• 02 March 2023 (1 messages)
  • @STUFFuckthesystem #2164 12:58 PM, 02 Mar 2023
    Whatsapp status එකේ Voice දාන්න පුලුවන් කියල දන්නවද :)
  • 05 March 2023 (2 messages)
  • @STUFFuckthesystem #2165 06:20 AM, 05 Mar 2023
    Deadpool on Sri Lanka 😗❤️
  • @STUFFuckthesystem #2166 01:13 PM, 05 Mar 2023
    නිකන් ඉන්න එකේ Part time කරන්න පුලුවන් online jobs එහෙම තියනවනම් දැනුවත් කරන්න යාම්ලුවේ

    @SusaEpic
  • 06 March 2023 (3 messages)
  • @STUFFuckthesystem #2167 04:23 AM, 06 Mar 2023
    Prompt Engineering ප්‍රගුණ කරපු උන් ගොඩ :)
  • @STUFFuckthesystem #2168 06:16 AM, 06 Mar 2023
    Muscle Twitching 💪🏻💥

    ඔයාලටත් නිකං ඉන්න ගමන් ඇගේ කොහෙහරි, විශේෂයෙන්ම කකුලෙ පිටුපස පේශි, මහපටැගිල්ල පේශී, අතේ Biceps වගේ තැන් vibrate වෙනව වගේ දැනිල තියෙනව ඇති. ඉතින් මොකක්ද මෙ වෙන්නෙ. 😶‍🌫

    මේක වෙන්නෙ අපේ මාංශ පේශී ඇකිලෙන්න ගත්තම. මේකට "මාංශ පේශි ඇඹරීම" නැත්තං "මාංශ පේශි තෘප්තිය" කියලත් කියනව. මේකට හේතු කීපයකුත් තියෙනව. 🤏🏻🌝

    මානසික ආතතිය, අධික කැෆේන් පාවිච්චිය, වතුර මදිකම, දුර්වල ආහාර රටාව, ව්‍යායාම මදිකම ඒව තමා. 🫠

    ඉතින් මෙ විදියට මාංශපේශි ඇකිලෙනකොට ස්නායු උත්තේජනයකින් මොලේට පණිවිඩෙ ගිහිල්ල මොලෙන් ඒ ඇකිලිම අවම කරන්න තමා මේ විදියට පොඩි vibration එකක් දෙන්නෙ. 🧠⚡

    ඉතින් ඔහෙලත් vibrate කරන්න දෙන්නැතිවෙන්න වැඩ බලාගන්න.
    😗✌🏻

    @Ravisacred
    #MuscleTwitching #Health
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2169 02:10 PM, 06 Mar 2023
    ලගකදි Ryan Reynolds කියල තිබුණා පොර shooting කරන්න ආසම රට ලංකාව කියල

    මේ තියෙන්නෙ ryan act කරපු ලංකාවෙ shoot කරපු ordinary magic කියන movie එකේ කැල්ලක් 😙❤️
  • 11 March 2023 (1 messages)
  • @STUFFuckthesystem #2170 09:26 AM, 11 Mar 2023
    AI Tools තියන large directory එකක් 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    futurepedia.io
    ▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #AI #tools #chatGPT
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 13 March 2023 (3 messages)
  • @STUFFuckthesystem #2171 10:03 AM, 13 Mar 2023
    ChatGPT Desktop Application (Mac, Windows and Linux)

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://github.com/lencx/ChatGPT/releases
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    #chatGPT #AI #desktop
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2172 11:39 AM, 13 Mar 2023
    🎧🆓🔥 Attention music lovers! Check out this awesome website where you can listen to high-quality music tracks from Deezer for FREE! Say hello to Freezer – your one-stop destination for all your music needs! 🎶

    The best part? You don't need to create an account to access the vast library of amazing tunes. Simply search for your favorite tracks, hit play, and let the music take over! 🎵

    With Freezer, there are no restrictions like other platforms. You can easily skip through songs, download tracks, and enjoy uninterrupted listening without any annoying ads. 🚫

    So what are you waiting for? Head over to https://freezer.sirimath.net/ and start exploring the world of music like never before! 🌎🎶💃🏼
  • @STUFFuckthesystem #2173 12:06 PM, 13 Mar 2023
    Win 7 > All
  • 14 March 2023 (1 messages)
  • @STUFFuckthesystem #2174 02:34 AM, 14 Mar 2023
    Twitter API එකට Access තියෙන කවුරුහරි ඉන්නවද ?
  • 15 March 2023 (2 messages)
  • @STUFFuckthesystem #2175 12:11 AM, 15 Mar 2023
    GPT-4 release වෙලා 😗

    ▫️▫️▫️▫️▫️▫️▫️
    openai.com/product/gpt-4
    ▫️▫️▫️▫️▫️▫️▫️

    #gpt #ai #models
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2176 01:28 AM, 15 Mar 2023
    bruh

    #amountOfdata
  • 16 March 2023 (4 messages)
  • @STUFFuckthesystem #2177 04:35 AM, 16 Mar 2023
    Author of books : ChatGPT
    Venue : bookshop in Dubai

    AI , පොත් ලියන කාලයක් මේක :)
  • @STUFFuckthesystem #2178 06:20 AM, 16 Mar 2023
    Sri Lankan GPT 😗

    ▫️▫️▫️▫️▫️▫️▫️
    linguagpt.com/si/chat
    ▫️▫️▫️▫️▫️▫️▫️

    sHarEd by : @himax_lk
    #ai #sinhala #gpt
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2179 12:58 PM, 16 Mar 2023
    Photoshop + Stable Diffusion 🧞‍♀️💔
    William Buchwalter (@wbuchw)

    Combining @StabilityAI #StableDiffusion generative powers + Human guidance and graphic skills* with tools like @Photoshop in a coherent workflow. * Of which I've got about 0 as can be seen below. 💖 3407 🔁 966

  • @STUFFuckthesystem #2180 01:19 PM, 16 Mar 2023
    guess the logo 😌

    #cacca
  • 20 March 2023 (1 messages)
  • @STUFFuckthesystem #2181 05:56 AM, 20 Mar 2023
    Zippyshare is shutting down
  • 21 March 2023 (4 messages)
  • @STUFFuckthesystem #2182 01:38 AM, 21 Mar 2023
    breached have been breached, owner arrested 😶💔

    https://www.theverge.com/2023/3/18/23646476/feds-arrest-alleged-hacking-forum-owner-breachforums-pompompurin
  • @STUFFuckthesystem #2183 08:58 AM, 21 Mar 2023
    භූමි දෝෂ කියන ඒවා ඇත්තද? 🤔
  • @STUFFuckthesystem #2184 10:52 AM, 21 Mar 2023
    Shipping cost එක ලොකුවට යන්නෙ නැත්තන් Daraz එකේ කණා මුට්ටිය කියල එකක් තියනවා order කරල බලන්න..

    රු 90, 109, 199 කියන ගණන් තුනටම තියනව.. ඊටපස්සෙ මොනවහරි random දෙයක් අපිට එවනව.. තව දේවල් දැනගන්න ඔිනනම් sl geek ගෙ video එකක් තියනව ඒක බලන්න.. පොරට 99 ට Rechargable fan එකකුත් ඇවිත් තිබුණා.. කරල බලම්න :) stock ඉවරයිනම් පස්සෙ try කරන්න
  • @STUFFuckthesystem #2185 02:26 PM, 21 Mar 2023
    Microsoft එකෙන් VisualGPT Repository එක release කරලා 😗

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://github.com/microsoft/visual-chatgpt
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    google colab එකේ use කරන්නත් පුලුවන් :)

    @SusaEpic
    #ai #chatGPT #visualGPT #microsoft
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 22 March 2023 (2 messages)
  • @STUFFuckthesystem #2186 12:07 PM, 22 Mar 2023
    ChatGPT Plus ගන්නේ නැතුව GPT4 පාවිච්ච් කරමු

    තමන්ගේ Web Browser එකේ nat.dev කියලා ටයිප් කරන්න. Account එකක් හදාගන්න

    එකේ model එකට gpt 4 තෝරාගන්න.

    දැන් පාවිච්චි කරන්න 😙

    ShAreD bY : @Tinkiriii
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2187 03:10 PM, 22 Mar 2023
    මේක use කරද්දි ලංකාවේ Numbers වලට otp එක එන්නෙ නැති ප්‍රශ්නයක් තියනව :)

    ඒකනිසා මේ site එකට ගිහින් US no එකකට otp එක ගන්න

    receive-sms.cc/US-Phone-Number/

    @SusaEpic
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 26 March 2023 (5 messages)
  • @STUFFuckthesystem #2189 12:13 AM, 26 Mar 2023
    ChatGPT on telegram soon ? 😗
  • @STUFFuckthesystem #2190 12:43 AM, 26 Mar 2023
    Avatar The Way of Water movie එක leak වෙලා..දැන් psa එකෙන් Download කරගන්න පුලුවන්

    psa.re/movie/avatar-the-way-of-water-2022/

    හැබැයි official release එකත් අනිද්දා :)

    @SusaEpic
    #avatar #thewayofwater #psa #leaked
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2191 05:25 AM, 26 Mar 2023
    Blender එකටත් chatGPT-4 :)

    3D Animators ලට සෑහෙන වටියි ✨

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    github.com/gd3kr/BlenderGPT
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    #AI #chatGPT4 #blender #animation
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2192 05:32 AM, 26 Mar 2023
    මේ යන විදිහට AI වලින් ගොඩක් jobs replace වෙයි.. හරියටම කිව්වොත් jobs replace වෙන්නෙ AI වලින් නෙමෙයි...AI use කරන්න දන්න අයගෙන්. ඒකනිසා ඔයා ඉස්සරහට යන field එකට related විදිහට AI use කරන විදිහ ගැනත් ඉගෙනගන්න.. නැත්තන් අනාගතේදි ඔයාගෙ රස්සාව තියෙන්නෙ වැට උඩ
  • @STUFFuckthesystem #2193 03:08 PM, 26 Mar 2023
    SLIIT එකෙන් Free courses සෙට් එකක් දීලා තියනව ගිහින් enroll වේන්න :)

    ▫️▫️▫️▫️▫️
    code.sliit.org
    ▫️▫️▫️▫️▫️

    sHarEd bY : @Im_Jester
    #sliit #cybersecurity #engineering #free
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 29 March 2023 (1 messages)
  • @STUFFuckthesystem #2194 09:52 AM, 29 Mar 2023
    Edge browser එක main browser එක කරගන්න කාලෙ හරි වගේ :)

    දැන් Edge එකේ inbuilt AI functions තියනවා..

    ඔයාට article එකක් කියවන්න කම්මැලිනම් ඒක summarize කරගන්න, කඩ්ඩ mail එකකට reply කරන්න අමාරුනම් AI එකට කියල ලියාගන්න, site එකක මොනවහරි දෙයක් තේරුම්ගන්න අමාරුනම් ඒක select කරලා AI එකට කියලා explain කරගන්න වගේ ගොඩක් දේවල් මේක use කරලා ඔයාට කරගන්න පුලුවන් ✨

    watch this video for more

    AI war has begun !

    @SusaEpic
    #edge #ai #chat #inbuilt
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ