

    මෙන්න ඔයාගේ PC එකේ තියෙන්න ඕනි අවමම අවම Specs ටික :

    - A CPU with at least 2 cores with 4 threads
    - Nvidia modern family GPU with minimum 2GB of VRAM ( AMD, Intel බුදුසරණයි)
    - At least 12GB of RAM (16GB Recommended)
    - At least 256GB NvMe SSD (or a Sata SSD with over 400Mb/s R/W speed)
    - Internet connection with 40GB Data (for downloading models and requirements)
    - Have a brain and patience

    Lets begin boys..!

    01. මුලින්ම Python 3.10.6 Version එක install කරගන්න ඕනි. වෙන එව්වගෙන් බෑ මේ වැඩේ කරන්න. පණ්ඩිතකම් වලට newer versions දාලා data නාස්ති කරගන්න එපා. Python install කරද්දි මතක ඇතුව "Add to path" කියන tick එක දාලා install කරගන්න.

    02. Git for Windows install කරගන්න.
    03. CMD එක open කරලා "pip install xformers" කියලා ගහන්න. process එක ඉවර වෙනකන් ඉන්න.
    04. Desktop එකේ Stable diffusion කියලා folder එකක් හදලා ඒක ඇතුලේ cmd එක open කරන් "git clone https://github.com/AUTOMATIC1111/stable-diffusion-webui.git" කියලා ගහලා enter දෙන්න.

    එතකොට අපේ Stable diffusion GUI එකේ source code එක ඔයාගෙ pc එකට එනෝ.

    05. එතන ඇති පත files ගොඩක්. එතනින් "webui-user.bat" කියන file එක notepad එකෙන් open කරගන්න.

    06. ඒකේ ඇති "COMMANDLINE_ARGS=" කියලා එකක්. ඒක ඉස්සරහින් මෙන්න මේ values ටික දාන්න ඕනි.

    උදා 1 : ඔයාගේ තියෙන්නේ 2GB,4GB VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers --lowvram --opt-split-attention

    උදා 2 : ඔයාගේ තියෙන්නේ 4GB - 8GB VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers --medvram --opt-split-attention

    උදා 3 : ඔයාගේ තියෙන්නෙ 8GB + VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers

    කෝම හරි ඒක edit කරාම අවසානෙදි එන්න ඕනි මෙන්න මේ වගේ පේලියක් : "set COMMANDLINE_ARGS=--xformers --lowvram --opt-split-attention" (මම පාවිච්චි කරන්නේ මේක.)

    07. ඔන්න දැන් තමා models download කරන වැඩේ. මම recommend කරන්නේ Stable Diffusion 1.5 එක. ඒකෙන් නරක පොටෝ හදන්න පුළුවන් ඒයි.

    මේකෙන් dl කරගන්න : https://huggingface.co/runwayml/stable-diffusion-v1-5/resolve/main/v1-5-pruned-emaonly.ckpt

    08. ඊටපස්සෙ ඒ file එක models\Stable-diffusion කියන folder එක ඇතුළට දාගන්න.

    09. දැන් webui-user.bat කියන file එක උඩ double click කරලා open කරගන්න.

    දැන් 10GB වගේ requirements download වෙයි. තේකක් බොන්න ඒක ඉවර වෙනකන්.

    ඔයා හරියට වැඩේ කරානම් කිසිම අවුලක් එන්නේ නැහැ. Model එක load උනාම මෙන්න මේ වගේ Link එකක් cmd එකේ වැටෙයි : http://127.0.0.1:7860/

    ඕක Web browser එකේ ගහලා Stable diffusion Enjoy කරන්න..!

    Completly Written by @Ravindu_Deshan | Join my blog for more stable diffusion tips : @Ravindu_D ❤️

    #AI #tutorial #StableDiffusion
  • 15 June 2023 (1 messages)
  • @STUFFuckthesystem #2251 01:43 PM, 15 Jun 2023
    🫶Introducing Sri Lnaka First Time Lo-fi Radio (I think no one created like this) ✈️
    ✅Now you can Listen Lo-Fi music via youtube. If you are in stress about studies works and anything. this will help to calm your mind and refresh 🔻

    🍿Soulful Slowing අපේ team එක අලුත් වැඩක් පටන් ගත්තා යාලුවනේ 😎
    😆Chill & relaxing Lo-Fi සිංදු අහන්න අපිත් එක්ක එකතු වෙන්න.🌚
    👍ඔයාලා විවේකයෙන් ඉන්න වෙලාවට නැත්නම් පාඩම් කරද්දී focus එක තියා ගන්න, mind එක relax කරගන්න මේ Lo-Fi music ගොඩක් උදවු වෙයි ✈️

    💙Powered By : @Soulful_Slowing
  • 16 June 2023 (1 messages)
  • @STUFFuckthesystem #2252 12:24 AM, 16 Jun 2023
    ඕනම image එකක් තනි ඉරකින් ඇදගන්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    finitecurve.com
    ▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #curve #lines
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 17 June 2023 (3 messages)
  • @STUFFuckthesystem #2253 02:15 AM, 17 Jun 2023
    මිනිස්සු බුදුහාමුදුරුවොන්ට තියන ශ්‍රද්ධාව නිසා වැදුම් පිදුම් කරනවනෙ. අපහසයක් වුනාම ඒ විදිහටම ගේමත් ඉල්ලනවා.

    බෞද්ධ දර්ශනයේ, ඇත්තටම ශ්‍රද්ධාව කියන එක හදුන්වල තියෙන්නෙ මෙහෙමයි. බුදුන් වහන්සේ අපිට ජීවිතේදි එන ප්‍රශ්නවලට හේතුව, ඵලය, පිළියම කියන දේවල් හොදට දේශනා කරල තියෙනවනෙ. හිතේ හැසිරීම, හිත පාලනය කරන විදි වගේ ගොඩක් දේවල් නීට් එකට ලස්සනට කියල තියෙනව. අපිට ඒ වගේ දෙයක් හොයාගන්න තියා හිතන්නත් අමාරුයි. ඒ නිසා බුදු හාමුදුරුවො කියන්නෙ සෑහෙන වැඩ්ඩෙක්. අවුරුදු දෙදාස් ගාණකට කලින් මේ වගේ දේවල් අපේ යහපත වෙනුවෙන් කියල තියනවා. එහෙම දැනෙද්දි අපේ හදවතෙන් ඇතිවෙනව ගෞරවයක් එක්කම ආදරයක්. අන්න ඒක තමා හරිම ශ්‍රද්ධාව කියල කියන්නෙ. ඒකනිසා අපි උන්වහන්සේට වැන්දට කිසිම අවුලක් නැ.

    හැබැයි අපවත් වෙන්න කලින් බුදුහාමුදුරුවො කියල තියනවා, මාව වන්දනාමාන කරන එකෙන් වලකින්න, මම කියපු විදිහට ජීවත්වෙන්න කියල. එතකොට අර කියපු විදිහෙ හරි ශ්‍රද්ධාවක් තියෙනවනම් උන්වහන්සේ ඉල්ලපු දේ නොකර ඉන්න පුලුවන්ද? ඒ කියන්නෙ බුදුහාමුදුරුවොන්ට අනුව අපි එහෙම පිළිමෙකටවත් මොකටවත් වැදුම් පිදුම් කරන්න අවශ්‍යතාවක් නැ. කියපු විදිහට ජීවිතේ ගෙනියන්නයි ඕන.

    මොකද්ද ඔයාගෙ අදහස?

    by Vinayaka
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2254 02:03 PM, 17 Jun 2023
    that's how chads do it 😂🪓
  • @STUFFuckthesystem #2255 02:03 PM, 17 Jun 2023
  • 18 June 2023 (1 messages)
  • @STUFFuckthesystem #2256 06:37 AM, 18 Jun 2023
    Telegram acc එකට email එකෙන් log වෙන්න පුලුවන් කියල දැන් දන්නෙ.. acc එක හදන්න No එකක් ඕන. හැබැයි පස්සෙ log වෙද්දි mail එකට otp එක අරන් ලොග් වෙන්න පුලුවන්. පිටරට Numbers වලින් ඉන්න අයට වාසියි :)
  • 20 June 2023 (8 messages)
  • @STUFFuckthesystem #2257 02:28 PM, 20 Jun 2023
    Apple products but in another alternative reality :)
  • @STUFFuckthesystem #2258 02:28 PM, 20 Jun 2023
  • @STUFFuckthesystem #2259 02:28 PM, 20 Jun 2023
  • @STUFFuckthesystem #2260 02:28 PM, 20 Jun 2023
  • @STUFFuckthesystem #2261 02:28 PM, 20 Jun 2023
  • @STUFFuckthesystem #2262 02:28 PM, 20 Jun 2023
  • @STUFFuckthesystem #2263 02:28 PM, 20 Jun 2023
  • @STUFFuckthesystem #2264 02:28 PM, 20 Jun 2023
  • 21 June 2023 (1 messages)
  • 22 June 2023 (4 messages)
  • @STUFFuckthesystem #2266 10:22 AM, 22 Jun 2023
    Simpsons never miss! 🥲

    shareD bY : @Im_Jester
  • 23 June 2023 (5 messages)
  • @STUFFuckthesystem #2270 02:28 AM, 23 Jun 2023
    Forest වගේ study, focusing apps ගැන මොනාද හිතන්නෙ? ඒකේ useful බව/ අඩුපාඩු ගැන මොකද කියන්නෙ?
  • @STUFFuckthesystem #2275 11:17 AM, 23 Jun 2023
    Breached Forums Is Back Under New Management 😙❤️

    https://breachforums.vc
  • @STUFFuckthesystem #2276 12:28 PM, 23 Jun 2023
    SL Navy එකේ 20GB ක රහසිගත Documents, $5K වලට sell කරන්න දාලා තියනවා breached forum එකේ :) 2022 data තියෙන්නෙ

    මේ ළගදි තමා publish කරල තියෙන්නෙ forum එකට. හිතන විදිහට ඉන්දියන් ඩයල් එකක්ද කොහෙද ගේම දීලා තියෙන්නෙ.. පොර අපිට බලන්න sample එක්කුත් දාලා තියනවා. ඒක මම පල්ලෙහයින් දාන්නම්. 😗
  • @STUFFuckthesystem #2278 12:44 PM, 23 Jun 2023
    මේවා ඉතින් STUFF එකෙන් විතරමයි 😎
  • 24 June 2023 (3 messages)
  • @STUFFuckthesystem #2279 01:33 AM, 24 Jun 2023
    "Titan Submarine" කියන term එක වැඩියෙන්ම search කරල තියෙන්නෙ ලංකාවෙ උන්
  • @STUFFuckthesystem #2280 08:41 AM, 24 Jun 2023
    ❤️‍🔥 මෙ ඇවිල්ල අපෙ කැම්පස් එකෙන් කරන හැකතන් එකක්. කට්ටිය පාර්ටිසිපෙට් වෙලා බලන්න :)

    පේජ් එකට ලයික් කරන්න අමතක කරන්න එපා :)

    First Place එකට ලක්ශෙකට ආසන්නව Prize දිනාගන්න පුලුවන්

    ❤️‍🔥https://cutt.ly/bwt4NAar
  • 25 June 2023 (2 messages)
  • @STUFFuckthesystem #2282 06:37 AM, 25 Jun 2023
    oracle එකේ free tire එකට card එක add කරා පස්සෙ මේ error එකට කරන්න දෙයක් දන්නවද ?
  • apparently it got breached xd 🥰
    this is why you should use tor or someshit kids !
  • 26 June 2023 (1 messages)
  • @STUFFuckthesystem #2284 08:43 AM, 26 Jun 2023
    STUFF එක විකුණනවනම් කීයකට ගන්නවද :)
  • 27 June 2023 (1 messages)
  • @STUFFuckthesystem #2285 02:18 AM, 27 Jun 2023
    Telegram Stories will be coming soon in July update :)
  • 28 June 2023 (3 messages)
  • @STUFFuckthesystem #2288 11:12 AM, 28 Jun 2023
    Rx590 8GB ⚡️

    Full set with box for Rs. 40K

    Contact @xt9_xxx