• 01 April 2023 (1 messages)
  • @STUFFuckthesystem #2195 01:30 PM, 01 Apr 2023
    AI දැන් ලොකු ලොකු කතා මවනවා :)

    බෙල්ජියම් ඩයල් එකක් "Eliza" කියන chatbot එක්ක chat කරලා අන්තිමේදි suicide කරගෙන

    තව පැත්තකින් ඉතාලියෙ chatGPT තහනම් කරල privacy case නිසා

    ඉස්සරහට තවත් දේවල් වෙයි.. හරියට ExMachina movie එකේ වගේ ✨

    @SusaEpic
  • 04 April 2023 (3 messages)
  • @STUFFuckthesystem #2196 07:28 AM, 04 Apr 2023
    American psycho ලංකාවට ඇවිල්ලා 😗
  • @STUFFuckthesystem #2198 11:53 PM, 04 Apr 2023
    AI එකක් එක්ක face2face කතාකරන්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    https://sarah.smartmetahuman.com:10456/
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    Sanjaya Elvitigala ගෙ channel එකත් subscribe කරල තියාගන්න ගොඩක් වටිනවා ✨

    @SusaEpic
    #AI #languagemodels #eng
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 05 April 2023 (1 messages)
  • @STUFFuckthesystem #2199 10:44 AM, 05 Apr 2023
    Verse එකක් record කරල ඒක AI model එකකින් Kanye ගෙ voice එකට හරවනව 🙂🔥

    AI, music industry එකටත් ලොකු වෙනසක් කරන්න යන්නෙ..පිස්සු හැදෙනවා 0:)

    Full video : https://youtu.be/yW6NVUAns9Q

    @SusaEpic
    #AI #kanye #models #music
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 06 April 2023 (1 messages)
  • @STUFFuckthesystem #2200 09:31 AM, 06 Apr 2023
  • 07 April 2023 (2 messages)
  • @STUFFuckthesystem #2201 11:07 PM, 07 Apr 2023
    AI Train කරල පොත් ලියමු 🖋

    මේ වෙද්දි trending AI s ගත්තොත් ඒ අතර chatGPT, Bing chat , BARD තමයි මුල් තැන ගන්නෙ. තාම අපිට bard එකට access නැති නිසා chatGPT & Bing chat දෙක මේ වැඩේට use කරල බැලුවා. එතනින් ගොඩක්ම effective විදිහට අපිට final result එකක් ගන්න පුලුවන් වුණේ Bing chat එකෙන් :) lesse..

    අපි ලියවගන්න යන්නෙ Sherlock Holmes ගෙ තවත් එක mystery එකක් ගැන ලියවුණ පොතක්. මුලින්ම අපි Sherlock Holmes පොත් ලියවිලා තියන style එක, use කරන words වගේ දේවල් ගැන AI එක train කරල ඉන්නෝනෙ. ඒකට අපි resources කිහිපයක් එයාට දුන්නා.. (1st SS)

    ඒවා use කරලා එයා ඒ හැම දෙයක් ගැනම හොද knowledge එකක් අරගෙන වැඩේට ලෑස්තිවුණා (2nd SS)

    chapters වෙන වෙනම කතාව build කරගෙන ගියා.. final result එක තමයි පල්ලෙහ තියෙන්නෙ.. කියවල බලන්න කොච්චර successful ද කියලා 😌

    https://telegra.ph/The-Adventure-of-the-Missing-Necklace-04-07

    ඔයත් AI use කරල කරපු interesting දේවල් තියනවනම් share කරගමු :)

    AI-assisted author : @InukaASiTH
    Article by : @SusaEpic

    #AI #bingchat #books #sherlock
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • @STUFFuckthesystem #2202 11:07 PM, 07 Apr 2023
  • 09 April 2023 (1 messages)
  • @STUFFuckthesystem #2203 03:59 PM, 09 Apr 2023
    'wow' became 'fuck' 😂
  • 10 April 2023 (1 messages)
  • @STUFFuckthesystem #2204 12:05 AM, 10 Apr 2023
    ඔයාගෙ කාමරේ රෑට නිල් පාට LED පටි එහෙම පත්තුවෙනවනම් අයින් කරගන්න එක ඇගට ගුණයි :)

    අපි lights ගද්දි ගොඩක් වෙලාවට බලන්නෙ ගාණ.. ඒත් ඊට එහා ගිය දෙයක් තියනවා

    අනිවාර්යෙන් බලන්න 😗❤️

    https://youtu.be/CMWaxHW0MuI

    #lights #health #slvlog
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 12 April 2023 (1 messages)
  • @STUFFuckthesystem #2205 02:49 AM, 12 Apr 2023
    Cupiri game ecac ✨

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
    muellerberndt.itch.io/earth-survivor
    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    @SusaEpic
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 13 April 2023 (1 messages)
  • @STUFFuckthesystem #2206 05:22 AM, 13 Apr 2023
    ඔයාගෙ photos වලට AI වලින් caption දාලා funny memes හදන්න 😗❤️

    ▫️▫️▫️▫️▫️▫️
    memecam.io
    ▫️▫️▫️▫️▫️▫️

    ShaReD by : @himax_lk
    #AI #memes #GPT #BLIP
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 14 April 2023 (3 messages)
  • @STUFFuckthesystem #2207 01:38 AM, 14 Apr 2023
    Twitter Circle එකට විතරක් පේන්න tweets දානවනම් බලාගෙන ! ඒවා public වැටෙන bug එකක් තියනවා. Elon බොසාගෙ වැඩ තමයි

    @SusaEpic
  • @STUFFuckthesystem #2208 02:02 AM, 14 Apr 2023
    SLT අය Add-on වලට ගිහින් මේක ගන්න :)
  • @STUFFuckthesystem #2209 09:31 AM, 14 Apr 2023
    Aluth auruddac wewa
  • 16 April 2023 (2 messages)
  • @STUFFuckthesystem #2210 04:05 AM, 16 Apr 2023
    🎵🆓📲 Attention music lovers! Check out this awesome website, where you can listen and download music for free! 🎶🎧 With a wide range of genres and artists to choose from, you can enjoy your favorite tunes anytime, anywhere. 🌍 Whether you're at home, on the go, or just need to relax and unwind, our website has got you covered. Plus, our easy-to-use interface and high-quality audio make for an exceptional listening experience. 🤩 So why wait? Check out https://music.sirimath.net now and start jamming to your favorite tunes!
  • @STUFFuckthesystem #2211 09:05 AM, 16 Apr 2023
  • 20 April 2023 (1 messages)
  • @STUFFuckthesystem #2212 12:32 AM, 20 Apr 2023
    ChatGPT කියන විදිහට මේ අවුරුද්ද ඇතුළත මෙච්චර කාලෙකට තිබ්බ highest price එකට btc up වෙනවලු :)

    ($100000 - $120000)

    for more : https://bitcoinist.com/bitcoin-will-hit-100000-this-year/

    @SusaEpic
    #btc #crypto #chatgpt
    STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
  • 21 April 2023 (1 messages)
  • @STUFFuckthesystem #2213 12:26 PM, 21 Apr 2023
    Overview of Becoming Truly Anonymous 🐡

    https://anonymousplanet.org
  • 25 April 2023 (1 messages)
  • @STUFFuckthesystem #2214 03:50 PM, 25 Apr 2023
    Gmmc marc ⚡
  • 27 April 2023 (11 messages)
  • @STUFFuckthesystem #2215 07:01 AM, 27 Apr 2023
  • @STUFFuckthesystem #2216 07:01 AM, 27 Apr 2023
  • @STUFFuckthesystem #2217 07:01 AM, 27 Apr 2023
  • @STUFFuckthesystem #2218 07:01 AM, 27 Apr 2023
  • @STUFFuckthesystem #2219 07:01 AM, 27 Apr 2023
  • @STUFFuckthesystem #2220 07:02 AM, 27 Apr 2023
  • @STUFFuckthesystem #2221 07:02 AM, 27 Apr 2023
  • @STUFFuckthesystem #2222 07:02 AM, 27 Apr 2023
  • @STUFFuckthesystem #2223 07:02 AM, 27 Apr 2023
  • @STUFFuckthesystem #2224 07:02 AM, 27 Apr 2023
  • @STUFFuckthesystem #2225 07:04 AM, 27 Apr 2023
    උඩ තියෙන්නෙ midjourney V5 එකෙන් generate කරපු images වගයක්.. 🥺❤️